තවත් ගම්මාන 03ක් LockDown

October 16, 2020 at 12:02 am | lanka C news
තවත් ගම්මාන 03ක් LockDown

මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ තවත් ගම්මාන තුනක් වසා දැමීමට කටයුතු කර තිබේ.

එසේ සංචරණ සීමා පනවා ඇත්තේ හැලකන්දන, ඇහැලකන්ද, පෙරලන්දවත්ත යන ගම්මානවලයි.

මෙම තීරණය ගෙන ඇත්තේ මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාවේ ආසාදිතයන් වැඩි වශයෙන් එම ගම්මානයෙන් වාර්තා වීම මතයි.

එම ප‍්‍රදේශවල 500ක් දෙනා සදහා කොරෝනා පරීක්‍ෂණද සිදු කර ඇත.

26,344 views

Leave a Comment