යෝෂිත රාජපක්‍ෂ අගමැති කාර්ය මණ්ඩල ප‍්‍රධානී..

October 16, 2020 at 8:40 am | lanka C news
යෝෂිත රාජපක්‍ෂ අගමැති කාර්ය මණ්ඩල ප‍්‍රධානී..

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලයේ ප‍්‍රධානියා ලෙස පත් කර තිබේ.

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය විසින් නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වෙන්නේ අග‍්‍රාමාත්‍ය කාර්ය මන්ඩලයෙ ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා මෙරට වැඩබලන චීන තානාපතිවරයා මහතා හමුවී සාකච්ඡා කළ බවයි.

පසුගියදා මෙරට සංචාරයක නිරත වූ චීනයේ ඉහළ පෙළේ දූත පිරිස සහ ශ්‍රී ලංකා නායකයන් අතර පැවත්වූ සාකච්ඡාව ගැනද දෙරට අතර ද්වීපාර්ශීය මිත්‍රත්වය ගැන ද මෙම හමුවේ දී සාකච්ඡා කළ බවද එම සටහනේ දැක්වේ.

133,317 views

49 Comments to “යෝෂිත රාජපක්‍ෂ අගමැති කාර්ය මණ්ඩල ප‍්‍රධානී..”

  1. Anagarika says:

    A criminal act by PM. Next his dog will get a position too.,When and where will this nepotism end?

  2. සනත් ඉතාලිය says:

    මේ ආන්ඩුව බලයට පත්කරන්න අපිත් සෑහෙන්න මහන්සි උනා හැබැයි රාජපක්ෂල “පුකෙන් කාල කටින් රිව්වත් ඒකත් හරි කියන ” තැරි දාර බයියො නෙමේ මේ ක්‍රියාවට විරුද්ධව කොමන්ට් කරපු හැමෝටම මගෙ ආචාරය

    • Ruhdtug says:

      Theri dara bayyo… hik hik theri daara vsirakkarayek..

    • yuwan says:

      උබලා මහන්සි උනත් නැතත් අපි ආන්ඩුව ගන්නව. අපි කරන්නෙ අපට ඔනෙ දේ.

  3. Srimal says:

    ඔන්න පටන් ගත්තා

  4. gamarala says:

    කියනකොට එහෙමයි. කරන කොට මෙහෙමයි .. කියලා වැඩක් නැහැ

  5. මැදමුලනෙ මුත්තා says:

    ඉතිං බලහල්ලකො යකුනෙ.
    ඇමරිකාවෙ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රමිප්ගෙ දුව ඉවන්කා ජනාධිපති උපදේශක, බෑනා කුෂ්නෙවි ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක. කෝ උඹල එවිවට කෑගහනවද? රාජපක්ෂලා කළොත් තමා නරක.

    • Gamaraala says:

      Polonnaruwe Sira is much better!

    • Romesh says:

      Jered Kushner has duel degrees in Law and an MBA. Ivanka Trump has a BS in Economics. What does Yoshitha have?

      • කුවෛට් පොඩි එකා says:

        ඇයි එහෙම අහන්නෙ …ඉරිසියාද …. ඩේසී ආච්චිගෙන් ලැබුන දෙහිවල ගෙදර, CSN නාලිකාව, තාත්තගෙ පිහිටෙන් ලැබුන නේවි ජොබ් එක සහ අගමැති කාරයාලයේ ඉන්න ඔක්කොම උගත්තුට වඩා තාත්තගෙන් ලැබුනු කාර්‍ය මන්ඩල ප්‍රධානී කම ….. මම හිතන්නෙ චීනෙනුත් අනුමත කරලා මේ පත්වීම …….ඉතින් තවත් මොනාද ඕනෙ …..සුදුස්සාට සුදුසු තැන ලැබෙද්දි ඉරිසියයි නේද

  6. Pasi says:

    නොවිය යුතු දෙයක් ..
    අප මේ ආන්ඩුව සදහා කැප වුයේ පෙර වැරදි යලි නොවේ යන බලාපොරොත්තු වෙන්
    25 න් ගෙදර යන්න බලන් තීරන ගන්න එපා

  7. byyek says:

    Excellent decision.

  8. saman says:

    මමනම් එත්තටම මේක තමයි බලපොරොත්තු වුනේ. දැන් ඉක්මනටම රට සන්වර්ධනය කරන්න පුලුවන්.

  9. Alex Sene says:

    අනේ කොලුවා දැන් නාවික හමුදාවෙ නැතුවයි? අහ්හ් අමතක උනා.. වෙඩින් එකට නෙ ඒ හිටිය.. ඩේසි ආච්චි ටත් මොකක් හරි පින් පඩි ජොබ් එකක් සෙට් කරල දෙන්න. අපි තරහ නැහැ.

  10. kawinda says:

    agamethi ona bambuwak gahagaththawe. ikmanata 20 sammatha karagena janadhipathi thumata balaya demu. kaalakanni 20ta kalin serama karagannai sudanama. mama hithanne DR, Sandauwan Bandaara me thanathurata path karagaththa nam meeta wada hondai. Ugathek buddhimathek. wedagathek. prashnayak visandatana danna kenek. e wagema honda piyek.