මොරටුවේ පැත්තක් ලොක්ඩවුන්..

October 16, 2020 at 9:20 am | lanka C news
මොරටුවේ පැත්තක් ලොක්ඩවුන්..

මොරටුව කුසගිනිවත්ත ප්‍රදේශය වසා දැමීමට පොලීසිය සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කටයුතු කර තිබේ.

එම ප්‍රදේශයෙන් වයස අවුරුදු 60 ක් පමණ වයසැති කොරෝනා ආසාදිත කාන්තාවක් හමු වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

ආසාදිත කන්තාව දිවුලපිටිය ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට සහභාගි වී ඇති අතර ඇය සමග 170 ක පමණ පිරිසක් බස් රථයකින් එම උත්සවයට සහභාගී වී ඇති බව හෙළි වී ඇත.

ඇය සමඟ මෙම මංගල උත්සවයට සහභාගි වූ සහ තවත් අය සිටීනම් ඉදිරිපත් වන ලෙස මොරටුමුල්ල පොලීසිය සහ මොරටුව මහ නගර සභාව ජනතාවගෙන් ඉල්ලා සිටී.

65,879 views

10 Comments to “මොරටුවේ පැත්තක් ලොක්ඩවුන්..”

  1. gona says:

    How the hell did 170 people travel by a single bus?

  2. සිරා says:

    අපි දෙන් ඉන්දියාව සමග සටනෙ ඉන්නෙ පුලුවන් නම් කියන්න කවුද දිනන්නෙ කියල කොරොනා වලින්.
    අපි ලෝක කුසලානය දිනපු රටක්

    • RED BULL says:

      කෝ මේ ප්ලැකුනිල් පුතාණෝ,යාල පීරන්න වෙයිද හොයා ගන්න​.

    • Sajith ge mama says:

      ඔලමොට්ටල පැකැනිල් කතාවක්. බලපිය ඉන් දියාවේ තත්ත්වෙයි ලංකාවෙ තත්ත්වෙයි .

    • පැකනිල් හොයන බුරැවා මොකාද රට කොරන්නෙ මැද මුලනෙන් අන්න උන්ව හොයාපිය මෝඩ හරක

  3. Kalana says:

    Poor decision makers, it is too late to lock down the country. Please lock-down the country for 3 weeks. During this 3 weeks manage poor people. That’s it, otherwise if this spread out, innocent people will die and may have to lockdown for months.
    Same happened in 1st round as well, delayed 1 week after finding corona positive people who came from Italy, and Korea.

  4. lotus says:

    වියත් මගෙන් කියත් මගට, කියත් මගෙන් කොවිඩ් මගට. (බ්‍රන්ඩික්ස් යනු වියත්මගේ මුල්‍ය අනුග්‍රාහක)
    අපිට නොකිව්වට කරන හැම දෙයක්ම දැන් චීනාට කියලා තමා කරන්නේ.
    නුතන නැගෙනහිර අධිරාජ්‍යවාදයේ වහල්ලු තමා රාජපක්ෂ පවුල.

  5. Love nature says:

    කියන්න කනගාටුයි බලමාලු කෑවනම් දුක්විඳපන් බල ලෝ කීව වගේ.

  6. සම්පත් says:

    කුසගිනිවත්ත කිව්වා? එහෙනම් කට්ටියටම කුසගින්නේ ඉන්න වෙන්නේ කෑම නැතුව. දැන්මම ගමේ නම මාරු කරන්න තියෙන්නේ.

Leave a Comment