කොරෝනා නසන රුසියා එන්නත ශ‍්‍රී ලංකාවට.. රුසියාව එකග වෙයි..

October 16, 2020 at 10:00 am | lanka C news
කොරෝනා නසන රුසියා එන්නත ශ‍්‍රී ලංකාවට.. රුසියාව එකග වෙයි..

මෙරට රුසියානු සමූහාණ්ඩු තානාපති යූරී බී. මතේරිව් මහතා සමග රාජ්‍යතාන්ත්‍රික සුහද හමුවක් වාරිමාර්ග අමාත්‍ය සහ අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදාකළමනාකරණ රාජ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අතර පසුගිය 14 දින අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොවිඩ් 19 වයිරස මර්ධනය සදහා රුසියානු රජය විසින් සංවර්ධනය කරනු ලැබූ “ස්පුට්නික්” එන්නත ශ්‍රී ලංකාව ඇතුළු රටවල් සදහා අපනයනය කිරීමේ ඉඩකඩ පිලිබඳව සාකච්ඡා කල අතර අන්තර්ජාතික මට්ටමේ නව තාක්ෂණික විමර්ශන ක්‍රමවේදයන් පිලිබඳ උසස් පාඨමාලා අන්තර්ජාලය හරහා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට ලබාදීමටද එකඟතාවය තානාපතිවරයා පල කරන ලදී.

දීර්ඝ ඉතිහාසයක් සහිත දෙරට අතර ඇති රාජ්‍යතාන්ත්‍රික සුහදත්වය තුල තවදුරටත් ශ්‍රී ලංකාව වෙනුවෙන් රුසියානු සමූහාණ්ඩුව පෙනී සිටින බව තහවුරු කල අතර ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේත් ස්තූති පූර්වක සුභාශිංසනය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පළ කරන ලද.

ස්වදේශ කටයුතු මාධ්‍ය ඒකකය
කසුන් විරතුංග

70,905 views

18 Comments to “කොරෝනා නසන රුසියා එන්නත ශ‍්‍රී ලංකාවට.. රුසියාව එකග වෙයි..”

  1. ක්‍රිමිනල් says:

    ස්පුට්නික් V ගේන්න ඉස්සෙල්ලා , ගොඩ ගැහිලා තියෙන පී.සී.ආර් නියැධි පරීක්ශා කරන්න අවශ්‍ය යන්ත්‍ර ගේන්න , තාවකාලිකව ස්ථාන වල හෝ රොගීන්ට ප්‍රතිකාර කරන්න ඇදං සහිත ස්ථාන නිර්මාණය කරන්න , වෙන්ටිලේටර්ස් ගේන්න , බොරු පඩ ශෝ නැතුව මුලින්ම අවශ්‍ය දේ කරලා ඉන්න , කොමිස් කාක්කො මූං.

    • lakshitha says:

      ඔව් ඔව් තෝ කියනකන් තමයි හිටියෙ මෙච්චරකල්. ලෙඩේ හොඳ කරන්න බෙහෙත ගන්නෙ නැතුව ටෙස්ට් කිට්, වෙන්ටිලේටර් ගෙනත් විතරක් වැඩක් තියෙනවද. ඕනෙම වැඩක් විවේචනේ විතරයි දන්නෙ. තොපේ සහජීවන ආන්ඩුව හිටිය නම් කොරල තියයි. ගිහින් ප්ලැනිකල් බීල නිදා ගනින්

      • ක්‍රිමිනල් says:

        මෝඩ බෛයො ! පොඩ්ඩක් කියොලා බලපිය ස්පුට්නික් වී ගැන ,උබලගේ වහල් ස්වාමීයො කියන හැම දේකටම “එහෙයි” කියන්නැතුව , මුල් අවධියේ අධ්‍යයනයන්ගෙන් පසුව රුසියාව විසින් දෙවන එපිවාක් කොරෝනා (epiVac Corona)නම් එන්නත සඳහා නියාමන අනුමැතිය ලබාදුන්නා ඒ රුසියාවේ පළමු එන්නත වන ස්පුට්නික් V සඳහා මෙවැනිම පියවරක් ගෙන මාස දෙකකට පසුව මෙම නව කොරොන වයිරස් එන්නත දේශීය හා විදේශීය විද්‍යා යින්ගේ පුළුල් විවේචනයට ලක්වුන හින්දා.
        මෙලො හසරක් නොදන්න ගොං බෛයො..

        • Alapaluwa says:

          ඩන්කන් වයිට් වෙදැදුරුතුමාගෙ කුන්ඩලනීයට මොකද වුනේ ගොන් බයියනි. 😀 😀

          • වයි දිස් කොලවෙරි says:

            සජී පුතානෝගේ ඩයිනමෝව වැටිච්ච තැනට වැටුනා.

        • Jepi buster says:

          ඒක තමා, පකනිල් පෙත්තක් ගව මුත්‍රා සමග දිනකට තුන් වරක් ගත්ත නම් වැඩේ ගඔඩ. කොහෙද ඉතින් මෝඩ බයියන්ට තේරෙන එකක් යැ.

      • CAT says:

        අපේ රටේ හෙළ වෙද කමින් covid 19 සුව කළහැකි බවට සාක්ෂි තිබියදී කුමකටද රුසියාවේ එන්නත් ගෙනත් රටේ ජනතාව අනතුරේ හෙලන්නේ ..මේ එන්නත් මගින් වෙනත් රෝගී තත්වයන් ඇතිවිය හැකියි .. Side Effect in Coronavirus Vaccine….මේ ස්පුට්නික්” එන්නත ගැන තවම 100% විශ්වාස කල නොහැකියි
        දේශපාලකයින් මෙවැනි එන්නත් ජනතාවට ලබා දීමට පෙර ඔවුන් එය එන්නත් කරගන්න ..ජනතාවගේ ජිවිත අනතුරේ නොදමන්න
        චමල් රාජපක්ෂ මෙවැනි ඩිල් නිසා ඔහුට ලැබෙන වාසිය ගැනද සිතන්නේ ? අපේ රටේ හෙළ වෙදකම අගයකරන්න ..පිටරටින් දේම ඕනෑම කුණු ගොඩක් වටිනාකමින් බාරගන්න ප්‍රථමයෙන් තමන්ගේ රටේ වෛද්‍ය වරු ගැන විශ්වාසයක් තබන්න ..රටේ ජනතාවට ලබා දීමට පෙර චමල්ගේ පවුලේ උදවියට ස්පුට්නික්” එන්නත ලබා දෙන්න ..ලැජ්ජයි මෙවැනි තීරණ ගැනීම ගැන

    • Sputnik ennatha Lankawata vikunaganna Russia walata hondama awathawa awa. Sputinik kohoma wunath, eka gaththa India walath, Russia walatha thama hogala minnissu merenava Covid-19 virusayen. Sputnik eka aragena, Pavithrage backside eke gahaganda kiyapan. Honda commission ekak Phottuwata lebei. Mahindage, gedera ballata saha pusata, Agamethi karyalaye usas jobs denda hadanawath athi.

      • kkuruwita says:

        සත්‍යයෙන් තොර වෛර කතා, කුහක කතා ආආ!!😂🤣😂🤣😂 !!!!

      • Vasana says:

        Mr. .Chamal ,Why try to put our people in danger ? Are you sure it work & it is safe ?
        Russian Coronavirus vaccine: 1 in 7 people reporting side-effects from Sputnik vaccine New reports to come out of clinical studies have found that 1 in 7 people suffered from side-effects post being inoculated by the Russian vaccine. The Soviet nation’s health minister, Mikhail Murashko, in a statement to Moscow Times said that nearly 14% of patients who have been administrated the vaccine reported suffering from side-effects.
        Shame on you

  2. kamal says:

    කපටි කම නැති කිරිම හෙවත් කෘර කම නැති කර කුසලතාවය ඇති කර ගැනිම
    1 කුට සංකල්ප විසි හයක්
    • කපටිකමට බෙහෙත් ගැනිම
    • කෘර කමට අවේලවේ නිදාගැනිම
    • සුද්ධෝදන කමට කපටි වැඩ කිරිම
    • කෘර කම නැති කිරිම හෙවත් දානය පුරුදු කිරිම
    • කුට කමට ටෙන්ඩර් කැදවා කුසලතාවය නැති කරගැනිම
    • කපටි කමට ඉංග්‍රිසි බෙහෙත් පානය කිරිම
    • කුටකමට සිංහල බෙහෙත් වෙළද සලෙන් නැතිකිරිම
    • ව්‍යවස්ථා විරෝධි වැඩ නැත්තම් ධර්ම විරෝධි වැඩ කර පාර්ලිමෙන්තුව නිති සම්පාදනයක් විම
    • අධිකරණය නිති ක්‍රියාත්මක කිරිම
    • රජතුමාට නැතිනම් ජනාධිපතිට බලයක් නැතිවිම
    • කපටි වැඩ විසිහයෙන් අසික්කිතම වැඩය වන ප්‍රජාතන්ත්‍රවාදය කියා දේශපාලනය නැතිකිරිම
    • කුට වැඩ වලින් අඩුම කුට වැඩය වන කුට කමට අධ්‍යාපනය දික් කිරිම
    • කුටකමට කපටිකමට කෘරකමට කංසා වගාව ප්‍රචලිත කිරිම

  3. Modaya says:

    Show by මාධ්‍ය ඒකක

  4. නන්දාවතී මහතන්තිල says:

    ඔය රුසියන් එක ගන්න එපා මැරෙන්නයි වෙන්නේ. කවුරුවත් ඒක ගන්නේ නැහැ. ට්‍රම්ප් මහත්තයා එකක් හදලා ඉක්මනට ලොවටම බෙදාහරිනවා කියලා කිව්වා, එක එනකම් ඉවසන් ඉම්මු.

  5. Private practice says:

    When our GMOA super hero’s going to protest against this & make our own Covid super vaccine )))

  6. Love nature says:

    However, scientists in Russia and other countries sounded an alarm, saying that rushing to offer the vaccine before final-stage testing could backfire. What’s called a Phase 3 trial — which involves tens of thousands of people and can take months — is the only way to prove if an experimental vaccine is safe and really works.

  7. Love nature says:

    The World Health Organization has urged that all vaccine candidates go through full stages of testing before being rolled out, and said Tuesday it is in touch with the Russian scientists and “looks forward to reviewing” Russia’s study data. Experts have warned that vaccines that are not properly tested can cause harm in many ways — from harming health to creating a false sense of security or undermining trust in vaccinations.

  8. Love nature says:

    Top Russian doctor quits over questionable ethics that rushed through coronavirus vaccine approval.

    Professor Alexander Chuchalin has quit the Russian Health Ministry’s ethics council due to the quick approval process for the country’s coronavirus vaccine.

    Many countries have criticised Russia pursuit for a COVID-19 cure, which has skipped Phase 3 trials before giving the vaccine regulatory approval.

  9. felix says:

    YAKO MUN THAAMATH HITHANNE MINISSUE FON KIYALA… MUN DANNE NEHE MUN GOD BAWA API DANNAWA KIYALA… RUSIYA WA ADA INNE COVID-19 LOKENMA 5 WANA THANTA. TOTAL COVID 1,369,313 (ADA DAWASATA 16. OCT 2020 – AASITHYAN 15,150) TOTAL DEATH 23,723 (TOTAL POPULATION 52.7 MILLION. EKA MILLION EKKATA COVID ROOGEEN 9,382… ADA DEATH 232 MEE OKKOMA ADA DAWASE DATA 2.45PM SRI LANKA TIME. ISSLAMA RUSSIAN MEDICINE KIYANNE LOOKA BORUWAK….!

Main News