හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්ට ලොකු තනතුරක්..

October 17, 2020 at 1:20 pm | lanka C news
හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්ට ලොකු තනතුරක්..

විදෙස් සේවයට පත් වූ නව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සිව් දෙනෙක් අරලියගහ මන්දිරයේදී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු වූහ.

නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත ලෙස පත් කළ මොහාන් පීරිස් මහතා, චීනයේ නව තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා, ජපානයේ නව තානාපති සාජිව් ගුණසේකර මහතා හා ජිනීවා හි ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත සී. ඒ. චන්ද්‍රපේම මහතා මෙසේ අග්‍රාමාත්‍යතුමා හමුවූහ.

විදෙස් තානාපති සේවයට යන රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින්ට අග්‍රාමාත්‍යතුමා මෙහිදී සුබ පැතුම් එක් කළේය.

නව පත්වීම් ලද මෙම  රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් නොබෝ දිනකින් සිය තානාපති සේවය සඳහා විදෙස්ගතවීමට නියමිතය.

– රොහාන් වැලිවිට

40,708 views

13 Comments to “හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්ට ලොකු තනතුරක්..”

  1. saman says:

    this is called system changed.

    • නාලක says:

      ජාතික සංවිධාන මහත්වරුනි…,
      කලු සුද්දන්ගේ 19යේ කුමන්ත්‍රණයෙන් රට රැකීමට, කුමන්ත්‍රණකරුවන්ට දඩුවම් කිරීමට නැවත එක්වෙන්න…,

  2. Sir says:

    Saar niyama path wim denne.

  3. Appuwa says:

    Aiyyo Sir… Me mokada ?

  4. S.Vitharana says:

    අයුක්තියේ අණ පිළිපැද කුමටද ඔය පලඳින තරු?

  5. උඩවත්ත - ලන්ඩන් says:

    වයස අවුරැදු 60 සම්පූර්ණ කල නිසා නිත්‍ය නියෝජිත ලෙස සිටි ෂෙනුකා මහත්මියගේ සේවය අවසන් කර අවුරැදු 67 ක මොහාන් පීරිස් ව එම තනතුරට පත් කිරීම වියත්මග නම් වේ.

    අපිට ගහන්න ඕනා මඩු වලිගෙන් මුන්ට කඩේ ගියාට.

  6. Mtmmanvar says:

    Anduwa ta kadegiya Mohan pier is wage ayata mema aanduwen usas tanaturu Dena eka puduma wenna deyak nowey.

  7. Moka says:

    Mokada avulda? All approved by 69 lks.

  8. Gon athal says:

    Shit… Shameless Mohan Peris.. he betrayed all Srilankan… “Anne sir mama ona theenduwak dennam…” Bullshit..

  9. Ranjith says:

    Udawatta, These positions are not given on the basis of age. Age has nothing to do with being able to do a job of work. In Britain also similar things happen for which you will not send sarcastic comments to the press. There, you will do your poor job and hang on with the mouth firmly shut.

  10. උක්කුං මල්ලී says:

    අයුක්තිය අසාධාරණය රජයන මේ ලෝකේ යුක්තිය සාධාරණය වෙනුවෙන් සටන් කරන කොල්ලෙක් මන්….

Leave a Comment

Main News