ද්විත්ව පුරවැසියන්ට විරුද්දව ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රීවරුන් ලිපියකට අත්සන් තබති.. දැනට අත්සන් 15යි..

October 21, 2020 at 10:02 pm | lanka C news
ද්විත්ව පුරවැසියන්ට විරුද්දව ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රීවරුන් ලිපියකට අත්සන් තබති.. දැනට අත්සන් 15යි..

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන මැති ඇමතිවරුන් පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාරදීමට ලිපියට අත්සන් තබා ඇත.

විසිවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ද්විත්ව පුරවැසිභාවට ඇති බාධා ඉවත් කිරීමට විරෝධය පල කරමින් සම්බන්ධයෙන් මතය දක්වමින් එම ලිපිය යොමු කර තිබේ.

දැනට එම ලිපිය සඳහා මැති ඇමතිවරුන් 15 ක පමණ ප්‍රමාණයක් අත්සන් තබා ඇතැයිද වාර්තා වේ.

විසිවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත හෙට දිනයේ පාර්ලිමේන්තුවේ විවාද කිරීමෙන් පසු ඡන්ද විමසීමට ලක් කිරීමට නියමිතය.

60,445 views

29 Comments to “ද්විත්ව පුරවැසියන්ට විරුද්දව ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රීවරුන් ලිපියකට අත්සන් තබති.. දැනට අත්සන් 15යි..”

  1. Demuni Uduwara says:

    Although I am not in agreement, in this instance, he is a saviour of the democracy in the country.

    • yvonne- chula says:

      we preach democracy and cry no development – who ever cries for democracy are bulls – look at Malaysia – Vietnam – Singapore – even Thailand how they developed – our bulls run for nothing – i can guarantee we will not progress under any leader of this unfortunate country – because these bulls cry for worthless – colonial mentality and run behind democracy word with knowing the meaning- i would like to finish GADAFFI a more democrat than any bulls who preach for democracy

  2. දුටුගැමුණු says:

    ඔය අත්සන් කරපු ලිපියේ අවසානයට මෙසේ සදහන් වී තිබේ
    ” 2021 දී පාර්ලිමේන්තුවට ගෙන එනු ලබන නව ව්‍යවස්ථාවෙන් ඒ වනවිට පාර්ලිමේන්තු වේ දිව්රුම් දී සිටින මංත්‍රිවරු හැරුණු කොට නව පාර්ලිමේන්තුව ට පත්වන මංත්‍රිවරු ද්විත්ව පුරවැසියන් නොවිය යුතුය.”

  3. meme says:

    නීති ගෙන්න ඕනා ඒවාට නෙමෙයි නීති ගේන්නේ.
    සියලු දේශපාලකයන්ගේ රජයේ සේවකයන්ගේ සහ ඔවුන්ගේ ඥාති හිතමිත්රාදීන්ගේ දේශීය විදේශීය වත්කම් අදායම් හෙලිකල යුතු අතර ඒවාට බදු අය කොට .. උපයාගත ආකාරය හෙලිකල නොහැකිනම් දඬුවම් කලයුතුය.
    ඔය ඕනෑම ස්වාධීන කොමිසමක සාමාජිකයන් ස්වාධීනද යන වග මෙමගින් විද්‍යාත්මකව හෙළිකරගත හැක .

  4. D.Nimal says:

    I support for this motion put forward by Parliament MPs and their Ministers. Timely needed for safeguard of Country sovereignty of ours Republic….to be scrape Dual Citizenship by current Members of Parliment .We wanted you to upheld Right of Nation sovereignty by said members of House .
    The issue is not personal one ,its realted country Sovereignty.

  5. chandu says:

    සර් අන්තිම මොහොතෙ පොඩි වෙනසක් කරයි. හාමුදුරුව පින් දෙයි බයියො සාදුකාර දෙයි

  6. සිරා says:

    අනිවාර්යයෙන් ම දිත්ව පුරවෙසිය න්ට රජයෙ එක් තීරණය න් ගත හෙකි නිලයන් නොදි ය යුතුයි . දෙනටමත් ලන්කවෙ බාගයක් ම CIA එකට ඔත්තු දෙන එවුන් ඉන්නෙ

  7. Please kindly stop talking ……………… 20………. 20………….. 20 …………

    Find the method to save our Life from Covid 19……………..

  8. Aurora says:

    ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු යන්න හැකි වනලෙස 20 සම්මත කරන්න TNA සහය දෙනවා. යුරෝපයේ ඉන්න දෙමල ඩයස්පෝරා සාමාජිකයන් හට ඊලග මැතිවරණයේදී පාර්ලිමේන්තු එන්න. කට්ටිය බලාගෙන ඉන්න.

    • baiya says:

      mamath hithanawa

    • sky says:

      විසිවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ද්විත්ව පුරවැසිභාවට ඇති බාධා ඉවත් කිරීමට විරෝධය පල කරමින් අත්සන් තැබූ සැමට අපේ ප්‍රණාමය …එයට පක්ෂව කටයුතු කරන්නේ දේශද්‍රෝහී අවස්තාවදින්ය ,,ඔවුන් ගැන ජනතාව විමසිල්ලෙන් සිටිය යුතුයි

  9. සමන් says:

    මේක භයානක වැඩක්. බැසිල් හොදයි, වැඩට දක්ෂයි, පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන, ඒ සේරම හරි, ඒත් එන්න හදන විදිය වැරදියි. මෙහෙම හිතන්න, සල්මන් ඛාන් ලංකාවට එනව ලංකාවෙ පුරවැසිකමත් ගන්නව, ඊලග චන්දෙට ඉල්ලනව පාර්ලිමේන්තුත් යනව, ඊට පස්සෙ ඉන්දියාව 13 ගැන තියන මතය අපේ රටට දාන්න බලන් නැද්ද? ටී.එන්.ඒ එකත් එක්ක එකතු නොවෙයිද? හරිනං කිසිම ද්විත්ව පුරවැසියෙකුට මේ රටේ කිසිම රජයේ රස්සාවක් නොදිය යුතුයි. අනික හිරේ ඉන්න ඕන හිරකාරයන්ට පාර්ලිමේන්තු එන්න ඉඩනොදිය යුතුයි. එහෙමනන් හිරේ ඉන්න අනිත් අයටත් තම තමන්ගෙ රස්සා කරල එන්න දෙන්න ඕන. මේක මහ විකාරයක්. රිශාද් ත්‍රස්ථවාදයට සම්බන්ධයි කියල ඔප්පු උනත් මිනිහ පාර්ලිමේන්තු ඒවි මෙහෙම ගියොත්. කොහෙද මේ නීතියෙ සමානාත්මතාවයක් තියෙන්නෙ? දේශපාලුවන්ට එක විදියක් අපිට තව විදියක්. කොටින්ම කිව්වොත් අපි කාර්යාලෙදි මුඛ ආවරන ගලවන් හිටියොත් වැරදියි, දේශපාලුවොන්ට පාර්ලිමේන්තුවෙ ඇතුලෙ මුඛ ආවරන ඕන නෑ කියල පවිත්‍රා කියනව. මහ විකාර කරන්නෙ.

    • Spirit says:

      මේක භයානක වැඩක්.තමයි අපේ රටම අනතුරේ විදේශීය රටකට ගිහින් ද්විත්ව පුරවැසිභාවය ගන්නේ තමාගේ මාතෘ භූමියට ජාතියට ආදරයක් නැති පුද්ගලයෝ ..ඔවුන්ගේ වාසියට ..එවැනි අවස්තාවාදීන්ට අපේ රටේ පාර්ලිමේන්තුවට හෝ රටේ කිසිම රැකියාවක් නොදිය යුතුයි …දෙමල කොටි ඩයස් පෝරාව සතුටු කිරීමටද ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු යන්න හැකි වනලෙස 20 සම්මත කරන්න හදන්නේ ? ලැජ්ජයි.. අපි පොහොට්ටුවෙන් මෙවැනි අකටයුතු පනත් බලාපොරොත්තු වුයේ නැහැ මෙය රටට අනතුරුදායක පනත් කෙටුම් පතක්

  10. Sam Silva says:

    Ay me Dual Citizen Case Eka Witharak Highlight Karala …20 Anith Ewwa Ratata Sapada ?

Main News