‘පෑලියගොඩ මාළු පොකුර’ දෙගොඩ තලා යයි.. තවත් 259කට කොරෝනා..

October 22, 2020 at 10:25 pm | lanka C news
‘පෑලියගොඩ මාළු පොකුර’ දෙගොඩ තලා යයි.. තවත් 259කට කොරෝනා..

තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 259 හඳුනාගෙන තිබේ.

ඉන් 182 පැලියගොඩ මාළු වෙළඳසැලෙන් හදුනාගත් පුද්ගලයන්ය.

තවත් 75 දෙනෙකු ඔවුන්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගෙන ඇත.

ඉතිරි දෙදෙනා හදුනාගෙන ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානවලිනි.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව සඳහන් කළේය.

අද දිනය තුල මේ දක්වා හදුනාගෙන ඇති ආසාදිත ප‍්‍රමාණය 309කි.

50,858 views

7 Comments to “‘පෑලියගොඩ මාළු පොකුර’ දෙගොඩ තලා යයි.. තවත් 259කට කොරෝනා..”

  1. Solution is only Traditional Local Medicine system.

  2. Darshana abayakoon says:

    20 සම්මත වුන නිසා දැන් නම් බයක් නෑ.

  3. 😥😥😥😥😥😥😥 says:

    තැටියකට මාලුවෝ දමා බර කිර වික්කාට
    මාස්ක් නොදම පොකුරට සල්ලි හෙව්වාට
    මාලුව මැරී විඳවෙව්වේ නොදන්නා කමට
    මේ පොකුරම විඳවන්නේ දැනුවත් කමට

  4. bua says:

    when patients are high hospitals get overcrowded. then doctors and health staff is at risk. but it is not they who make decisions.

    so why should health staff suffer for the wrongs of others?

  5. baiya says:

    20 sammathaine. dan baya naa. corona iwara wei.

  6. saman says:

    දැන්ම සමාජ ගතවෙන එකක් නැ නේද?

  7. senanayake says:

    awlak ne . samajaye ne.

Main News