20න් පසු හකීම් හාන්සියි.. විපක්‍ෂයේ ඔහු පමණයි.. සෙසු සියළු මන්ත‍්‍රීන් ආණ්ඩුවේ..

October 23, 2020 at 3:29 am | lanka C news
20න් පසු හකීම් හාන්සියි.. විපක්‍ෂයේ ඔහු පමණයි.. සෙසු සියළු මන්ත‍්‍රීන් ආණ්ඩුවේ..

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා හැරුණු විට එම පක්ෂයේ සියළුම මන්ත්‍රීවරුන් ආණ්ඩුවට සහාය පළ කිරීම සඳහා එක්වී තිබේ.

ඒ අනුව සමගි ජනබලවේගය සමග තවදුරටත් කටයුතු කරනු ඇත්තේ රවුෆ් හකීම් මහතා පමණි.

20 වන ආණ්ඩුකම ව්‍යවස්ථාව සංශෝධනයට පක්ෂව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නසිර් අහමඩ්, එච්.එම්.එම්. හාරිස්, ෆයිසාල් කාසීම්, එම්.එෆ්. තව්ෆික් යන මන්ත්‍රීවරුන් ඡන්දය භාවිතා කරන ලදී.

72,750 views

51 Comments to “20න් පසු හකීම් හාන්සියි.. විපක්‍ෂයේ ඔහු පමණයි.. සෙසු සියළු මන්ත‍්‍රීන් ආණ්ඩුවේ..”

  1. සමන් says:

    ජනතාව එපා කියන නිසා ආන්ඩුවට නොගෙන ඉන්නෙ. දැන් ඉතින් විපක්ෂෙ හිටියත් ආන්ඩුවෙ වගේ ඉදීවි. කාවද රවටන්නෙ? මිනිසුන්ට තව පැහැදිලි නොවෙන්න රවුෆ්ට ඡන්දෙ දෙන්න එපා කියන්න ඇති. මේකෙ සැර බාල කරන්න රවුෆ් මාද්‍යට කිව්ව ලගදි මම නැතත් කන්ඩායම මොන තීරනේ ගනීද දන්නෑ කියල. මේව අපි දැනගත්තත් මොනා කරන්නද ඉතින්. කොහොම හරි රවුෆ්ට විරුද්දව තියෙන චෝදනා වලින් නිදහස් වෙන්න ලැබෙන්නෑ මේ පාර.

  2. බන්ඩා says:

    20න් හාන්සි කෙරැවෙ ජනතා නියෝජිත හකීම් නෙවෙය් බටහිරයන්ගෙ නියෝජිත NGO කාක්කොය්.

    • ක්‍රිමිනල් says:

      20 න් හාන්සී කෙරුවේ වෙනකාවත් නෙමෙ බන් උබලා වගේ අමූ මෝඩ හම්බ විරෝධී ,තණි සිංහල බෞද්ධ ආණ්ඩූ ගැන හීන මවපු බෛයො සැට් එක !
      එ වුනත් 2025 ලංවෙනකොට තව මොනා හරි ජිල්මාට් එකක් ගේනවා ,උබලා එකට ඇන්දිලා දේශප්‍රේමීන්ට චන්දේ දෙන්න ඔනේ ! හා ද ? මුං වගේ මීහරක් ,මීහරක්ටත් අපහාසයක්..😂😂

      • opps says:

        මේ මෝඩ Criminal ප*ය හිතාගෙන ඉන්නේ බහුතරය වෙන්නේ 156 අපුහම කියලා,

        • ක්‍රිමිනල් says:

          මෝඩ බෛයො ! විසිවෙනී වියවස්ථා සංශෝධනයේ කරුණු අර බොක්කුවක් හදන්න මුදල් පාස් කරගන්න ගේන පත්‍රිකාවක් නෙමෙයි , සරල බහුතරයට එහා ගිය තුනෙන් දෙකක බහුතරයකින් හො ඊට එහා ගිය ජනමතවිචාරනයකින් සම්මත විය යුතු රටට අතිශය වැදගත් කාරණා . උබලා වගේ මෝඩ බෛයො ඔනෙම බෛලාවකට අහුවෙන එක අහන්නත් දෙයක්ද ඉතින්.

  3. ක්‍රිමිනල් says:

    මෝඩ බෛයො හිතාගෙන ඉන්නේ ඔහොම !ශ්‍රි මුස්ලිම් කොන්ග්‍රසයේ නසීර් අහමඩ්, ෆයිසාල් කාසිම්, එච්. එම්. එම්. හාරිස්, සහ එම්. එස්. තවුෆික්, මුස්ලිම් ජාතික සන්ධානයේ ඒ. ඒ. එස්. එම්. රහීම්, සමගි ජන බලවේගයෙන් ඡන්දය ඉල්ලූ ද්‍රවිඩ මහජන පෙරමුණේ අරවින්ද් කුමාර් සහ සමගි ජන බලවේගයෙන්ම ඡන්දය ඉල්ලු සමස්ත ලංකා මුස්ලිම් මුස්ලිම් කොන්ග්‍රසයේ ඉෂාක් රහමාන් ඉතිරි හත් දෙනායි.
    එය චමත්කාර ජනක සහය දීමකි.

    දැන් ආණ්ඩුවේ පාර්ශවයන්ට දෙමළ සහ විශේෂයෙන්ම මුස්ලිම් මහජන නියෝජිතයන්ට තවදුරටත් අපහාස කිරීමට නොහැකි ය.

    වඳ බෙහෙත්, මුස්ලිම් ව්‍යාප්තිය, පැලෝපීය නාල, වඳ කොත්තු තව දුරටත් වලංගු නැත.

    මේ අට දෙනා අත ඉස්සුවෙ නැතිනම් ආණ්ඩුවේ 20ට පක්ෂව ලැබෙන්නේ ඡන්ද 148කි.

    දැන් 156කි. තොපි එදා මෙදා තුර ඇන්දිලා ඇත , මුස්ලිම් විරොධය තනි සිංහල බෞද්ධ චන්දටික කඩා ගන්න ගහපු ගේමක් මිස ,සැබැවක් නොවේ ,අනිත් දේවල්ද තොපේ චන්ද ටික උස්සන්න කරපු ජිල්මාට් පමනකි. ඇත්තටම බෛයො කියන්නේ අමූම මීහරක් කොට්ඨාශක් කියන්න ඔය ටිකම මදිද ?

    ප.ලී ; ඩීල් දාපු රනිල් , කම්බ හොරු රවී , දයා ,වජිර ,පතෝල සාගලලා , බනානා සුජිලා ,හැකර හිරුණිකා ,රොයල් ගැන්සිය ගෙදර යවන්න යු.ඇන් පී කාරයා පෙල ගැසුනා ,එත් මෝඩ බෛයො පරණ හොරු ටිකට අමතරව ,පට්ට කුජීත තවත් කාර්ඩ් බෝර්ඩ් දේශප්‍රේමියො දියවන්නාවට ඇරියා ! ඉතින් උබලා ගේ නැට්ටේ ඉදලා ගොම නේද ?😂😂😂

    • නෝ කපෑසිටි ISIS පෑඩ් සජිත් says:

      අලන්තර කයිෆ ෆාර රබ්බූක බිහස බීල්ෆි.. මිනීමරු JVP රතු අලින්ගේ පෑඩ් සජිත් හාන්සි.. 😂😂😂

    • baiya says:

      kate masuran daanda ona. sahathika aththa. ekai pohottukarayingei unpkarayingei wenasa.

    • ෆ්‍රී වයිපයි වොක්සාවැගන් says:

      නැට්ටේ ඉදලා ගොම පො**න ක්‍රිමිනල් ගේ සිත නිවන කතා… අයියූ ලප කුමාර හාමු.. 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • උස සිකුරුටි මිටි කම්කරු says:

      8 ෆේල් නෝ කැපෑසිටි පෑඩ් සජිත් ගන් කබරයාගේ පස්ස ලෙවකන වහල් ක්‍රිමිනල් JVP සක්කිලි මෝඩ මූසලයෝ.. උන්ගේ ඡන්දේ නැති උනත් 148 තියෙනවා කියන්නේ සම්මතයි තමයි වල් බූරුවෝ.. නෙදකින් තොපි වගේ උන් කුඹුරක හාන්නවත් දාන්න බෑ.. තෝ ISIS හකීම් ගේ උර උර ඉඳපන් 3% වෙන්ට රැඩිකල් පොප්සි සෙවලයා..

      • saman says:

        ඉතාම හොද විග්‍රහයක්. ඔබ වැනි අය උදාරයි.

      • saman says:

        148 තිබුනත් සම්මතනම් මොන මගුලකටද 2/3ක් ඉල්ලුවෙ. 113ත් ඇතිනෙ. ලොරි ටෝක් දෙන්න ගියාම මූලික දැනුමවත් නෑ,

        • ක්‍රිමිනල් says:

          උස සිකුරුටි මිටි කම්කරු නූගත් පෑඩ් සජිත් වසල කම්බ හොර කොටලුවාගේ ලොවන තැරි දාර වහල් පිම්පි saman ගවයෝ.., විපක්ශව හම්බ වුන චන්ද ප්‍රමානය 65.. ඒ කියන්නේ 131ක් තියෙනවා නම් 2/3න් සම්මතයි කියන එක.. මුස්ලිම් ඡන්ද නැතුවත් 148.. දෙකට නැමිලා හපාගනින් තොගේ නූගත් පෑඩ් සජිත්ගේ පැකනිල් එක.. තුක් විතරක් තොපි වගේ නූගත් වහල් ගව සමනල්ලු… නෙදකින් විතරක් තැරි දාර නූගත් වහල් ගව හැත්ත…

        • ක්‍රිමිනල් says:

          උස සිකුරුටි මිටි කම්කරු නූගත් පෑඩ් සජිත් වසල කම්බ හොර කොටලුවාගේ ලොවන තැරි දාර වහල් පිම්පි saman ගවයෝ.., විපක්ශව හම්බ වුන චන්ද ප්‍රමානය 65.. ඒ කියන්නේ 131 ක් තියෙනවා නම් 2/3න් සම්මතයි කියන එක.. මුස්ලිම් ඡන්ද නැතුවත් 148.. දෙකට නැමිලා හපාගනින් තොගේ නූගත් පෑඩ් සජිත්ගේ පැකනිල් එක.. තුක් විතරක් තොපි වගේ නූගත් වහල් ගව සමනල්ලු… නෙදකින් විතරක් තැරි දාර නූගත් වහල් ගව හැත්ත…

        • kk says:

          අනෙක් අයට මුලික දැනීම නැහැ කියන ඔබට කිසිම දැනුමක් නැති බවයි පේන්නේ. 20 සම්මත කරගන්න 2/3 අත්‍යවශ්‍යයි. එතැන චන්දේ දිය හැකි මන්ත්‍රීලා හිටියේ 221 යි. ඒනිසා චන්ද 148 ගත්තොත් තමා 2/3 හැදෙන්නේ. ගණන් බැරිනම් 2 පන්තියේ ළමයෙකුගෙන් අහගනින්.

      • ක්‍රිමිනල් says:

        අන්න එකයි මං උබලට නැට්ටේ ඉදං ගොම කියලා කිව්වෙ , කෛය විතරයි , මෙලෝ හසරක් දන්නෑ ,තුනෙන් දෙක ගන්න පුළුවන්නං මොකටද බුරුවෝ මුස්ලිම් චන්ද ටික කඩා ගත්තේ ? 😂😂😂

        • ක්‍රිමිනල් says:

          මුස්ලිම් ඡන්ද නැතුව පක්ශව ලැබුන ඡන්ද 148, විපක්ශව ලැබුන ඡන්ද 65 ට වඩා 2/3 ටත් වැඩී කියලා අපිට ගනන් තෙරෙන්නේ නෑ.. පෑඩ් සජිත් සර් දෙයියොන්ගේ කොස් කොල ක්‍රෝටන් කොල කාපු අපි වගේ තැරි දාර වහල් ගවයොන්ට මූලික දැනුම නෑ.. කැම්පස් ලමයි මරපු JVP ලප කුමාර සර් ගේ වහල්ලු වෙන අපිට ඉගනගන්න උන් පෙන්නනත් බෑ.. අපි උන්ට ඉගෙන ගන්න දෙන්නේත් නෑ..

          • ක්‍රිමිනල් says:

            ඔන්න තව්ත් දෙකෙං දෙක බෙදුවහම ,බින්දුවයි කියන ගනයේ මෝඩ බෛයෙක් ! 😂😂😂

    • Nimal says:

      අනේ බොල ක්‍රිමිනල් ලෝ, උබ වැලේ වැල් නැති ඉහදයෙක් උබේ හම්පුතලා වගේම, එකක් ඉවරවෙනකොට තව එකක් අල්ලාගෙන වැලපෙනවා, දැන් 20 ඉවරඊ අලුත් තැටිය එක මුස්ලිම් චන්ද , උබ නම් 100 ක් දාල කොමෙන්ටු කෙටුවත්, තව අවුරුදු 10 ක් 15ක් උබට මෙතන වැලපෙන්ට වෙනවා, ඊලග තැටිය මොකක්ද බන් ? උබේ අදෝනාව අපිට හීනෙන් ගිය අඩෝ වාතයක් තරම්වත් ගණනක් නැ බන්

      • ක්‍රිමිනල් says:

        ඔව් ඉතින් උබලා වගේ අමු මීහරක් ඉන්නකං ,ස’ලා ගොඩේ ගොඩ..😜

    • ගරසරප says:

      ඔව් ඔව් ගෙදර ඇරියා… එයාල සජබ හිටියනන් බලන්න තිබුනා… බය්යො මෝඩ ඇති නමුත් ටොය්යොන්ගෙ නොහැකියාව නිදහසට කරුනක් වෙනතාක්කල් ගොඩ ඒමක් නෑ.

      • ON LOOKERS says:

        Why did not the past president Maithree come to vote? Did he want to add value to the votes of the minority MPs, in passing a motion.It is also a some form of not accomplishing the duty ,which people have expected from him,unless it was due to medical reasons.

        • COBRA says:

          පබයෙක්ගෙන් වෙන කුමක් බලාපොරොත්තු වන්නද ? ඔහු දෙමල කොටි ඩයස් පෝරාවේ රූකඩයක්

        • ක්‍රිමිනල් says:

          Ex president wrote a letter to His excellency stating that he had no intention what so ever to abolish 19A when he was the leading role that broght the amendment at first place.at least he stayed by his word, somehow rather so called lame patriot wanna be’s had no backbone to say “Ney” . It’s quite an Expose’ of true nature of ill -wested patriots(wanna be’s)
          Thanks.

    • සිංහල බන්ඩා says:

      රාජපක්ෂලට කෙලවන්න බලන් හිට්පු චීවරදාරින් විමලෙලා ඇතුලු එන්ජී ඕ කාක්කො හාන්සි

    • කැකිරි ලාල් says:

      චන්දෙදි හොම්බෙන් ගියත් තාම පම්පෝරි ගහන ක්‍රිමිනල් අංකල් …
      මුස්ලිම් අය ප්‍රධාන වශයෙන් පක්ෂව චන්දෙ දුන්නෙ ඔවුන් විධායක ජනාධිපති ක්‍රමයට කැමති නිසා .
      ත්‍රස්තවාදය වැලැක්වීමට ශක්තිමත් ජනාධිපති වරයෙක් අවශ්‍ය නිසා .. ඒක ඒ ගොල්ලො ප්‍රකාශ කරා
      දැන් බලාගෙන ගියාම ජාතිවාදය වපුරන්නෙ ජෙප්පො සහ ටෝයියො

      • ක්‍රිමිනල් says:

        මෝඩ බෛයො ! උබලට කිසිම විලිලැජ්ජාවක් නැති සනුවරයක් , රිශාඩ්ලව ,හකීම්ලව ,කොටිම්ම කිව්වොත් හම්බයන්ව පතුරු ගැහුවේ උබලා , උන්ව නැති තනි සිංහල බෞද්ධ රාජ්‍යයක් ගොඩ නගනවා කිව්වෙත් උබලා , වද කොත්තු , පැලොපීය නාල , වද බ්‍රෙශියර් , මුස්ලිම් වියාප්තවාදය කරේ තියාගෙන ගිහිල්ලා , දියසේන කුමාරයා ගේනවා කියලා නැටුවේ උබලා , දැන් උබලට දිඨ්ඨ ධම්ම වේදණීය කර්මේ පඩිසන් දීලා , හම්බයො නැතුව තුනෙන් දෙක ගන්න බැරිවෙලා , අමූ හම්බයෙක් අධිකරණ ඇමැති කරලා ! දැන් කියනවා හම්බයෝ දේශප්‍රේමීලූ , ඔය කලිසම ගලොලා ඇදගනිං චීත්තයක්.

        • ක්‍රිමිනල් says:

          අපේ පකනිල් පෑඩ් සජිත් සර් ගේ සරම අස්සේ උන් ඉන්න්කොට අපිට මේවා පෙනුනේ නෑ අයිබෝවන්ට.. අපේ ලප කුමාර සර් ගේ ඉබ්‍රහීම් නානා අපිට දෙයියෙක් නෙමෙයි දේවාලයක්.. රිශාඩ් ව හංගගෙන හිටියෙත් අපේ ලප කුමාර සර් ගේ නානා කෙනෙක්.. එහෙමයි කලු ජූලි අපේ වැඩ කිඩ..

          • ක්‍රිමිනල් says:

            දැන් උන් උබලගේ සරම අස්සෙද ? … බෛයො වැටිච්ච තැනක් ,රිශාඩ්ලව , හකීම්ලව දේශප්‍රේමීයො කරන තත්වෙට පත් උනා කියන්නේ , මුන් මිනිස්සු වෙන්න බෑ…අමූම අමු හරක්..😂😂

        • kk says:

          ක්‍රිමිනල් කාරයා පවු බන්. NGO කාරයෙක් වන මූ මෙතන කොච්චර දැඟලුවද රටට වින කරන්න. ඒත් මූ දැනගෙන නැහැ දේශප්‍රේමී ජනතාවා දැන් අවදියෙන් කියල. වැඩබැරි දේශද්‍රෝහී සජිත්, රනිල්, අනුර ලට බලයට එන්න මේ ආත්මෙදි නම් බැහැ. ඒ නිසා මෙතන චාටර් නොවී නම්බුකාර විදිහට හිඟාකාලා හරි ජීවත්වෙන්න බලපන් kriminalayo.

  4. ද්විත්ව පුරවැසියා says:

    හැමදාම රටට අවශ්‍යම තීරණවලදි අපට සහායට හිටියේ සහෝදර මුස්ලිම්වරුන් පමණයි.. අභයාරාමයේ අය සහ ජාතිකත්ව චින්තන අය කලේම කකුලෙන් ඇදීමයි..අප මේ දෙගොල්ලන්ව ” යූස් ” කරන්නෙ චන්දෙකදි පමණයි . අපේ සහෝදර මුස්ලිම් ජනතාව ඉදිරියේදී මීට වඩා ආදරයෙන් බලාගන්න ඕනෑ – මීට ද්විත්ව පුරවැසියා

  5. මයික් පොම්පියෝ says:

    මුරුත්තෙට්ටුවේ ඉස්මුරුත්තාව ගිනි තියා ගන්න සයිස් එකෙන් පහුගිය කාලේ හිටියේ..දැන් ඉතින් පුපුර පුපුර ඇති… කම්මැලි හිතුනම ආයේ මාධ්‍ය සාකච්චාවක් තියලා හැඟීම්බරව නහයෙන් අඬයි

  6. ද්විත්ව පුරවැසියා says:

    මුස්ලිම් මුවහමට තඩිබාපු : සිංහලේ – කපෝතියි
    බො.බ.සේ , රාවණා බලය , සිංහල රාවය – හේත්තුයි
    මහසොහොන් බලකාය – වාශ්පයි
    ගලගොඩ අත්තේ, අතුරලියේ, ඉත්තෑ කන්දේ, මාගල්කන්දේ, – අතුරුදන්

    ” කොහොමද මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ බලය ” අපි මේ සිංහල බෞද්ධ නාමයෙන් කෑකෝ ගහන අයව ඒ කාලේ ඉඳන්ම කලේ ” පාවිච්චි ” කරපු එකයි. ආයෙම වෙලාව ආවහම ඒ අයට දානයක ආරාධනා කරනවා. 20 අස්සේ පොඩ්ඩක් ඒ අයව පැත්තකට කලා ඉතිං — මීට – ද්විත්ව පුරවැසියා

  7. Alapaluwa says:

    බයියෝ දැන් පෝලිමට ඉඳගෙන අල්ලහු අක්බර් කියනවලු.

    • Alapaluwa says:

      අපේ සජිත් සර් දෙයියොන්ටයි අපිටයි උන් අල්ල හුවක්බාර් කියලා පෝලින් දැම්මා..

  8. saman says:

    බදුර්දීන් සහ හකීම් ඡන්දෙ දුන් නැත්තෙ මිනිස්සුන්ට පේන්න. නැතුව වෙන මොකටවත් නෙවෙයි. එකසිය පනහ හිටියම ඇති. රවට්ටපියව් මිනිස්සු…. හැබැයි ඉස්සර තරම් කල් බැරිවෙයි..

  9. sinhale le says:

    වහබින්ට දැන් තැනක් නැහැ සමපර්දායික මුස්ලිම්වරුන්ට අපේ ප්‍රණාමය

  10. On The Spot says:

    පෙරහැරට කලින් කස කාරයො යනව​.ඒ කියන්නෙ අනිවාරයෙන් පෙරහැර එනව​.

Main News