දෙහිවල වෙලද සංකීර්ණය සීල් තබයි..

October 23, 2020 at 8:02 am | lanka C news
දෙහිවල වෙලද සංකීර්ණය සීල් තබයි..

දෙහිවල මධ්‍යම වෙළඳ සංකීර්ණය මුද‍්‍රා තැබීමට දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කටයුතු කර තිබේ.

පෑලියගොඩ මාළු වෙළද සංකීර්ණයේ සිට දෙහිවල මධ්‍යම වෙළෙඳ සංකීර්ණයට ලොරියකින් මාළු ගෙනා පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

එම වෙළඳ සංකීර්ණයේ සියලු වෙළඳසැල් හිමියන් සහ සේවකයන් නිරෝධායන ලක්කර කොරෝනා පරීක්ෂණයට ලක් කිරීමට කටයුතු කර ඇත.

21,433 views

2 Comments to “දෙහිවල වෙලද සංකීර්ණය සීල් තබයි..”

  1. Hudson says:

    Sri Lanka is going to be the next India in corona as incompetent leader who always asks more, more but never does anything ruling the country.

  2. Saradiel says:

    සියලුදෙනාට ඉක්මන් සුවය පතමු. දළදා හිමි පිහිටයි

Main News