කොරෝනා ව්‍යාප්තියේ ඇත්ත රජය සගවනවා.. ඉදිරියේදී දරුණුම තත්වයක් එනවා..- වසංගත රෝග අංශයේ හිටපු අධ්‍යක්‍ෂ

October 23, 2020 at 3:00 pm | lanka C news
කොරෝනා ව්‍යාප්තියේ ඇත්ත රජය සගවනවා.. ඉදිරියේදී දරුණුම තත්වයක් එනවා..- වසංගත රෝග අංශයේ හිටපු අධ්‍යක්‍ෂ

මෙරට තුළ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමට හේතුව රජය විසින් සත්‍ය තත්වය වසං කළ නිසා බව වසංගත රෝග විද්‍යා අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා සඳහන් කරයි.

රජය සත්‍ය තත්වය වසන් කරමින් ජනතාවට ඒ ගැන නිසි අවබෝධයක් ලබාදීමට කටයුතු නොකළ බව ද ඔහු කියා සිටියේය.

කොරෝනා වෛරසය පාලනය කර අවසන් බවත් බියවෙන්න දෙයක් නැති බවටත් රජය විසින් නිරන්තරයෙන් සිදු කර ප්‍රකාශ වලින් ජනතාව තුළ කොරෝනා වෛරසය ගැන තිබූ බිය පහව ගිය බවත් එනිසාම මෙම තත්ත්වය ඇති වූ බවත් ඔහු පැවසීය.

දැන් හෝ රජය මෙම වෛරස පැතිරීම පිළිබඳව නිසි අවදානම් තත්ත්වය ජනතාවට පැහැදිලි නොකළහොත් තත්ත්වය තවත් දරුණු වනු ඇතැයිද ඔහු කියා සිටියේය.

135,753 views

20 Comments to “කොරෝනා ව්‍යාප්තියේ ඇත්ත රජය සගවනවා.. ඉදිරියේදී දරුණුම තත්වයක් එනවා..- වසංගත රෝග අංශයේ හිටපු අධ්‍යක්‍ෂ”

  1. Don sarat says:

    තවත් කාලකන්නි ජෙප්පෙක්. මුන්ස.තුටු වෙනවා

  2. මතුගමයා says:

    ජවිපෙ ඉහල පෙලේ සාමාජිකයෙක්.කළුතර දිස්ත්‍රික්කයෙන් ඡන්දෙ ඉල්ලල පරාදයි.ලෝක සෞඛ්‍ය සංවිධානයෙත් සේවය කලා.ඒත් ඉතින් ජෙප්පෙක්නෙ.

  3. FoolishLankan says:

    This guy forgot to say ‘this is mahinda’s work’? the theme of unp??

  4. දරුණු විෂබීජ පිටකරන වසංගතයක ලකුණු පේන්නම තියෙනවා නේන්නම් දුටු සැනින්ම########

  5. RED BULL says:

    සජීට පැකනිල් කථාව කිව්වෙත් මූ.රාජිතගෙ ගුණ වැයුවෙත් මූ.මූව පන්නපු එක ලොකු දෙයක්.

  6. RED BULL says:

    සජීට පැකනිල් කථාව කිව්වෙත් මූ.රාජිතගෙ ගුණ වැයුවෙත් මූ.ජවිපාවුන්ගෙ හේන්චයියෙක්.මූව පන්නපු එක ලොකු දෙයක්.

  7. ivan says:

    We do not want your comment or participation.

Main News