කොරෝනා ව්‍යාප්තියේ ඇත්ත රජය සගවනවා.. ඉදිරියේදී දරුණුම තත්වයක් එනවා..- වසංගත රෝග අංශයේ හිටපු අධ්‍යක්‍ෂ

October 23, 2020 at 3:00 pm | lanka C news
කොරෝනා ව්‍යාප්තියේ ඇත්ත රජය සගවනවා.. ඉදිරියේදී දරුණුම තත්වයක් එනවා..- වසංගත රෝග අංශයේ හිටපු අධ්‍යක්‍ෂ

මෙරට තුළ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමට හේතුව රජය විසින් සත්‍ය තත්වය වසං කළ නිසා බව වසංගත රෝග විද්‍යා අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා සඳහන් කරයි.

රජය සත්‍ය තත්වය වසන් කරමින් ජනතාවට ඒ ගැන නිසි අවබෝධයක් ලබාදීමට කටයුතු නොකළ බව ද ඔහු කියා සිටියේය.

කොරෝනා වෛරසය පාලනය කර අවසන් බවත් බියවෙන්න දෙයක් නැති බවටත් රජය විසින් නිරන්තරයෙන් සිදු කර ප්‍රකාශ වලින් ජනතාව තුළ කොරෝනා වෛරසය ගැන තිබූ බිය පහව ගිය බවත් එනිසාම මෙම තත්ත්වය ඇති වූ බවත් ඔහු පැවසීය.

දැන් හෝ රජය මෙම වෛරස පැතිරීම පිළිබඳව නිසි අවදානම් තත්ත්වය ජනතාවට පැහැදිලි නොකළහොත් තත්ත්වය තවත් දරුණු වනු ඇතැයිද ඔහු කියා සිටියේය.

150,094 views

20 Comments to “කොරෝනා ව්‍යාප්තියේ ඇත්ත රජය සගවනවා.. ඉදිරියේදී දරුණුම තත්වයක් එනවා..- වසංගත රෝග අංශයේ හිටපු අධ්‍යක්‍ෂ”

  1. ඇත්ත යථාර්ය says:

    උන්නැහැ කොහෙද සිටියේ , මෙම වශංගතය ගැන මොන තරම් කීවාද? සමහරක් අය මෙය ගණන් ගත්තේනැත. පැතිරීමට හේතුව එයයි, ඔහෙට එන්ජීවලින් කීයක් ලැබුණාද ?

    • Saman says:

      අදටත් ගම් වල ගොන් බයියෝ මාස්ක් නොදා යනවා. උන්ට ගෝටා සුවර්ලු

    • රාජිත says:

      තොපිනම් රාජපස්ස ගුත් රසකරකර කන අඩු කුලේ බයි වහලෙක්.

  2. Wijebahu says:

    Sri Lankan population has recently become water buffaloes. This has happened after the Good Friday attack. So Rajapaksas are doing the best what they have mastered at. What they need is few TV channels and they got it.

  3. jagath says:

    ratata hena gahuwath mokada.20 sammatha karagaththa ne boss?

  4. Ranga says:

    මොහු පසුගිය මහ මැතිවරනයේදී ජවිපෙන් කොළඹට තරඟ කර පැරදුනු අයෙකි. ඒ නිසා ඔහුගේ කතා ගනන් ගත යුතු නැත.

    • Alapaluwa says:

      ගොන් වහන්සෙ එහෙනම් මාස්ක් නොදා මාලු මාකට් එකට යමන් 😀

  5. don katugampala says:

    RAJITHAGE KIMBUL DOCTOR

  6. kkuruwita says:

    දැන් හැම මිනිහම දන්නව මේක භයානක බව ඒත් හැම ගොනාම හිතනව මේක තමන්ට හැදෙන්නේ නැති වෙයි කියල. මේ මතය වෙනස් කල යුතුයි. ඒ සඳහා ඔබ තුමාට මග පෙන්විය හැකියි.

  7. Kamal says:

    අනුර කුමාරගේ බොක්ක

  8. ක්‍රිමිනල් says:

    බයවෙන්න දෙයක් නෑ . අපේ වී පස්ස නායක ප්ලැකනිල් මෝඩයානෝ සර් ඉන්නකං
    එතුමා දන්නවා ස්විච් එකක් ඔබල මිඩ්වයිෆ් යවල බැරි නං එතුමගෙ වයිෆ් ව යවල හරි ප්ලැකනිල් දීල වැඩේ ගොඩ දාන්න

  9. Priyankara says:

    Boru baila kiyanna epa mahaththayo.Rajayen kochchara minissu danuwath karanawada.

  10. Saman says:

    JVP හිතවාදී පුද්ගලයකු

Main News