දැන් වැඩ පෙන්වනු.. බැරිවුනොත් වැනසෙනු.. නිදහසට කරුණු දැන් එපා..- 20 සම්මතයෙන් පසු අධිකරණ ඇමති කියයි..

October 23, 2020 at 10:00 am | lanka C news
දැන් වැඩ පෙන්වනු.. බැරිවුනොත් වැනසෙනු.. නිදහසට කරුණු දැන් එපා..- 20 සම්මතයෙන් පසු අධිකරණ ඇමති කියයි..

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුනෙන් දෙකක බහුතර බලයකින් සම්මත වී ටික වේලාවකට පසු අධිකරණ අමාත්‍ය මහතා අලි සබ්රි මහතා විසින් තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබා ඇත.

දැන් ඉතින් වැඩ පෙන්විය යුතු බවත් නැතිනම් වැනසිය හැකි බවත් නිදහසට කාරණා දැන් නැති බවත් ඔහු එමගින් කියයි.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ අධිකරණ අමාත්‍යවරයා විසිනි.

151,356 views

62 Comments to “දැන් වැඩ පෙන්වනු.. බැරිවුනොත් වැනසෙනු.. නිදහසට කරුණු දැන් එපා..- 20 සම්මතයෙන් පසු අධිකරණ ඇමති කියයි..”

  1. saman says:

    අනිවර්යෙන්ම රට සන්වර්දනය කරලාම තමයි මෙදා පාර නවතින්නෙ.

  2. kohoma hari sabri muslimun gatabaya depa mulata genawa, mulu anduwama prawesam weyalla mun okkoma ISIS aho ratata una de??

  3. Ayatollah says:

    The basic idea of the19th amendment isti stop GR NR and BR, The present 29th Amendment to ensure the above will have a smooth journey The Muslim MPS are fighting Tooth and Nail to become the first Muslim minister of this government to become a millionaire What a pathetic state of affairs

Main News