ආසාදිතයන් සමාජයෙන්.. සියල්ල උඩුයටිකුරු වෙයි.. මරණ ගණන ඉහල යයි.. රට ඉතාම භයානක තැනකට..

October 23, 2020 at 10:28 pm | lanka C news
ආසාදිතයන් සමාජයෙන්.. සියල්ල උඩුයටිකුරු වෙයි.. මරණ ගණන ඉහල යයි.. රට ඉතාම භයානක තැනකට..

අද වන විට කොරෝනා වෛරස ව්‍යාප්තිය ගැන පූර්ව අනාවැකි කිව නොහැකි තත්වයට පත්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙන්නේ මේ වන විට සමාජය තුළින් රෝගීන් වාර්තා වෙමින් ඇති බවයි.

නමුත් තවම වෛරසයේ නියම අවදානම අවබෝධ වී නැතැයිද ඔහු කියා සිටියේය

වෛරසය සමාජ ව්‍යාප්තියක් ආරම්භ වූ සැණින් ද සියල්ල උඩුයටිකුරු වෙන බවත් මරන ගණන වේගයෙන් ඉහළ යනු ඇති බවත් ඔහු පැවසීය.

සමාජ ව්‍යාප්තියකදී රෝහල් පද්ධතිය ඇඳන් සහ ඉඩකඩ පිරී යනු ඇති බවත් රෝහල් කාර්ය මණ්ඩලය විඩාවට පත් වී ඔවුන්ගේ ක‍්‍රියාකාරීත්වය අඩපන වන බවත් අලුත්ගේ මහතා පෙන්වා දෙයි.

එනිසා යම් කිසි මොහොතක සමාජ ව්‍යාප්තියකට ප්‍රවේශ වූවොත් රට ඉතාම භයානක තැනකට යනු ඇතැයිද ඔහු තව දුරටත් කියා සිටියේය.

කොලඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

119,045 views

43 Comments to “ආසාදිතයන් සමාජයෙන්.. සියල්ල උඩුයටිකුරු වෙයි.. මරණ ගණන ඉහල යයි.. රට ඉතාම භයානක තැනකට..”

  1. Nuwan says:

    රටම වහලා රජයට ව්යිද්‍ය වරුන්ට නිවැරදි තීන්දුවක් ගැනීමට තිබුනේ මීට ගොඩක් කලින්. මොකද චීනය ඉන්දියාව ඇමරිකාව ඔස්ට්‍රේලියාව වාගේ ප්‍රාන්ත lock කරලා ලංකාව වගේ පුංචි රටක කවදාවත් මේක මඩින්න බැ . දෙවුන්දර තුඩුවේ ඉඳලා පේදුරු තුඩුවට පැය 5න් 6න් යන්න පුළුවන් . සාමාන්‍ය ජනයාගේ සිතීමේ දැනීමේ හැකියාවන් බැලුවහම මේ තීරණ ගන්න අය ඉතාමත් අසමත්

    • නිපුන්සල ඉරුගල් බණ්ඩාර says:

      අනේ පලයන් බන් කුලියට කාහින්නේ නැතුව. අපේ හමුදාව තමයි තිස් අවුරුදු යුද්දෙන් රට බේරාගත්තේ. ඒකට නායකත්වය දුන්නේ අපේ ස. අපි ඇත්තෙන්ම ලෝකෙන් අංක 2 ට ඇවිත් හිටියේ. කොහෙද පොඩි මිස් එකක් උනා. නැත්නම් ලෝකෙන් 1 ට එන්න හිටියේ. අපේ හමුදාව තමයි සාර්ථකව කොරෝනා පාලනය කරලා, ඡන්දෙ තියලා තුනෙන් දෙක අරන්, විස්සත් ගොඩ දාගන්න සපෝර්ට් කරේ. දැන් අපිට තියෙන්නේ හෙමීට මේ ප්‍රශ්නේ විසඳන්න. කොහෙද අපේ දොස්තරලා තමයි කකුලෙන් අදින්නේ. හමුදාව ඉතා සාර්ථකව නිරෝධායන කරලා, සංගීත බජව් දාලා, සහතික දීලා, ෆොටෝ ගහල, ඒ සි බස් එකේ ගෙදර ඇරලා, ඇකෙත් පුරලා තමයි කොරෝනා මර්ධනය කරේ. කුහකයන්ට එකේ අගය දන්නේ නැහැ.

      • sajitha says:

        නිපුන්සල ඉරුගල් බණ්ඩාර, oba kiyanne sampurna aeththa. ape rata thiyenne biyakaru adirajayawadi akramanayakata goduruwemin. brandix pokura, april bombe, salawa pipiruma, … mewa nikamma aethiwuna vyasana wenta bae. gota yamkisi durakatawath mewa palanaya karawi anek ayage sahaya aethiwa. ranil, sirisena hitiyakale kale amerikan indian unta one vidiayata kelinta dunne ekai.

      • Randa says:

        උඹට බුරියානියගෙ ගූ කනවට කීයක් ගෙවනවද ගොන් ,මෝඩ වහල්ලො?

    • damian says:

      රටක් වහල ලෝක ව්‍යප්ත වෛරසයකින් බේරෙන්න පුලුවන් ද​? අවුරුදු ගානක් කන්න දෙන්නෙ බාප්පද ? විහිලු කතා.
      රට අරින්න තිබුනේ මීට කලින්.

      • nimal says:

        යකෝ මෝඩ පොල් බුරුවො තෝ අල ගෙඩියේ ළුණු ගෙඩියේ ඉඳල ගන්න හැම රෙද්දටම බදු ගෙවන්නේ 225ට කන් බොන්න දවසට පාර්ලිමේන්තුව රැස්වෙන්වට කෝටියක් වියදම් කරලා උන්ට නඩත්තුවට තව වෙනම මාසෙකට කොටි දෙසීයක් විතර වියදම් කරන්නද .

        වසංගතයක් ආවම රටේ ජනතාවට කන්න බොන්න දීලා රට වහලා බල ගන්න තමයි උන් ඉන්නේ හරකෝ . තෝ නම් ගු කන් බුරුවෙක් . රජයේ වගකීම තේරුම් ගනින් . රජය තියෙන්නේ අපෙන් යැපෙන්න නෙමෙයි. අපිව රකින්න

    • ක්‍රිමිනල් says:

      දොස්තර සජී තුමා කියපු විදිහට පකනිල් බිවුවනම් ඔහොම වෙන්නේ නැහැ.
      කොහෙද ඉතින් බයියන්ට කොච්චර කිවුවත් තේරෙන්නේ නැහැ.

      • සිංහල බන්ඩා says:

        සජිතුමා විතරක් නෙවේ ඕක අපේ ජයසුමන දොස්තරත් කිව්ව. එයා කිව්වෙ වෙලඳ නම නෙවේ බෙහෙතෙ නම

    • Kandy Gentlemen says:

      නුවන්.
      Covid කියන්නෙ අපිට ව්තරක් පොදු දෙයක් නෙමෙයි. දැන් අපි අවුරැද්දක් විතර මේ පුශ්නෙ නිසා බැට කනව. මෙිකට පිලිතුර හැම දෙයක්ම වහගෙන ගෙවල් ඇතුලට වෙලා නිදා ගන්න එක නෙ⁣මෙයි. මෙයට කෙසේ හෝ මුහුණ දිය යුතුයි. එහිදී හැමෝම සහයෝගයෙන්, වගකිමෙන් සහ අවබෝධයෙන් කටයුතු කල යුතුයි.
      Collective Responsibility. හිතන්න මේක ඉවරයක් වෙන්නෙම නැ කියල. එත⁣කොට මොකද කරන්නෙ.

      • nimal says:

        Kandy රජය තියෙන්නේ අපෙන් යැපෙන්න නෙමෙයි. අපිව රකින්න

        • Kandy Gentlemen says:

          ඔබ කියන දේ සහතික ඇත්ත. එත⁣කොට අපේ වගකිම වෙන්න අපිව රකින්න ඉන්න රජය ගැන විශ්වාසයෙන් කටයුතු කිරිම නෙවෙයිද?

          • Nuwan says:

            තිබුණ විස්වාශය ගිලිහිලා අවිස්වාශය වැඩිවෙනවා

        • වයි දිස් කොලවෙරි says:

          රට ඇරියොත් කොරෝනාවෙන් මැරෙනවා.
          රට වැහුවොත් බඩගින්නේ මැරෙනවා.

      • nimal says:

        දවසකට 10,000 විතර හැදිලා 500 ක් 600 ක් මැරෙනකොට උඹ ඇවිල්ලා වළලපන් . කැහැ …කැහ ….. මෙතැන දේශපාලනයක් නැහැ

  2. Himali says:

    මේ තත්වය ඇති වෙන බව පැහැදිළිව පෙනෙන්නට තිබුණා . එහෙත් ආර්ථිකයට ප්‍රමුකත්වය ලබා දීම මත ජනතාවගේ සුවතාව ගිලිහි ගියා . යුද්දය අවසන් කළේ ජනතා ජිවිත බේරාගැනීමට ප්‍රමුකත්වය ලබාදිමුත් මෙහිදී එම අයවලුන්ම ජනතා ජිවිත බේරා ගැනීමට ප්‍රමුකත්වය ලබා දීම වෙනුවට ආර්ථිකයට ප්‍රමුකත්වය ලබා දුන්නා . දිනපතා කොරෝනා පාලනය ගිලිහියන බව දැන් වත් තෙරුම් ගත යුතුයි . නැතහොත් සිදුවනුයේ ආර්ථිකය හා ජනතාවගේ සුවතාව දෙකම නැති වීමයි . සුවතාව ගිලිහුන ජනතාවක් සිටින විට ආර්ථිකය ගොඩ නගන්නේ කෙසේද යන්න පළමුව තේරුම් ගත යුතුයි . සති දෙකක් රටවහලා ජනතාවගේ සුවතාව රැක්කනම් ආර්ථිකයට සිදුවන පාඩුව මීට වඩා බෙහෙවින් අඩු බව මාගේ හැඟීමයි.

    • Kandy Gentlemen says:

      කොරෝනා කියන්නෙ එක්තරා රෝගයක් විතරයි. අපි දන්නෙ නැ ඉදිරියට තව මොන ආක⁣ාරයෙ ලෙඩ එයිද කියල. අනිත් අතට මේ නිසා ලංකාවෙ වෙලා තියන ජිවිත හානි ඉතා අවමයි. ඇයි මේ බොරැ බය..lot of film shows ..කරැණාකරල හදවතින් නැතිව මොලයෙන් හිතන්න.

      අපි නම් ආර්ථිකය ගොඩනගන්න ස්වභාවික ලෙඩ රෝග පුශ්ණයක් කරගන්නෙ නැ කොහෙත්ම .

      • nimal says:

        Kandy රජය තියෙන්නේ අපෙන් යැපෙන්න නෙමෙයි. අපිව රකින්න

        • 2015 මීහරකා says:

          පාස්කු ඉරිදා හරි ලස්සනට අපිව රැක්කා සියළුම බුද්ධි තොරතුරුත් අැතිවෙන්න තිබිල.
          1948 ඉඳල රජයන්ගෙන් අපව රැකගන්න කවුරුවත් හිටියෙ නෑ. සුද්දගෙ කාලෙ කොහොමටවත් අපිව රැකීමක් ගැන කතා කරපු අය වල පල්ලෙ.

      • nimal says:

        Kandy දවසකට 10,000 විතර හැදිලා 500 ක් 600 ක් මැරෙනකොට උඹ ඇවිල්ලා වළලපන් . කැහැ …කැහ ….. මෙතැන දේශපාලනයක් නැහැ

      • "නිරෝගීකම"❤🙏❤ says:

        @ Kandy Gentlemen

        ඔබලා දැනුවත් කරනවනම්..
        මා මේ අවුරුද්දේ මුලදි ලංකාවට ආවා මගේ දෙමාපියෝ බලලා යන්න…! මට පුදුම හිතුනා ලංකාවේ නගරවල අය කන කෑම දැකලා..! කොත්තු කියලා කෙල පෙරපෙර දේවල් කනවා… ඔබලා දන්නවාද ඒකට දමන තෙල් වර්ගය… පාම් තෙල්… මෙන්න දෑසින්ම බලා ගන්න… කන්න ඉස්සෙල්ලා කටට දාන කොත්තු ගුලිය හොඳට තද කරලා මිරිකන්න… එවිට බේරීයන තෙල් ප්‍රමානය ඔබටම පෙනීයයි..! ඒක වෙද නලාවක තියෙන රබර් නාලය තරමට වඩා හීනි නාලය කියන ඇඟේ ධමනී තුලින් කොච්චර දුරට මුලු ඇඟ වටාම දුවයි කියලද හිතන්නේ..? කනකොට හිතන්නේ නැහැ ඒත් විඳවනකොට දරාගන්න බැහැ…
        ඒකට තමයි කියන්නේ ” හාට්-ඇටෑක්” කියලා..!
        මා විශේෂඥවරයෙක් මේ පිලිබඳව පිටරටක… මගේ දෑතින් හදවත් විවෘතවෙන හැම මොහොතකම මට ලංකාවේ අය ගැන මතකයට එනවා..! මෙය සත්‍යක්… ඔබලා කන කෑමෙන් ප්‍රවේශම් වෙන්න..!
        මොකද ඔය හදවත් සැත්කම් ලාබයට කරගන්න පුලුවන් දෙයක් නොවේ..!

    • Dubba says:

      ලංකාවේ සමාජ පැතිරීමක් කියල කියන්නේ CID එකට ලෙඩාගෙන් ලෙඩෙකුට සම්බන්ධය හොයා ගන්න බැරි වෙච්ච දවසටද ?

    • Suminda says:

      You are correct ! Closing the whole country for at least 3 weeks will definitely stop further spread !

  3. MD says:

    කෝරෝනා කෙසේ වෙතත් පරාණ බය හිතෙනවා මේ දොස්තර මහත්තයා මාධ්‍ය සාකච්චා තියෙන කොට.

    • 😷 😷 😷 😷 says:

      කුලියට කහිනකොට ….
      කොන්දොස්තරත්…..
      මෙයා වගේ නේද මචං …!

    • කොට මොඩල් says:

      කොහොමත් මේ දොස්තර හොඳ මාද්‍ය සාකච්චා වලට විතරයි.

  4. Dr Zee says:

    මොනවද මේ කියන්නේ ? මාලු මාකට එකේ හොඳට හිටපු මිනිස්සු ටෙස්ට් කළාම පොසිටිවු උනා.
    ඕක අද නොවේ මීට සති 2-3 කට කලින් කලත් ඔහොමයි.
    ලෙඩ්ඩු කියා අල්ලගෙන ගිය අයගෙන් 65% ක් ම කිසිම රෝග ලක්‍ෂනයක් නෑ.
    තාම අවබෝධ කරගෙන නෑලු.
    ලංකාවේ ආසාදිත මිනිස්සුන් ගෙන් 1% ක් වත් ICU නෑ. මෙයා නිකං බයවෙලා කෑ ගහනව විතරයි.

  5. චමින්ද අයියා says:

    රෝහල් කාර්‍යය මන්ඩලය විඩාවට පත්වෙන්න ඕනෙ නෑ කොහොමත් අඩපනයි තමයි.

  6. gorilla says:

    10% ස ගේ මොලේට දොස්තරලත් පදිරිලු.

  7. රාජිත says:

    දැන් බයියො මේකටත් බැනලා ⁣කමෙන්ට් දාපල්ල මුත් ජෙප්පෙක් හරි ටොයියෙක් හරි කියලා.මොකද බයියො යනු අමු නුගත් ජන කොට්ඨාශයක් නිසා උන් ඇත්ත පිලිගන්නෙම නැ.මුන් තනිකර ගිය ආත්මෙ නිගන්ට කුලයක ඉපදිල ඉන්න ඇත්තෙ.

    • ranga says:

      බයියො යනු අමු නුගත් ජන කොට්ඨාශයක් නෙමේ බං. උං තරං ගං කපටියො ලොවෙත් නෑ. අත්දැකීමෙන් කියන්නෙ. උං ඔහොම හැසිරෙන්නෙ උන්ට කෙලින් හෝ වක්‍රාකාරව හෝ වාසි වරප්‍රසාද නිලතල ලැබිල තියෙන හන්දයි. උන්ගෙ හෟදසාක්ෂිය දන්නව ඒ ගැන. නමුත් එලියට දාන්නෙ නෑ. කිහිප දෙනෙක් එහෙම නැතිව ඇති. නමුත් බහුතරය එහෙමයි. උන් හිතන් ඉන්නෙ උන් ඕන බේගලයක් ඇදන් බෑවහම අනිත් එවුන් ගොන්නු වගේ ඒව පිලිගන්නව කියල.

    • ක්‍රිමිනල් says:

      ඒක තමා බන්.
      සජී තුමා කියපු විදිහට පකනිල් ගැහුවා නම් රටම ගොඩ.
      කොහෙද ඉතින්, මෝඩ බයියොන්ට තේරෙන එකක් යැ.

  8. බේබද්දා says:

    සමාජය කියල එකක් නෑ පුතා
    සමාජය කියන්නෙ සෙලවෙන මනසට

  9. Kandy Gentlemen says:

    කවුද බං බය්යො කියන්නෙ …Sure එකටම උඹෙ සියය් අප්පය්…ආයෙ කැටම තමයි

  10. LPL2020 says:

    බුදුන් සරණ ගොස් ඇති නිසා බය වෙන්නෙ මොකද උපරිම උනොත් මියයාම සිදු වෙයි.එයට කවදා නමුත් සූදානම් විය යුතුයි නෙ.

Main News