20ට පක්‍ෂ වූයේ හකීම්ගේ අනුමැතියෙන්.. සහාය දුන් මුස්ලිම් කොංග‍්‍රස් මන්ත‍්‍රීන් කියයි..[Video]

October 25, 2020 at 6:26 am | lanka C news
20ට පක්‍ෂ වූයේ හකීම්ගේ අනුමැතියෙන්.. සහාය දුන් මුස්ලිම් කොංග‍්‍රස් මන්ත‍්‍රීන් කියයි..[Video]

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළකරන ලද්දේ පක්ෂ නායක රවුෆ් හකීම් මහතාගේ අනුමැතිය මත බව එම පක්‍ෂයේ සිටිමින් සංශෝධනයට පක්‍ෂ වූ මන්ත‍්‍රීවරයෙක් සදහන් කරයි.

HMM හාරිස් මහතා දෙමළ මාධ්‍ය රූපවාහිනී නාලිකාවට මේ බව හෙලි කරමින් ප්‍රකාශයක් ලබාදී තිබේ.

තම මන්ත්‍රීවරුන් සිව්දෙනා සංශෝධනයට පක්ෂව ඡන්දය දෙන බව රවුෆ් හකීම් මහතා දැනුවත් බවත් ඔහුගේ අනුදැනුම මත ඡන්දය ලබා දුන් බවත් ඔහු එහිදී සඳහන් කරයි.

මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එම පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ පක්‍ෂ නායක රාවුෆ් හකීම් මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් පැවැත් වී තිබේ.

එම පක්‍ෂයේ උත්තරීතර මණ්ඩලයද ඉක්මනින්ම හමුවනු ඇතැයිද වාර්තා වෙයි.

28,348 views

12 Comments to “20ට පක්‍ෂ වූයේ හකීම්ගේ අනුමැතියෙන්.. සහාය දුන් මුස්ලිම් කොංග‍්‍රස් මන්ත‍්‍රීන් කියයි..[Video]”

  1. garasapa says:

    රනිල්ට බෑ කියුවට සජිත්ටත් බෑ වගේ නේද? තමන්ගේ කණ්ඩායම එකට තියාගෙන කුමන්ත්රනකරයන්ගෙන් බේරිලා මේ ගමන යන කෙනෙකුට නායකත්වය දුන්නොත් මොකද?

    • Kalana says:

      මෝඩ සිංහලය තවම රවුම් තොප්පියේ හැටි දන්නේ නැහැනේ, කවද තේරුම් ගනියිද?

  2. Shan says:

    හකිම්ලා ආණ්ඩුව එක්ක කතා වෙලා ගහන ගෙමක් මෙක

  3. sithum says:

    ඇයි , අපි නොදන්නවා කියලද හිතන්නේ? දැන් ඇමති කමුත් ගන්නවා, ඊට පස්සේ පාස්කු ප්‍රහාරයේ උනුත් රකිනවා, උන් උන්ගේ රට අල්ලන ගමනේ වැඩත් පටන් ගන්නවා, අමාත්‍යංශ වලට උන්ගේ උනුත් ගන්නවා. සල්ලිත් හොරකම් කරනවා. ඔන්න බෞද්ධයන්ගෙන් හදපු ආණ්ඩු, බැසිල් ගාවගත්තොත් රට විනාශයි.

  4. කාන්තාර පළඟැටියා says:

    මේකට කියන්නේ ” ඔයාලා යන්න මම පස්සෙ එන්නම් ” තියරිය

  5. කාන්තාර පළඟැටියා says:

    මේ මෑතකදි පටන් ” විමල් වීරවංශ මහතා ගේ මූලිකත්වයෙන් ” දඹුල්ලේ , කණ්ඩලමේ පිහිටි විකිරණ සහිත ඛනිජවැලි පිරිපහදු කර්මාන්තශාලාව ගැන පරීක්ෂණයක් පැවැත්වෙනවා. මෙම ජාවාරම ආරම්භය ඈතට යන්නක්. 2003 රවුෆ් හකීම් ඔහුගේ හිතවන්තයන්ගේ සහෝදර සමාගම් දෙකකට තමා ඒ ටෙන්ඩරය පලමුව දුන්නෙ. ඒ එක සමාගමක් තමා මේ මෑතකදී ප්‍රශ්නගත උනේ. මේ ලිපියේ තියෙනවා 2003 කොහොමද හකීම් ටෙන්ඩර් ලඟ නමලා වගේම තමන්ගේ ඇම්බැට්ටයන්ට ඛනිජ වැලි සම්පත හූරන් කන්න ඉඩ දුන්නු හැටි. ඒ වගේම ඛනිජ වැලි සංස්ථාවෙන් සිංහලයන්ව අතුගෑවිලා මරක්කලයන් එහි රජ වුනු හැටි. මෙව්ව දැනගෙනද නොදැනගෙනද මේ ” ආණ්ඩුව හකීම්ලා එක්ක ඩීල් දාන්න යන්නෙ ” දැන් ?

    http://www.thesundayleader.lk/20030615/spotlight.htm

  6. harsha says:

    2014 අන්තිම වෙනකං ආනුවේ හටපු උන් ආපහු ආණ්ඩුවට පනින්නේ නැතව ඉඳියිද?

  7. The VOTERS says:

    The voters are highly frustrated and repenting. The Pohottuwa heirarchies seem to have not understood the wishes of the people.

  8. ක්‍රිමිනල් says:

    නැතුව ඉතින් ! රාවුෆ් පකීම්ලා ,රිශාඩ් බඩඋඩින්ලා හැමදාම ආණ්ඩුවේ ! 😜

  9. sunimal says:

    මොන පක්ෂය ජාතිය උනත් සියලුදෙනාම ශ්‍රී ලාංකිකයන්

Main News