තවත් 167කට කොරෝනා.. අදට 368යි…

October 24, 2020 at 11:59 pm | lanka C news
තවත් 167කට කොරෝනා.. අදට 368යි…

තවත් කොරෝනා ආසාදිතයන් 168 දෙනකු තහවුරු වී තිබේ.

ඒ ඔවුන් සියලු දෙනා දිවුලපිටිය හා පෑලියගොඩ පොකුරට සම්බන්ධ ආශ්‍රිතයන් ය.

එම පිරිස සමඟ ගත වූ දිනයේ වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 368කි.

22,583 views

8 Comments to “තවත් 167කට කොරෝනා.. අදට 368යි…”

  1. Saman kumara says:

    ඇවිල්ල අවුරුද්දයි….විරුවා කෙළිය රටට…මුස්පේන්තුයි…මූසලයි…රටට කෙලවෙලාම ගියා

  2. හිච්චිමහත්තෙය says:

    අනේ මංද ඕයි!
    ඇමැරිකාවෙං හරි ඉංගලාංතෙන් හරි විසේසක්ඥයො ගෙන්නනාල උපදේසයත් ආදුරුසයක් ගත්තනන් නෙවිද හොඳ- මේ වෙලාවෙ?

  3. ක්‍රිමිනල් says:

    දොස්තර සජී තුමා කිවුව දේ අහල පකනිල් බිවුව නම් වැඩේ ඉවරයිනේ.
    කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.

  4. ක්‍රිමිනල් says:

    දොස්තර සජී තුමා කියපු දේ අහල පකනිල් බිවුව නම් ඔහොම වෙන්නෙ නෑනේ.
    කොහෙද ඉතින්, ගොන් බයියන්ට ත්රෙන එකක් යැ.

  5. පොහටිටු කාරයන්ගේ පස්ස පැත්තේ පොහොට්ටු අඳින කෙනෙක් says:

    අනේ සෑර්ර්……… 20 දිය කරලා බොමුද….

  6. බන්ඩා says:

    බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ආරම්භ කිරීමේ චෝදනා වලින් මුදවා ගන්න පෑලියගොඩ මාලු වෙලඳ සැල් මත වරද පටවන බවක් පෙනෙනවා.

  7. Aurora says:

    දේශීය වෙදකම බලාත්මක නොකර මේ කොරොනා අභියෝගය ජයගන්න බැහැ. GMOA එකට බය වෙන්නෙ නැතුව වහාම දේශීය වෙදකම බලාත්මක කිරිම සිදුකර රටත් ආන්ඩුවත් බේරාගන්න ජනාධිපති තුමාට පුලුවන්.

  8. Rasika says:

    දැන් නම් අපිටත් රජයේ ක්‍රියාකරම් සහ හැකියාව පිලිබදව ප්‍රශ්න ඇතිවෙනවා. අපි කොරෝනාවලට ලොකයේ කොහේවත් තවම හදලා නැති ඉන්ජෙක්ශන් හදලා අපිට එවනකල් බලන් ඉන්නවා. නමුත් අපේ රටේ තියෙන දේශීය බෙහෙත් වර්ග වත් අත්හදාබලන්න තරම්වත් පන තියෙන එකෙක් නැහැ. 2/3 තිබිලාත් මේ වගේ දෙයක්වත් කරගන්න බැරි ආන්ඩු කුමටද ??

Main News