කොරෝනා මැඩලූ අපි ලෝකයට පේන්න ‘ශ‍්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග්’ පැවැත්විය යුතුයි..

October 25, 2020 at 10:00 am | lanka C news
කොරෝනා මැඩලූ අපි ලෝකයට පේන්න ‘ශ‍්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග්’ පැවැත්විය යුතුයි..

කොරෝනා වෛරසම පැමිණ මුල් අවස්ථාවේ මුළු ලෝකෙම රටවල් වැසූ නිසා ශ්‍රී ලංකාව ද වසා දැමූ බව විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන්ද සිල්වා මහතා සඳහන් කරයි.

නමුත් මේ මොහොතේ රට පූර්ණ ලෙස වසා දැමීමේ අවශ්‍තාවක් නැතැයි ද ඔහු කියා සිටියේය.

මේ සඳහා එන්නතක් සොයා ගන්නා තුරු වෛරසය පැතිර පවතිනු ඇති බවත් එතෙක් ජනතාව වෛරසය සමග ජීවත්වීමට හුරුවිය යුතු බවත් ඒ මහතා පැවසීය.

ඉදිරියේදී සංවිධානය කර ඇති පරිදි ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය පවත්වන බවත් පැවසූ ඔහු අද වන විටත් ශ්‍රී ලංකාව සිටින්නේ කොරෝනා පාලනයේ ඉහළම තැනක යයිද කියා සිටියේය.

ලෝකයට පෙන්වීම සඳහා මෙවන් තරගාවලි පැවැත්විය යුතු බවත් කොරෝනා අවසන් වූ පසු ලෝකය මෙවන් කටයුතු සම්බන්ධයෙන් ඇගයීමක් කරනු ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

දෙරණ රූපවාහිනි සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

46,905 views

42 Comments to “කොරෝනා මැඩලූ අපි ලෝකයට පේන්න ‘ශ‍්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග්’ පැවැත්විය යුතුයි..”

  1. Gamini says:

    රජ ගෙදර කවටයෝ.මුං වගේ කවටයෝ අන්දරේටත් අපහාසයක්.

  2. sajith dasa prema says:

    this man is in any government
    previously licked sirisena and got a deshamanya post
    has never worked out of colombo
    GR should be careful about these people (there are few more)

  3. sajith dasa prema says:

    GR has a respect for doctors and others professionals because they helped them to come to the presidency
    but GR should understand that some of them have agendas

  4. RED BULL says:

    කොවිඩ් එකට ගැහිල්ල පැත්තකින් තියල ක්‍රිකට් ගහමින් කොහොම හරි අපි ඉදිරියටම යන්න ඕන​.ඒ යනකොට මේ දොස්තර මහත්තයව ඉදිරියෙන්ම ගෙනියන්න ඕන​.බූවලු පොල්පිති කැට මුගුරු අරන් එන උන්ට උන්නැහැ මූණ දෙයි.මූණ සමතලා උනාම වැඩේ චක බ්ලාස්.

  5. nishantha kumara says:

    a huttigeputa koheda yako korona natikeruwe poddak news balapiya go mola

Main News