ද්විත්ව පුරවැසිකමට ඡන්දය දුන්නේ බැසිල් වෙනුවෙන්… බැසිල් පාර්ලිමේන්තු ඒමෙන් හානියක් නෑ..- බදියුදීන්ගේ මන්ත‍්‍රි කියයි..

October 25, 2020 at 9:20 am | lanka C news
ද්විත්ව පුරවැසිකමට ඡන්දය දුන්නේ බැසිල් වෙනුවෙන්… බැසිල් පාර්ලිමේන්තු ඒමෙන් හානියක් නෑ..- බදියුදීන්ගේ මන්ත‍්‍රි කියයි..

තමන් 20 වන සංශෝධනය ද්විත්ව පුරවැසි භාවයට අදාළ වගන්තිය ඡන්දය ලබා දුන්නේ බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්.එම්. මුෂාරෆ් මහතා සඳහන් කරයි.

රිෂාද් බදුර්දීන් මහතාගේ නායකත්වයෙන් යුත් එම පක්ෂයේ මන්ත්‍රීවරයකු වූ ඔහු පෙන්වාදෙන්නේ බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු පැමිණීමෙන් කිසිවකුට හානියක් නැතැයි තමා සිතන බවයි.

තමන් තීන්දුව ගත්තේ ස්වාධීනව බවත් බැසිල් රාජපක්ෂ මහතා රාජපක්ෂ පවුලේ සිටින සියලු ජන කොටස් සමග සංහිඳියාවෙන් කටයුතු කරන පුද්ගලයෙකු බවද කියා සිටියේය.

එම වගන්තිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඡන්දයක් ඉල්ලූ අවස්ථාවේ ඇතැමුන් එයට විරුද්ධ වී බැසිල් රාජපක්ෂ මහතා අපහසුතාවයට පත්වනු ඇතැයි සිතා සුළු ජනතාව වෙනුවෙන් බවද ඔහු සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කරන්නේ සිරස රූපවාහිනි වෙත අදහස් පල කරමිනි.

61,323 views

27 Comments to “ද්විත්ව පුරවැසිකමට ඡන්දය දුන්නේ බැසිල් වෙනුවෙන්… බැසිල් පාර්ලිමේන්තු ඒමෙන් හානියක් නෑ..- බදියුදීන්ගේ මන්ත‍්‍රි කියයි..”

  1. කාන්තාර පළඟැටියා says:

    මේ රට කාගෙ හරි ” බූදලයක් වෙලාද ” අපිත් නොදැනම ? ” ගොන් පොලිටික්ස් ” කියන්නෙ මෙව්වට …

    • Saji says:

      me thakkadi musharaf kiyana antawadi muslim pangaranetta kiyana ewa wiswasakaranta epa. basilta parlimentu enta onaenam sinhala MP la onae tharam innawa illa aswenna ohu wenuwen.

  2. අන්දිරිස් says:

    එක් මනුස්සයෙක්ගේ පැවත්මක් සදහා ව්‍යවස්තා වෙනස් කරන, රටේ ජනතාවගේ යහපත සදහා ​ව්‍යවස්තා වෙනස් වෙන්නේ නැති අරුම පුදුම රජයන් තියන රටක් ඕයි මේක!

    • Memopad says:

      Shame, the country is duped and cheated. The value of 6.9 mio given not to a Professional, but for another twister. We were deceived in style

      • cam says:

        Mr Memopad
        Don’t be foolish and you are not wise as Hon. Basil Rajapaksha. He is so intelligent and even Amarica knows about his talents. world powerful leaders selected him to rule the Asia. We should be proud of him.

  3. Senevi says:

    These are bullshit arguments by opportunitists. Muslim Congress policy is like their hat.

  4. වද කොත්තු,වද ගෑනු න්ගේ තන පටි,පැලෝ පීල නාල,සාෆී,කෝ දැන් ???

    • Jen says:

      මූසාරප් ඌරා භයානකයි, ඊලගට දැන් කූජිතවෙලා සිටින හකිමයාගෙයි රිසාඩාගෙයි තැන ගන්න ඉන්න කෙනෙක්. දැන්වත් කුණු මාළු කෑල්ල වැනි මුස්ලිම් ජන්ද කුට්ටියට කෑදරවීම නවතනු!

  5. සිංහල බන්ඩා says:

    පොහොට්ටුවට ජයවේවා. ඉදිරි අවුරුදු 20 මුස්ලිම් දෙමල සහයෙන් පොහොට්ටුවම තමා. පැකනිලාට අබ සරණයි

  6. මයික් පොම්පියෝ says:

    සජිත් ප්‍රේමදාස ජනාධිපති වෙන්නේ බැසිල් රාජපක්ෂ එක්ක චන්දෙ ඉල්ලපු දවසටයි… එදාට බහුතරයක් රටේ මිනිස්සු සජිත්ව වැඩිම චන්දෙන් ජනාධිපති කරනවා..

    • The CITIZENS says:

      Will the people tend to look for another alternative?

    • Aurora says:

      සජිත් හැර මොලේ තියන අයකු තරගෙට ආවොත් වෙනසක් වෙන්න පුලුවන්. බැසිල් ලoකා දේශපාලනයේ පොරක් වෙලා ඉන්නේ මහින්දගෙ ජනතා බලය නිසයි. ඒ නිසාම ඇත් කුනට වහවැටෙන හිවල්ලු වගේ බැසිල්ට ප්‍රශස්ති ගයන්නෝ බහුලයි. මහින්ද නැති දේශපාලනය ගැන අනාවැකි කියන්න කල් වැඩියි.

  7. ක්‍රිමිනල් says:

    ඉස්සර එල පවුසී ! දැන් එල රිශාඩ් ! මෙක්ත් අර ඩයනගේ කතාව වගේ අමූ බෛලා සීන් එකක්. ජුලියස් සීසර්ව දෙවෙනි පාරට මරා දැම්මේ ලොකල් ඩයනා , ඉතිහාසය විහිළුවටවත් කියොලා නැති ; ජුලියස් සීසර්ව ඝාතනය කරපු කැසියස් සහ බෲටස් දෙපල ගැන නොදත් මැටිමෝල් ඩයනා මාර්ක් ඇන්ටනීව ඇදලා ගත්තේ තමන්ගේ ගොං කම තවත් තහවුරු කරමින්. මෙගොල්ලොත් එහෙමයි ,පාර්ලීමෙන්තුවේ ඔලුගෙඩි එහාට මෙහාට කරන්නේ බැසිල් , අපෙං හොරා කාපූ සල්ලි වලින් ; ආපහු කලු දශකෙට යන පාර එලිපෙහෙලි වෙලා , සිංහල බෞද්ධ ආණ්ඩූ සුම්මා , වෙන්ඩ දේශප්‍රේමී ඩෑල් සිංහ නාද බලු කෙදිරිලි , බෛයො ෆුල් චූන් , රාජපක්ශලා ගෝඩේ ගොඩ..රට වලපල්ලට…කෙළවුන ගමන් බැසිල් රට !

    • opps says:

      ඔබ සිතන පතන දේ හරියටම හරිගිය තැනක් නම් කල හැකිද ? එකම එක දෙයක්, ඔබ කොරහේ කිබුලෝ දුටුවාට කම් නැත අපිට පෙන්වන්ද හදන්ඩ එපා. කොක්කෙන් හරි කෙක්කෙන් හරි අපේ කට්ටිය වැඩේ කරනවා නියතමඊ

    • ගොන් බයියා says:

      මාක් ඇන්ටනි නෙවේ බන් වැනිසියෙ වෙලෙන්දා නාට්‍යෙ අන්තෝනියෝ තමා ජුලියස් සීසර්ව මරල තියෙන්නෙ.

  8. Nimal says:

    Danma ganudenuwa mokakdakiyala helikalanam hodai

  9. OBSERVERS says:

    Though they can rub each others backsides, they would soon see the feedback of the people for shattering their hopes and wishes.

  10. Sam Fernando says:

    මෙවැනි වහලුන් පාර්ලිමේන්තුවට යැවීම පිළිබඳවඡන්දය දුන් ජනතාව ලැජ්ජා විය යුතුයි.

    මේ ජරමර අස්සේ පාර්ලිමේන්තුවට රිංගා ගැනීමටතීරණය කරන්නේ බූරුවො මිසක් වෙන කිසිවෙක් නොවේ

Main News