ජනපති ගෝටාභය – පොම්පියෝ හමුවේ.. සාකච්චා වූ දේ මෙන්න..

October 28, 2020 at 11:20 am | lanka C news
ජනපති ගෝටාභය – පොම්පියෝ හමුවේ.. සාකච්චා වූ දේ මෙන්න..

එක් දින කෙටි සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.

කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය මෙම හමුව සම්බන්ධයෙන් තම නිල සමාජ ජාල ගිණුමේ සටහනක් තබා තිබේ.

එහි සටහන් වන්නේ කොරෝනා වසංගත පසුව ආර්ථිකය යථා තත්වයට ගෙන ඒමේදී වැදගත් අංග ලෙස විනිවිදභාවයෙන් යුතු වෙළඳ ආයෝජන කටයුතු පිළිබඳවත්, ප්‍රජාතන්ත්‍රවාදය නිදහස සඳහා වන පොදු කැපවීම පිළිබඳවත් සාකච්ඡා කළ බවයි.

විදේශ කටයුතු අමාත්‍යංශයේ පැවැත්වෙන ඒකාබද්ද මාධ්‍ය හමුවෙන් පසු ඇමරිකා රාජ්‍ය ලේකම්වරයා මෙරටින් පිටත්ව යාමට නියමිතය.

139,990 views

33 Comments to “ජනපති ගෝටාභය – පොම්පියෝ හමුවේ.. සාකච්චා වූ දේ මෙන්න..”

  1. පුට්ටුවේ සඩින් බයියා says:

    රෙක්ස්පට් සර් !!””!” සර් කියන දෙයක් හරි ඇමරිකන් තානාපති කාර්යාලය කියන දෙයක් තමයි ඉතින් අපි පපිළිගන්නවා …..

  2. Love nature says:

    “කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි!”

  3. ' සි අයි ඒ ' පාස්කු පුහාරය.., ! says:

    ‘ සි අයි ඒ ‘ පාස්කු පුහාරය.., අමතක නෙවෙන පාඩම මීලග සතවර්ශ දෙක අපිව නිසැකවම අවදියෙන් තබනු නියතය…….!

  4. නිසැකවම අවදියෙන්…….! says:

    SOFA – ACSA- MCC ගිවිසුම්..,‘ සි අයි ඒ ‘ පාස්කු පුහාරය.., “අමතක නෙවෙන පාඩම”, මීලග සතවර්ශ දෙක අපිව නිසැකවම අවදියෙන් තබනු නියතය…….!

  5. උක්කුං මල්ලී says:

    ඈත ඉඳන් පොම්පේ ආවේ නාමල් පුජා කරන්න…දළඳා හාමුදුරුවනේ පහත මාලයට වඩන්න……

  6. රටවැසියෝ says:

    අනේ මන්දා එහේ ගියාට පස්සේ අපි බලමු කිව්වා වත්ද? දවසකටත් වැඩිය අහස් යානයේ ඇවිත් දවසක් විතරක් ඉදලා යන්න මාර ආදරයක් තියෙන්නේ මේ රටට. ඊටත් මේ corona අස්සේ. Trump කියන්නේ හිත හොද මනුස්සයෙක් මොනවා උනත්. 😂. පිං උනත් නරකයෑ. Lady ගේ ඉරියව් නම් හොද මදී.

Main News