ජනපති ගෝටාභය – පොම්පියෝ හමුවේ.. සාකච්චා වූ දේ මෙන්න..

October 28, 2020 at 11:20 am | lanka C news
ජනපති ගෝටාභය – පොම්පියෝ හමුවේ.. සාකච්චා වූ දේ මෙන්න..

එක් දින කෙටි සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.

කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය මෙම හමුව සම්බන්ධයෙන් තම නිල සමාජ ජාල ගිණුමේ සටහනක් තබා තිබේ.

එහි සටහන් වන්නේ කොරෝනා වසංගත පසුව ආර්ථිකය යථා තත්වයට ගෙන ඒමේදී වැදගත් අංග ලෙස විනිවිදභාවයෙන් යුතු වෙළඳ ආයෝජන කටයුතු පිළිබඳවත්, ප්‍රජාතන්ත්‍රවාදය නිදහස සඳහා වන පොදු කැපවීම පිළිබඳවත් සාකච්ඡා කළ බවයි.

විදේශ කටයුතු අමාත්‍යංශයේ පැවැත්වෙන ඒකාබද්ද මාධ්‍ය හමුවෙන් පසු ඇමරිකා රාජ්‍ය ලේකම්වරයා මෙරටින් පිටත්ව යාමට නියමිතය.

141,761 views

33 Comments to “ජනපති ගෝටාභය – පොම්පියෝ හමුවේ.. සාකච්චා වූ දේ මෙන්න..”

  1. ගමයා says:

    Mcc ගැන කියද්දි සර් පයින් දීලා. අර අල්ලන් ඉන්නෙ වේදනාව ඉවසන්න බැරුව

    • කාන්තාර පළඟැටියා says:

      සුද්දිටත් හිනා වෙච්ච වැඩේට

  2. PAPPA says:

    එකනේ අපි නිකන් බය වෙලා තියෙන්නේ.
    මෙයාලම කියුවේ හොද වෙලාවට.
    දෑන් තමයි ඈගට ලේ ටිකක් ඉනුවේ.

  3. Godaya says:

    උඩුදුම්බර හාමුදුරුවන්ට නිදහස් චතුරශ්‍රය ට වඩින්න බැරි වෙයිද ?

  4. ranjan says:

    Ahoo dukaki. MCC genna no Katha. Cannot shout on the road. BY JEPPO.

  5. පක්කි රාම් says:

    පොම්පියෝ එයි. පිම්පියෝ දොයි……
    කවුද එතකොට පිම්පියෝ????………?

  6. උපාසක says:

    රනිල් – මංගල MCC ගේන්න හදනකොට කටයි, පු#යි වහගන හිටපු පිංපියෝ දැන් වීරයෝ වෙන්න දගලනවා.

  7. නාරද says:

    මේවාට නම් හැඟීම් ගැන හිතලා කැමැති වෙනවා නෙවෙයි

  8. Nimal says:

    ඔබේ පැමිණීම මගින් එම්සීසී හා සොෆා ගිවිසුම් වැනි ලංකාවේ ස්වාධීනත්වයට බලපාන දේ ගැන තීරණ ගන්නට යනවා නේද?

    ලංකාවේ ස්වාධීනත්වයට හෝ ප්‍රජාතන්ත්‍රවාදයට හානිවන කිසිවක් ගැන අප සාකච්ඡා කරන්න අදහසක් නැහැ. අප ලංකාව පමණක් නොවේ මේ සංචාරයේදී මා මුණ ගැසුණ අනෙක් කුඩා රටවල් වල පවා නිදහසට ගරු කරමින් සාකච්ඡා පැවැත්වුවා. ඒ නිදහස අප අගය කරනවා.

    පොම්පියෝ ගැන මැරෙන්ඩ හදපු රංජිත්ට බලාගන්ට දැම්මේ

  9. Sonal says:

    Hello JVP and SJB Members,

    Don’t use cheap politics as a weapon for achieving your goal. You should understand the final outcome or consequences. it might be the end of your political career and you will be labelled as disgraced fools. 

  10. fatal error says:

    “It may be dangerous to be America’s enemy, but to be America’s friend is fatal.” Henry Kissinger

Main News