ඇදිරි නීතිය නොතකා බේරුවල පල්ලියක මහා දානයකට සැරසේ.. කෝකියන් 30ක්.. එළුවන්, කුකුලන් තොග ගණන් මරයි..

October 30, 2020 at 10:00 am | lanka C news
ඇදිරි නීතිය නොතකා බේරුවල පල්ලියක මහා දානයකට සැරසේ.. කෝකියන් 30ක්.. එළුවන්, කුකුලන් තොග ගණන් මරයි..

බේරුවල ප්‍රදේශයේ ඉස්ලාම් දේවස්ථානයක විශාල පිරිසකට සූදානම් කර තිබූ දානමය කටයුත්තක් පොලිසිය විසින් නවතා දමා තිබේ.

ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට ඇඳිරි නීතිය ලිහිල් කර තිබූ කාලයේ දී මෙම දානයට සූදානම් වෙමින් තිබිණි.

පොලිසිය සහ සෞඛ්‍ය අංශ එම ස්ථානයට යන විට ද එළුවන් හා කුකුළන් විශාල ප්‍රමාණයක් ඝාතනය කර දානය සකස් කරමින් සිටි බවද වාර්තා වෙයි.

එහි සංවිධායකයන් වරදට සමාව ගැනීම නිසා අධිකරණ කටයුතුවලට යොමු නොකර පිරිස විසුරුවා හැරීමට කටයුතු කර ඇත.

එම දානය සකස් කිරීම සඳහා කෝකියන් තිස් දෙනෙකු සහභාගී වී සිට ඇතැයිද සදහන්ය.

43,385 views

32 Comments to “ඇදිරි නීතිය නොතකා බේරුවල පල්ලියක මහා දානයකට සැරසේ.. කෝකියන් 30ක්.. එළුවන්, කුකුලන් තොග ගණන් මරයි..”

  1. Moulana says:

    බේරුවල, අළුත්ගම කියන්නේ මුස්ලිම් ප්‍රචන්ඩවාදීන්ගේ තිබිරිගෙයයි. බලන්නකො හදලා තියන විශාල පල්ලි. අළුත්ගම මුස්ලිමුන් අහින්සක සිංහලයන්ට ප්‍රහාර එල්ල කරපුවා මතකද? මේ තක්කඩි ගැන අවදානයෙන් ඉන්න.

  2. mp says:

    මේ බිලි පූජා වලට දානය කියන වචනය භාවිතා නොකරන්න….!!!

  3. desta says:

    maha loku gotabaya ko gota bayai hambayanta

  4. Sir says:

    Sir innakan unta sellang karanna hamba wenna ne hari…

  5. pep says:

    ලංකාවේ බස්නාහිරටනේ ඇඳිරිනීතිය දැම්මේ …ඒ ගොල්ලා ලංකාවේ නෙමෙයිනේ …

  6. Covid18+ says:

    පාලිත තෙවරප්පෙරුමට දුක ඇති හරියට. කොස් පොළොස් පාන් අරන් යයිද දන්නෑ මේ පාරත් ලේ ඥාතීන් බලන්න.

  7. Kalana says:

    උන්ගේ අරමුණ ඉටු උනාට සතුට සමරනවා. Mission is success.

  8. RITIGALA says:

    mala danayak thama denna one mun wage apathayanta…..

Main News