වැලිසර නාවික කදවුරේ දෙදෙනෙකුට කොරෝනා.. උසස් නිලධාරියෙක්ද ඒ අතර..

October 31, 2020 at 6:28 am | lanka C news
වැලිසර නාවික කදවුරේ දෙදෙනෙකුට කොරෝනා.. උසස් නිලධාරියෙක්ද ඒ අතර..

වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන නාවික හමුදා සෙබළෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

මෙම සෙබලා වැලිසර නාවික හමුදා කඳවුරේ උසස් නිලධාරීන්ගේ රියැදුරකු ලෙස සේවය කරන්නෙකි.

ඔහු අනුරාධපුර මහා මංකඩවල පදිංචි 36 හැවිරිදි අයෙකු වන අතර එම ප‍්‍රදේශයේදී කරන ලද කොරෝනා පරීක්ෂණවලදී ඔහු ආසාදිත යැයි හඳුනාගෙන ඇත.

මෙම නාවික භටයා සමඟ ගමන් බිමන් ගිය උසස් නිලධාරියාට ද කොරෝනා වෛරසය වැළඳී ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමෙන පසු කල දැනුම් දීමක් මත මෙම සෙබලාද පරීක්‍ෂා සදහා යොමු කර තිබේ.

26,508 views

4 Comments to “වැලිසර නාවික කදවුරේ දෙදෙනෙකුට කොරෝනා.. උසස් නිලධාරියෙක්ද ඒ අතර..”

  1. පොහටිටු කාරයන්ගේ පස්ස පැත්තේ පොහොට්ටු අඳින කෙනෙක් says:

    අවුලක් නෑ. සමාජයට පැතිරිලා නෑ.

  2. Saman says:

    හමුදා vala ඉන්න උසස් කියන evun vahanen geval vala අනෙක් evun vahallu vage ඇතුලේ
    Ovage ප්‍රතිpala thama

  3. Alapaluwa says:

    හරි දැන් බලාපොරොත්තුවන්න මීළඟට නැවතත් කරළියට වැළිසර පොකුර. තව පොකුරු කියක් තිබේද එන්න?

  4. assanga says:

    kohoma hari corona pokura kohoma hari 225 ta denna vidihak nethida

Main News