රෝහල්ගත කර සිටින කොරෝනා ආසාදිතයන් නිදහස් කිරීමට තීරණය කලා..- නි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

October 30, 2020 at 10:13 pm | lanka C news
රෝහල්ගත කර සිටින කොරෝනා ආසාදිතයන් නිදහස් කිරීමට තීරණය කලා..- නි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

කොරෝනා වෛරසය ආසාදනය වී දැනට රෝහල් ගත කර උඹ සිටින රෝගීන් සහ නිරෝධායන මධ්‍යස්ථාන වල රදවා සිටින්නන් අය හැකි ඉක්මනින් නිදහස් කිරීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ ඊට අවශ්‍ය මාර්ගෝපදේශ සංශෝධනය කරමින් චක්‍රලේඛය අදාළ ආයතන වෙත නිකුත් කිරීමට නියමිත බවයි.

98,210 views

25 Comments to “රෝහල්ගත කර සිටින කොරෝනා ආසාදිතයන් නිදහස් කිරීමට තීරණය කලා..- නි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්”

  1. fs says:

    මහජනතාව 2/3 දුන්නේ රට ගිනි තියන වෘත්තීය සංගම්වලට අනුව අසමත් වීමටද ..

  2. Sam Silva says:

    e kiyanne dan koraganna baaa kiyana ekada ?

Main News