විපක්‍ෂයෙන් තව 03ක් ආණ්ඩුවට.. මුස්ලිම් පක්‍ෂ නායකයන් දෙදෙනෙක්ද ඒ අතර..

November 2, 2020 at 12:02 am | lanka C news
විපක්‍ෂයෙන් තව 03ක් ආණ්ඩුවට.. මුස්ලිම් පක්‍ෂ නායකයන් දෙදෙනෙක්ද ඒ අතර..

පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන සමගි ජනබලවේගයේ තවත් මන්ත්‍රීවරුන් 03 දෙනෙකු ආණ්ඩුවට එක්වීමට සූදානමින් ඇතැයි වාර්තා වේ.

ඔවුන් අතර මුස්ලිම් පක්ෂ දෙකක නායකයන් දෙදෙනකු සහ ජාතික ලයිස්තු මන්ත‍්‍රිවරයෙකු සිටින බව සති අන්ත පුවත්පතක් වාර්තා කරයි.

එම පක්ෂයේ සිසු මන්ත්‍රීන්ගේ සහාය පසුගිය විසි වන සංශෝධනයේ දී ආණ්ඩුවට ලබාදී ඇතැයි ද ඔවුන් විසින් දැනුම් දී ඇතැයි ද එහි සඳහන්ය.

එබැවින් අයවැය ඡන්ද විමසීමේ දී හෝ වෙනත් අවස්ථාවක ඔවුන් ආණ්ඩුවට එක් වනු ඇතැයි ද එම වාර්තාව සඳහන් කරයි.

ආණ්ඩුව සමග අද හෙටම එක්වීමෙන් උවමනාවක් නැති බව ද ආණ්ඩුව විසින් ඔවුන්ට දැනුම් දී ඇතැයි ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග උපුටමින් එම පුවත් වාර්තාව සඳහන් කර ඇත.

56,180 views

23 Comments to “විපක්‍ෂයෙන් තව 03ක් ආණ්ඩුවට.. මුස්ලිම් පක්‍ෂ නායකයන් දෙදෙනෙක්ද ඒ අතර..”

  1. mahawatta says:

    yako 225 makabe wela palayan ratama anathure. mun sepata gewalwala indagena plan karanne thanna manna ganna. hatharawaram deviyo bala ganaa. thawa enawa nam ganilla
    mun hithanne rata gena nowe paula gena hena ……

  2. parakum says:

    These TWO PARTIES PICKED all the MANGOS plucked by the SADHUS.

  3. Kalana says:

    මොන විහිළුද මේ? මෙහෙම ආණ්ඩු පිහිටලවත් අන්තවාදීන්ගෙන් බේරා ගන්න බැරි උනානේ. තොපිට හෙන ගහනවා රට සින්නක්කර උන්ට දෙනවට.

    • ANALYST says:

      The people have voted this rulers to power at the last two elections, taking into consideration the imminent and observed dangers to their culture and
      long standing civilization ,but the rulers seem to think of how they can consolidate
      their power in future presidential and parliamentary elections such as those to come in 2025.

  4. senanayake says:

    Modi could make his cabinet without a single muslim despite having one of the largest muslim community in the world.our rulers couldnt do it with a 2/3 majority. problem is the lack of patriotism and national interest

Main News