විපක්‍ෂයෙන් තව 03ක් ආණ්ඩුවට.. මුස්ලිම් පක්‍ෂ නායකයන් දෙදෙනෙක්ද ඒ අතර..

November 2, 2020 at 12:02 am | lanka C news
විපක්‍ෂයෙන් තව 03ක් ආණ්ඩුවට.. මුස්ලිම් පක්‍ෂ නායකයන් දෙදෙනෙක්ද ඒ අතර..

පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන සමගි ජනබලවේගයේ තවත් මන්ත්‍රීවරුන් 03 දෙනෙකු ආණ්ඩුවට එක්වීමට සූදානමින් ඇතැයි වාර්තා වේ.

ඔවුන් අතර මුස්ලිම් පක්ෂ දෙකක නායකයන් දෙදෙනකු සහ ජාතික ලයිස්තු මන්ත‍්‍රිවරයෙකු සිටින බව සති අන්ත පුවත්පතක් වාර්තා කරයි.

එම පක්ෂයේ සිසු මන්ත්‍රීන්ගේ සහාය පසුගිය විසි වන සංශෝධනයේ දී ආණ්ඩුවට ලබාදී ඇතැයි ද ඔවුන් විසින් දැනුම් දී ඇතැයි ද එහි සඳහන්ය.

එබැවින් අයවැය ඡන්ද විමසීමේ දී හෝ වෙනත් අවස්ථාවක ඔවුන් ආණ්ඩුවට එක් වනු ඇතැයි ද එම වාර්තාව සඳහන් කරයි.

ආණ්ඩුව සමග අද හෙටම එක්වීමෙන් උවමනාවක් නැති බව ද ආණ්ඩුව විසින් ඔවුන්ට දැනුම් දී ඇතැයි ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග උපුටමින් එම පුවත් වාර්තාව සඳහන් කර ඇත.

57,186 views

23 Comments to “විපක්‍ෂයෙන් තව 03ක් ආණ්ඩුවට.. මුස්ලිම් පක්‍ෂ නායකයන් දෙදෙනෙක්ද ඒ අතර..”

  1. 🤣🤣🤣😄😄😄 says:

    රට ගැන හිතලා මුස්ළිම් අය එකතුවෙලා
    ආවේද මැතිසබේට පණ දීලම පෙන්නලා
    අරාබි දීනාර්වලින් මැතිසබ වයින් කරවලා
    සිහින දකිමු මතු රටේම තල්ගස්ම හිටවලා

  2. කාන්තාර පළඟැටියා says:

    අනේ ඇයි මොවුන් මෙසේ අසරණ කරන්නේ. ඔබලා කොතරම් අපහාස කලත්, ඔවුන්ගේ සියලු සලුපිළි උනා දැමුවත් මෙම බයි වහල් ජනතාව ලබනවරත් අනිවාර්යයෙන්ම ඔබලාටම චන්දය ලබාදෙනබව දන්නා නිසාද මෙසේ ඔවුන්ට අවමන් කරන්නේ?

  3. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    ප්ලැකුනිල් කම්මුතුයි,දවසට එකා බැගින් ගියත් මාස දෙකකටත් අඩු කාලයකදී ප්ලැකුනිල් බලවේගය දුරකථනය විසන්ධි කිරීමට නියමිතය​.නැවත ඉපදීමක් නැත​,NEVER BORN AGAIN

    • දේවක says:

      ^ හම්බයෙකුට ආතල් දැනිලා. මැදයි ගොන් බයියෝ පාස්කු ප්‍රහාරෙට මුන්ව ඇරස්ට් කරන්න බලන් හිටියා

  4. ඔඩ්ඩි යකා says:

    මටත් බැහැ ,එහේනම් මමත් එන්නම් කියා රදා සජියත් කියාවි

  5. ඊරි යකා says:

    එක වාඩියේ පච හැලුවේ අපි එකට-
    මල් පැනි බොඳක් රස බැලුවේ අපි එකට
    උඹලා යනවනම් මමත් එනවා හැකි හනික,
    සජියා හඬයි ඉකිගසමින් ගේ කොනක

  6. මර්තේනිස් අයියා says:

    දැන් රිෂාඩ් ෂෝයි ද?

  7. පොද්දා says:

    සිංහල බෞද්ධ ඡන්දයෙන් පැමිණි මන්ත්‍රීවරුන් දැන් සත පහකට වැඩක් නැත. 2025 දී රාජපක්ෂවරුන් දිනන්නේ සුලු ජාතික ඡන්ද වලිනි. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කොරෝනා පිට දමා හදාගෙන සිංහල බෞද්ධයින්ට සීනී බෝලයක් දී මස් රාත්තල සුලු ජාතිකයන්ට දෙන්න. ජයවේවා පොහොට්ටුව..

    • kamal says:

      සිංහලකම ගෑවිලාවත් තියන උන් 5 දෙනෙක් බුරු පුතාගේ පැත්තේ හිටියනම්, ආණ්ඩුවට සහය දුන්නානම්?

      • අනෝරා says:

        ඒ ඡන්ද ගන්න පොහොට්ටුවට ලැජ්ජාවක් ගෑවිලාවත් තිබුණද?

      • කාන්තාර පළඟැටියා says:

        කුනු සාඩිං කාල ගෙන්දගම් ගදට පඩින බයි වහලෙක් මොලේ මඥ්ඥංකමට කියවෙන අදෝනාවල්. මුන්ට විරුවා ඇරපු ඇරිල්ලට රෙද්දෙ රෙවිල දැන.🐃🐃🐃

  8. Jag says:

    තුනෙන් දෙක දුන්න අයට දැන් සැප ද ද ද ද??

  9. kkuruwita says:

    ජාතික බලය දියාරු කරන්න හදන කපටි සැලසුම රජයේ ප්‍රධානියෝ අවබෝධ කලයුතුයි. 69 ලක්ෂයක බලය හා බලාපොරොත්තුව උකසට නොතැබීමට පොහොට්ටු නායකයෝ බුද්ධිමත් විය යුතුය.

    • kamal says:

      සිංහලකම ගෑවිලාවත් තියන උන් 5 දෙනෙක් බුරු පුතාගේ පැත්තේ හිටියනම්, ආණ්ඩුවට සහය දුන්නානම්?

      • Nelka says:

        පොහොට්ටුව කරපු මහා පාවාදීම සුලුවෙන් තකා 2025 සුලු ජාතික ඡන්දයෙන් රාජපක්ෂ පවුල ආයෙත් රජ කරවමු. තවත් අවුරුදු 4ක් ඇති නිසා ඒ කාලයෙන් සිංහලයා හාංසි කරමු..

    • JANATHAAWA says:

      Can they deceive the people again or the people like to get deceived again?

      • ON LOOKERS says:

        They seem to try to “EKA GALEN KURULLO
        DENNEKUTA VIDINNA. The first one is to appease their uncontrollable greediness for personal comforts.The second and the most detrimental ,hidden motive is to frustrate the 6.9 million Pohottuwa voters, so as to create advantageous situation to the SJB camp ( earlier the U.N.P.) at future elections( with whom their heart and soul are).” Kapanna Beri Atha Sibinawa.”

  10. Mala says:

    Muslim nam epa

Main News