මුල්ලේරියාව රෝහලේ PCR යන්ත‍්‍රය කැඩී නෑ.. එය තබා ඇති මේසය ඇදයි..- චීන තානාපති කාර්යාලය කියයි..

November 1, 2020 at 12:00 pm | lanka C news
මුල්ලේරියාව රෝහලේ PCR යන්ත‍්‍රය කැඩී නෑ.. එය තබා ඇති මේසය ඇදයි..- චීන තානාපති කාර්යාලය කියයි..

මුල්ලේරියාව රෝහලේ ස්ථාපිත ඇති කොරෝනා යයි සැක අයගේ ජීව සාම්පල පරීක්‍ෂා කරන PCR යන්තයේ ගැටළුව හෙලිකර ගත් බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

පැය 10 ක පමණ කාලයක් සිදු කරන ලද විමර්ශණයේදී එම යන්ත‍්‍රය සාමාන්‍ය පරිදි ක්‍රියා කරන බව හෙළි වූ බව එම තානාපති කාර්යාල ට්විටර් පණිවුඩයක් මගින් කියා සිටියි.

ඔවුන් පෙන්වා දෙන්නේ එම යන්ත‍්‍රය තබා ඇති මේසය හා සහයෝගිතා පරිසරය යන්ත්‍රය අස්ථායිතාවට හේතු විය හැකි බවයි.

කෙසේ වෙතත් යන්ත‍්‍රයේ නිවැරදිතාවය 100%ක් තහවුරු කිරීම සඳහා පරීක්ෂණ වට කිහිපයක් ක්‍රියාත්මක කරන බවත් හෙට දිනයේ සිට නැවතත් යන්ත්‍රය වැඩ ආරම්භ කළ හැකි බවත් එම සටහනේ සදහන්ය.

83,254 views

40 Comments to “මුල්ලේරියාව රෝහලේ PCR යන්ත‍්‍රය කැඩී නෑ.. එය තබා ඇති මේසය ඇදයි..- චීන තානාපති කාර්යාලය කියයි..”

  1. malraj says:

    ranil…nathadha hitan,,,

  2. Alex Sene says:

    අම්මපා කෝටී ගනන් දීලා මැශින් ගන්නකොට ඒක හයි කරන්න එකෙක් එවන්නේ නැද්ද? දන්නෙ නැති නිසා අහන්නෙ. අඩුම ගානෙ මැනුවල් එකක් වත් දෙන්නෙ නැද්ද? ඕඩිරිස් පොල් ගාන මැශින් එකක් ගන්නකොටත් එක හයි කරන විදිහ ඇදපු කොලයක් දෙනවා. දැන් එතකොට මෙච්චර කල් කරපු පරීක්ශන වලට මොකද වෙන්නේ???

  3. ගං බයියා says:

    මොන පිස්සුද ? මේසේ ඇද නෑ, පොලවයි ඇද !!!

  4. Saadin Bayya says:

    Adai Danne PCR machine watala Technical Certificate Denne Thanaapathi Kaaryala Walin Kiyala

Main News