කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් ආදාහනය සලකා බලන්න රජය සූදානම්..

November 5, 2020 at 3:31 am | lanka C news
කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් ආදාහනය සලකා බලන්න රජය සූදානම්..

කොරෝනා වැළඳීම හේතුවෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මල සිරුරු භූමදානය කිරීමට අවසර ලබා දීම ගැන සලකා බැලීමට රජය තීරණය කර තිබේ.

සෞඛ්‍ය ඇමතිනි පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පත් කර ඇති විශේෂඥ කමිටුව විසින් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවයි.

ඇය මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුව දී විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.

කෙසේ වෙතත් කොරෝනා හේතුවෙන් මිය යන පුද්ගලයන්ගේ දේහයන් සදහා අවසන් කටයුතු කරන ආකාරය මේ වන විට ගැසට්ටුවක් මගින් ප‍්‍රකාශයට පත් කර ඇත.

26,197 views

32 Comments to “කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් ආදාහනය සලකා බලන්න රජය සූදානම්..”

  1. Susantha says:

    අපි ලෝකයත් එක්ක යන්න ඕනේ, හුදකලාව ජීවත් වෙන්න බැහැ, ලෝක සව්ක්‍ය ස්න්විදානය හා එක්සත් ජාතීන්ගේ සන්විදානය පැහැදිලිව කියා තිබෙනවා මුර්ථදේහ බූමිදානය හෝ ආදාහනය කල හැකි බව. විද්‍යාත්මක මතයක් නැතිව ආදාහනය පමණක් කිරීම වැරදි ක්‍රියාවක්. අනිකුත් ජාතීන්ගෙ සන්ස්කුර්තියටත් ගරු කලයුතුයි

    • සුදුපරවියා says:

      මුස්ලිම් ජාතිකයන්ගේ සංස්කෘතියට ගරු කල යුතුයි නමුත් covid 19 වෛරස් මිනී අපේ රටේ වැලලීමෙන් සිදුවන්නේ රටේ වෛරස් පැතිරීමයි ..ලංකාව වැනි රටක ජලමට්ටම ඉතා සමීපව පවතී ..එනිසා එම වෛරස් මිනිසුන් පානය කරන ජලයට මිශ්‍ර වීමට ඇති අවකාශය වැඩියි ඒ මගින් රටේ covid 19 සිඝ්‍රයෙන් පැතිරීමට ඉඩ ඇත …කරුණාකර covid 19 වෛරස් මලකදන් වළලන්න එපා ..එය රටම අනතුරේ හෙලීමක් …රජය මේ තීරණය ගැනීමට හේතුව 20 ව්‍යවස්ථාවට මුස්ලිම් ජන්ද ලබා දීමද ? ලැජ්ජයි ….කන්න ඕන වෙනකොට කබර ගොයාත් තලගොයා වෙන හැඩ යි

  2. හාරත බූරුවා says:

    Dr අනිල් ජාසිංහ මහතා මීට දැඩිව විරුද්ධ වූ කෙනෙක්

  3. Gayantha says:

    එක රටක් එක නීතියක් ?
    අලුතින් ගෙන එන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනිවාර්යෙන් ඇතුළත් කළ යුතු කොන්දේසියක් වන්නේ ජනාධිපති ධූර කාලය අවුරුදු පහ සම්පූර්ණ කිරීමට පෙරාතුව වසර එකහමාරකින් හෝ දෙකකින් ජනමත විචාරණයක් පවත්වා ඉදිරියට යාම සුදුසුද නැද්ද යන්න තීරණය කිරීම ජනතාවට හැකිවන පරිදි අලුත්ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ නව ව්‍යවස්ථාවක් තැන විය යුතුයි

    • Jehan says:

      If Muslims belive that they cannot go to heaven without their funeral rituals then what about the others? Buddhists, Hindus Christians got their rituals too we need to do them. Government cannot do exception to one race. It’s aginst constitution. We Buddhist Christians Hindus should protest too

      • Love nature says:

        Why not take all muslim covid virus patients dead bodies back to Islam countries and do their funeral rituals….The covid 19 body takes 7-10 days to decompose, and the body fluids can take 3-4 days to dry up. Theoretically speaking, the virus lives until there are body fluids but If the body is cremated, the ash does not pose any risk either therefore cremation are considered safe.

  4. කාන්තාර පළඟැටියා says:

    අන්තවාදීන් අතට වෛරසය පත් කරන්න එපා.. මෙය ජෛව අවියක් විධිහට ඔවුන් භාවිතා කරාවි

  5. gemunu kaggoda says:

    එහෙම එක ජන කොටසකට දෙනවනමි සිංහලයන්ටද පන්සකුලේ දි අවසන් කටයුතු කිරිමට ඉඩ දිය යුතුයි

  6. Felix says:

    Badu Hari…. Nana Aaawa…. Neethiya Waana…! Meeta Wada Deyaka Paule Business Thulin Balaporoththu Wanna Behe….. Habi Oman Muslim Ratak Nowai!

Main News