වැලිසර, කන්දකාඩු පොකුරු මර්දනය කලා.. මිනුවන්ගොඩ, පෑලියගොඩ පොකුරු මර්ධනය කරමින් සිටිනවා.. එය කල පසු ඉන්දයාවේ කොරෝනා මර්දනයට යනවා..- ඒලියන්ත වයිට්

November 7, 2020 at 1:20 pm | lanka C news
වැලිසර, කන්දකාඩු පොකුරු මර්දනය කලා.. මිනුවන්ගොඩ, පෑලියගොඩ පොකුරු මර්ධනය කරමින් සිටිනවා.. එය කල පසු ඉන්දයාවේ කොරෝනා මර්දනයට යනවා..- ඒලියන්ත වයිට්

ඉන්දියාවේ වේගයෙන් පැතිරෙමින් ඇති කොරෝනා වෛරසය ආසාදිත වූ රෝගීන් 63 දෙනෙකුට වෛද්‍ය එලියන්ත වයිට් මහතා විසින් ලබාදුන් ප‍්‍රතකාර හේතුවෙන් ඔවුන් කඩිනමින් සුවය ලබා නිවෙස් වලට ගොස් තිබෙන බව ඔහුට දන්වා ඇතැයි සති අන්ත මව්බිම පුවත්පත වාර්තා කරයි.

ඉන්දියා රජයේ ඉල්ලීම මත සහ ශ්‍රී ලංකා ජනාධිපති සහ අගමැතිගේ අවසරය මත මෙම ප‍්‍රතිකාර එලියන්ත වයිට් මහතා විසින් ඉන්දියාව වෙත යවා ඇති අතර කොරෝනා වැළඳුණු වයස අවුරුදු අනූ දෙකක පුද්ගලයෙක් ද මේවා භාවිතා කිරීමෙන් ඉක්මනින් සුව වී ඇතැයිද වාර්තාවේ සදහන්ය.

ඒලියන්ත වයිට් මහතා පවසා ඇත්තේ වැලිසර නාවික හමුදා පොකුර, කන්දකාඩු පොකුර කඩිනමින් මර්දනය කළ ආකාරයටම මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරොනා පොකුරුද කඩිනමින් පාලනය කිරීම ආශිර්වාදය ලබා දෙමින් සිටින බවයි.

ඒ සඳහා ද මේ වන විට යහපත් ප්‍රතිචාර ලැබෙමින් පවතින බවත් ඔහු සඳහන් කර තිබේ.

මෙරට කොරෝනා වෛරසය පාලනය සඳහා සෞඛ්‍යය සහ ආරක්ෂක අංශ විශිෂ්ට කාර්යයක් කරමින් සිටින බවත් තමා ආශිර්වාද කටයුතු සඳහා එය බෙහෙවින් බලපාන බවත් ඔහු සඳහන් කර ඇත.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ සම්පූර්ණයෙන්ම මර්දනය කළ පසුව ඉන්දීය රජයේ ආරාධනාවකට අනුව එරට සංචාරය කොට ආශිර්වාද කිරීමට ඒ මහතා බලාපොරොත්තු වන බවද වාර්තාවේ සඳහන්ය.

104,128 views

71 Comments to “වැලිසර, කන්දකාඩු පොකුරු මර්දනය කලා.. මිනුවන්ගොඩ, පෑලියගොඩ පොකුරු මර්ධනය කරමින් සිටිනවා.. එය කල පසු ඉන්දයාවේ කොරෝනා මර්දනයට යනවා..- ඒලියන්ත වයිට්”

  1. Buwa says:

    Gas muttida….. Ra muttida.. 🤣
    Pada Show….

  2. පුරවසියා says:

    මුගේ ආශීර්වාද කලගෙඩිය ගඟට විසි කරනකොට මු fase mask දාගෙන හිටියේ ඇයි ???

  3. E. Black says:

    Before throw Mutti to rivers, recite my following stanza 3 times!
    “Eliyantha Whight saranana gachchaami
    Kundalinee saranang gachchaami
    Ganga Jalayang saranang gachchaami
    Corona Virusang dooring boothang eiswa”!
    120 ta 220 k Aawada, Aayubowewa!
    (Athdutuwai, Prathyakshai!

  4. APerera says:

    I heard it was the President, PM and the Health Minister who controlled the first wave, and no one else. To see that it’s this man…!!!

    Why we not make him the President or the Minister of Health…??? Or, the Chairperson of WHO…???

  5. Geeth says:

    මුව මනො වෛද්‍ය වරයෙකුට පෙන්වා ප්‍රතිකාර කලයුතුයි.

  6. gamarala says:

    දැන් ඉන්දියාවේ තිරුපති පැරදිලාද අනේ අපේ මෝඩයන්ගේ සල්ලි

  7. Ravi says:

    BUWA , BADU BANIS WENNA KALIN INDIAWATA PANINNAI YANNE !!!!

  8. gamarala says:

    සියලුදෙනාම සුවය ලැබුවේ හෙළ වෙදකමින් මුන් ලකුණු දාගන්න යන්නේ රැවටෙන්න එපා

  9. gamarala says:

    දැන් අපේ රටෙත් සායි බාබා කෙනෙක්.

  10. Nawodhi says:

    God bless for this type of fools

Main News