වැලිසර, කන්දකාඩු පොකුරු මර්දනය කලා.. මිනුවන්ගොඩ, පෑලියගොඩ පොකුරු මර්ධනය කරමින් සිටිනවා.. එය කල පසු ඉන්දයාවේ කොරෝනා මර්දනයට යනවා..- ඒලියන්ත වයිට්

November 7, 2020 at 1:20 pm | lanka C news
වැලිසර, කන්දකාඩු පොකුරු මර්දනය කලා.. මිනුවන්ගොඩ, පෑලියගොඩ පොකුරු මර්ධනය කරමින් සිටිනවා.. එය කල පසු ඉන්දයාවේ කොරෝනා මර්දනයට යනවා..- ඒලියන්ත වයිට්

ඉන්දියාවේ වේගයෙන් පැතිරෙමින් ඇති කොරෝනා වෛරසය ආසාදිත වූ රෝගීන් 63 දෙනෙකුට වෛද්‍ය එලියන්ත වයිට් මහතා විසින් ලබාදුන් ප‍්‍රතකාර හේතුවෙන් ඔවුන් කඩිනමින් සුවය ලබා නිවෙස් වලට ගොස් තිබෙන බව ඔහුට දන්වා ඇතැයි සති අන්ත මව්බිම පුවත්පත වාර්තා කරයි.

ඉන්දියා රජයේ ඉල්ලීම මත සහ ශ්‍රී ලංකා ජනාධිපති සහ අගමැතිගේ අවසරය මත මෙම ප‍්‍රතිකාර එලියන්ත වයිට් මහතා විසින් ඉන්දියාව වෙත යවා ඇති අතර කොරෝනා වැළඳුණු වයස අවුරුදු අනූ දෙකක පුද්ගලයෙක් ද මේවා භාවිතා කිරීමෙන් ඉක්මනින් සුව වී ඇතැයිද වාර්තාවේ සදහන්ය.

ඒලියන්ත වයිට් මහතා පවසා ඇත්තේ වැලිසර නාවික හමුදා පොකුර, කන්දකාඩු පොකුර කඩිනමින් මර්දනය කළ ආකාරයටම මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරොනා පොකුරුද කඩිනමින් පාලනය කිරීම ආශිර්වාදය ලබා දෙමින් සිටින බවයි.

ඒ සඳහා ද මේ වන විට යහපත් ප්‍රතිචාර ලැබෙමින් පවතින බවත් ඔහු සඳහන් කර තිබේ.

මෙරට කොරෝනා වෛරසය පාලනය සඳහා සෞඛ්‍යය සහ ආරක්ෂක අංශ විශිෂ්ට කාර්යයක් කරමින් සිටින බවත් තමා ආශිර්වාද කටයුතු සඳහා එය බෙහෙවින් බලපාන බවත් ඔහු සඳහන් කර ඇත.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ සම්පූර්ණයෙන්ම මර්දනය කළ පසුව ඉන්දීය රජයේ ආරාධනාවකට අනුව එරට සංචාරය කොට ආශිර්වාද කිරීමට ඒ මහතා බලාපොරොත්තු වන බවද වාර්තාවේ සඳහන්ය.

104,128 views

71 Comments to “වැලිසර, කන්දකාඩු පොකුරු මර්දනය කලා.. මිනුවන්ගොඩ, පෑලියගොඩ පොකුරු මර්ධනය කරමින් සිටිනවා.. එය කල පසු ඉන්දයාවේ කොරෝනා මර්දනයට යනවා..- ඒලියන්ත වයිට්”

  1. saman says:

    දැන්ම යන්න බැරිද? please

  2. Sam Fernando says:

    මූට පිස්සුද ? නැත්නම් හැටිද? මූ හිතනවද දන්නෙ නෑ ලංකාවේ සේරම මිනිස්සු මහින්ද වගේ මෝඩයෝ කියලා.

  3. Gihan indunil says:

    Mahathtgayo
    Gotabaya kiyanne athe pirith nulakwath waru3 ta wada thiya ganne nathi .yatharthayata mul thana dena manusaayek…..a manussayage Vision eka winasa karala danna epa………
    OYA ROGINTA BEGETH KARANNA ATHI DAKSHAYEK BAWA ATHTHA…
    ETH. ARMY AND PHI ekathu wela me karana dein RESULTS eka labeddi eka oyage account ekata daganna hadana eka ..MITHTHIYA DUSHTIKATHWAYA rata puta pathurala ….minissunge athe kalu gejji bandanna lasthi wemak…….

  4. Nishantha says:

    Please immediately send him to Dr Rumi Ruwan of Karapitiya Hospital before becoming it chronic

  5. Upul says:

    Who is this mentally retarded person talking BS? He should be in a mental hospital for sure.

  6. Liyanage says:

    Definitely a chronic mental case, he like that dolukande Hamudurowo and Bandarawela Perahettiya Veda mahatthaya. This case is more dangerous as he is sponsored by the government. Pathetic..!

  7. නෑ ලංකාවේ..! says:

    මූ හිතනවද දන්නෙ නෑ ලංකාවේ සේරම මිනිස්සු මහින්ද වගේ මෝඩයෝ කියලා…;D!

  8. RED BULL says:

    මූව ඉන්දියාවෙම නතර කලා නම් හොඳයි.මෙහෙ ඉන්නව නම් තනියම එලියට බහින්න එපා කියන්න ,කුණ්ඩලනී ඇවිත් කෙණ්ඩෙන් අල්ලල පොලොවෙ ගහයි.කිසිම පිස්සෙක් කියන්නෙ නැහැ ඌට පිස්සුයි කියා.මූත් ඒ වගේම එකෙක්.කලගෙඩි ගඟට දාපු වෙලාවෙ මූව ගඟට දැම්ම නම් අහවරයි.

  9. chamu says:

    ඇයි අපි තවමත් මිථ්‍යාව පසුපස දුවන්නේ ???? ජල භාජන ගංගාවලට දැමීමෙන් එවැනි රෝග සුව කළ හැකි බවට විද්‍යාත්මක සාක්ෂි නොමැත.
    කෙසේ වෙතත්, මෙම වසංගතය නැවැත්වීමට ප්‍රතිකාරයක් නොමැති බැවින් යමක් උත්සාහ කිරීම හරි.
    ශ්‍රී ලංකාව වැනි දකුණු ආසියාවේ රටවල් ස්වල්පයක් එවැනි දෙයක් පසුපස හඹා යන නමුත් රටක් ලෙස ශ්‍රී ලංකාව කිසි විටෙකත් සාර්ථක රටක් නොවීය.
    දැන් වෙනස් වීමට කාලයයි.
    Mahinda Rajapaksa is the biggest IDIOT still going after such baseless things and he wants other IDIOTS to FOLLOW the biggest IDIOT MAHINDA RAJAPAKSA. If you thing Aliantha White can do such miracles then, call off DOCTORS , NURSES, and other Authorities without making them tired LOL

  10. Luntamoose says:

    Munnanseta ikman suwaya saha piyawi kalpnaawa nawathath labewaaa kiyala ashiwaada karanawa..

Main News