ඒලියන්න වයිට්ගේ බෙහෙතකින් ජාතික දැල්පන්දු ක‍්‍රීඩිකාව මිය ගිහින්..

November 10, 2020 at 9:20 am | lanka C news
ඒලියන්න වයිට්ගේ බෙහෙතකින් ජාතික දැල්පන්දු ක‍්‍රීඩිකාව මිය ගිහින්..

වෛද්‍ය එලියන්ත වයිට් මහතා විසින් ලබාදුන් ඖෂධය පානය කිරීම හේතුවෙන් 19න් පහල කණ්ඩායමේ ජාතික නෙට්බෝල් ක්‍රීඩිකාවක් මියගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි.

ඇයගේ දෙමාපියන් සමග පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව හෙළිකර සිටියේය.

කොළඹ විශාකා විද්‍යාලයේ ඉගෙනුම ලත් මෙලනි අමා විජේසිංහ නම් ක්‍රීඩිකාව එසේ මිය ගියේ යැයි ද රන්ජන් රාමනායක මහතා ඔවුන්ගේ ඇයගේ දෙමාපියන් සමග එක්ව චෝදනාව එල්ල කළ ආකාරය මෙම වීඩියෝවේ දැක්වෙයි.

180,410 views

55 Comments to “ඒලියන්න වයිට්ගේ බෙහෙතකින් ජාතික දැල්පන්දු ක‍්‍රීඩිකාව මිය ගිහින්..”

  1. harsha says:

    කිසිම වෛද්‍ය සභාවක ලියාපදිංචි වෙලා නැති කෙනෙක්ගෙන් බෙහෙත් ගන්නේ මැරෙන්න බලාගෙන තමයි. ඒක නිසා ඕක එච්චර දෙයක් නෙවෙයි.

  2. Rosh .S says:

    2019 ඔක්තෝබර් යහපාලන ආණ්ඩුව තිබුනේ.. ඉතින් ඒ මාසෙ තුලවත් අල්ලලා දාන්න තිබුනේ.. පව් වැඩේ ඒ දුව.

Main News