කොරෝනා නීති කඩා වෙලදාමේ.. උණුසුම් තත්වයක්…

November 10, 2020 at 8:40 am | lanka C news
කොරෝනා නීති කඩා වෙලදාමේ.. උණුසුම් තත්වයක්…

කොවිඩ් 19 වෛරසය පැතිර යමේ අවධානම පාලනය කිරිම සදහා සෞඛ්‍යය අමත්‍යංශය විසින් නිකුත් කර ඇති උපදෙස් වලට පටහැනිව හැටන් නගරයේ පදික වේදිකාවේ ව්‍යාපාර කටයුතු සිදු කල පදික වෙලදුන් රැසක් හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරින් සහ හැටන් පොලිසියේ නිලධාරින් කටයුතු කලහ.

එලඹෙන දිපාවලි උත්සවය සමයේ හැටන් නගරයට පැමිණෙන විශාල පරිභෝගිකයන්ගේ සංචරණය අවම කිරිම සදහා හැටන් දික්ඔය නගර සභාව විසින් පදික වෙලදාම් කිරිම තහනම් කර තිබියදි ඇතැම් ව්‍යාපාරිකයන් පදික වේදිකාවේ ව්‍යාපාර කටයුතු සිදු කලහ.

පදික වේදිකාවේ ව්‍යාපාර කටයුතු සිදු කල ව්‍යාපාරිකයන් ඉවත් කිරිමට හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරින් කටයුතු කල අවස්තාවේ පදික වෙලදාමේ වෙලදුන් සහ නගර සභාවේ නිලධාරින් අතර දැඩි උණුසුම් තත්ත්වයක්ද ඇති විය.

– හැටන් රංජිත් රාජපක්ෂ                       

24,312 views

4 Comments to “කොරෝනා නීති කඩා වෙලදාමේ.. උණුසුම් තත්වයක්…”

  1. නානා says:


    පොඩි එකෙක් ගෙඩියක් වික්කොත් අල්ලන් යන
    ලොක්කෙක් ජනහමු තිබ්බොත් අහක බලන් යන
    අපූරු ඒකාධිපතියෙකි ඔබ

    • බන්ඩා says:

      කොරෝනා සමග ආරක්ෂිතව ජීවත් වෙන්න අපි ඉගෙන ගත්තෙ නැත්නම් ජාති ආගම් බේදයෙන් තොරව අල්ලා කැමති උනත් නැතත් සියලු දෙනාම අමාරුවේ බව තේරුම් ගනිමු.

      • ක්‍රිමිනල් says:

        මේ වගේ ගොබ්බයො ඉන්නකං අන්දෙරේලට පුලුවන් රජවෙන්න , බ්‍රැන්ඩික්ස් පොකුර නිර්මාණය කරපු එවුන්ටත් ඔය වගේ නිතීය ක්‍රියාත්මක කරන්න කියපංකො , එදා වේල කන්න නැති මිනිසුන් හින්දා නේද රට ඇරියේ ?එදා තොපි පස්ස පොලේ ගහගෙන කන්න නැති උනත් රටක් ඔනේ කියලා , දැන් කන්න ඔනේ රට ඇරපං කියන ගානට වැටිලා කුජීත වෙලා ඉන්නකොට ; මිනිස්සු එදා වේල හොයා ගෙන කන එකට බකට් එක නොදා හිටහං , තොපි පුන්නක්කු තුන් වේලට ගිල්ලට හැමොටම එහෙම බෑ !

  2. sand man says:

    oka mokakda mulu wathukarema miniyak ussan giya ewunne