උතුරේ මහවිරු සැමරුම් ආරක්ෂක අංශ නිරීක්ෂණයෙන්…
November 18, 2020 at 6:48 pm | lanka C news
උතුරු පලාතේ ඉදිරියේදී සමරනු ලබන මහවිරු සැමරුම් සියල්ලක්ම නිරීක්ෂණය සඳහා ආරක්ෂක අංශ විසින් විශේෂ මෙහෙයුමක් දියත් කිරීමට පියවර ගෙන ඇත.
මේ අනුව මහවිරු සැමරුම් සැමරීමේදී නීතිවිරෝධී අයුරින් ත්රස්ත සංවිධානයක් හෝ ත්රස්ත සංවිධානයක සාමාජිකයෙකු දර්ශනය කරමින් සිහිපත් කොට සමරනු ලබන්නේනම් එම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තීතිමය පියවර ගැනීමට පියවර ගෙන ඇත.
එමෙන්ම මහවිරු සැමරුම් සැමරෙන සුසාණ භූමි මේ දින විවිධ දේශපලඥයින් හා සංවිධාන මගින් සුද්ධ පවිත්ර සිදු කිරීමේ කටයුතු වල නිරත වන අතරම එම පිරිස් වලින් නිරෝධායන නීතියට අනුව ප්රකාශ ලබා ගැනීමටද උතුරේ ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇත.
මේ අතර මුලතිව් වන්නිවිලාන්කුලම් මහවිරු සුසාණ භූමිය සුද්ද පවිත්ර කිරීමට පැමිණි දෙමළ ජාතික ජනතා පෙරමුනේ සාමාජිකයින්ගෙන් ඇතුලු පිරිසගෙන් පකාශ ලබාගැනීමටද යුද හමුදාව හා පොලීසිය විසින් පියවර ගනු ලැබීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
එදා මුංගේ අයියා වන ත්රස්තනයකයා ප්රභාකරන් පරලොකයට යවපු අරක්ෂක ලේකම් අද රටෙ විධායක ජනාධිපතියි එදා 58 වැනි සේනාංකයේ සේනාධිපති අද රටෙ ත්රිවිධ හමුදාපතියි
තොපිලා දැන්වත් ත්රස්තනායකයා අදහන්නේ නැතිව දේමළ ජනයා අදහන දේවියො සිහිකරගනිල්ලා
Umbala rajapaksha adhanakota ung unge kenek adahuwama moko wenne
සුපිරි…., ජහපාලන කොටලු රෑන, බටකොළ ආච්චි, කුණු දතා කරපු සංහිදියාවේ පල විපාක මේවා
එදත් අදත් හෙටත් ලංකාව බෙදා වෙන් කිරීමට වෙර දරන්නන් සිටියා. මේ උන් පරාජය හිමි කර දෙන කාලයය්.
හදවතට ඵකඟව ද ඔය මහවිරුවෙක් සමරන්නේ.වෙනත් ජාතියක අහිංසක කිරිකැටි දරුවන් අම්මගෙන් කිරි බිබී ඉන්නකොට මව් තුරුලෙන් ඇදල අරන් කපලා කොටලා මරලා දාලා ගිය තිරිසන් ඵවුන් නේද සමරන්න හදන්නේ.
Wenath jaathiya peththakin thiyamuko.. thamange jaathiyema daruwan balen peharagena e aya yuddeta yawala karapu crimes against humanity????