බෝරා මුස්ලිම් නායකයා ඇතුළු පිරිසක් විශේෂ ගුවන් යානයකින් ලංකාවට..

November 19, 2020 at 8:40 am | lanka C news
බෝරා මුස්ලිම් නායකයා ඇතුළු පිරිසක් විශේෂ ගුවන් යානයකින් ලංකාවට..

බෝරා මුස්ලිම් ‍ප‍්‍රධානියා වන සයිඩ්නා මුෆඩාල් සයිෆුදින් ඇතුළු කණ්ඩායමක් මෙරටට පැමිණ තිබේ.

ඔවුන් විශේෂ ගුවන් යානයකින් පසුගිය සදුදා දින ශ්‍රී ලංකාවට පැමිණ ඇ.

ඔවුන් මේ වන විට බණ්ඩාරවල පිහිටි විශේෂ මධ්‍යස්ථානයක දින 14ක කාලයක් නිරෝධායනයට ලක් කර ඇත.

එම මධ්‍යස්ථානය යුද හමුදාව විසින් නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස කළමනාකරණය කරයි.

45,375 views

17 Comments to “බෝරා මුස්ලිම් නායකයා ඇතුළු පිරිසක් විශේෂ ගුවන් යානයකින් ලංකාවට..”

  1. gadol says:

    මුන් එන්නේ සිරිපාදේ අත්පත් කර ගන්න ආදම්ගේ කියලා දැන් වත් හිතපල්ලා

  2. තම්බියන්ගේ කරකවන තොප්පි.. says:

    බෝරුන්ට ශ්‍රීපාදය බදු දෙන්න වගේ හදන්නේ..

Main News