කොළඹ කොරෝනා මරණ 28ක්.. නගරය ලොක්ඩවුන් කරන්යි ඉල්ලයි..

November 19, 2020 at 10:05 pm | lanka C news
කොළඹ කොරෝනා මරණ 28ක්.. නගරය ලොක්ඩවුන් කරන්යි ඉල්ලයි..

කොරෝනා වෛරසය හේතුවෙන් රජය ෆේල් වෙනවාට තමන් කැමති නැතැයි කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය සඳහන් කරයි.

ඒ නිසා සියලු දෙනාම මැදිහත්වී වසංගතයෙන් ගොඩ ආ යුතු බවත් රජයට පමණක් වගකීම දී විවේචනය කිරීම වැරදි බවත් එය සඳහන් කරන්නීය.

කොළඹ නගර සභා සීමාවේ දැනට හුදෙකලා කර ඇති ප්‍රදේශ නිසි පරිදි ලොක් ඩවුන් කරන්නේ නම් දෙසැම්බර් පළමු සතිය වන විට සියලුම ප්‍රදේශ විවෘත කළ හැකි බවද ඇය පෙන්වා දෙයි.

මේ වන විට හුදෙකලා කරද්දි ප්‍රදේශවල සිටින හරහා ජනතාව රැකියාවන්ට පවා යන බවද පවසන ඇය එවන් හැඩැස් තැබිය යුතු නැතැයිද කියා සිටී.

අද වන විට කොළඹ නගර සීමාවේ ආසාදිතයක් 4836ක් හා මරණ 28ක් වාර්තා වන බවත් පවසන ඇය ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් නොකල යුතු බවද සදහන් කරයි.

57,267 views

9 Comments to “කොළඹ කොරෝනා මරණ 28ක්.. නගරය ලොක්ඩවුන් කරන්යි ඉල්ලයි..”

  1. Super says:

    ඔබතුමිය බොහොම නිහතමානී ලෙස මෙවැනි දෙයක් ප්‍රකාශ කිරීම ගැන මාගේ ප්‍රණාමය.

    • 😡😡😡😡😡😡😡 says:

      ඕක දැනගෙනම නේද මේ රෝසි අම්මන්ඩි ගිය සතියේ නගරසබාවේ සකච්චා පැවැත්තුවේ…
      දැන් ඒකෙත් කිරුළ පලඳා ගනියි…!

    • MD says:

      සජීලා හරීන්ලා මනුෂලා කරන්නේ වෛරය පතුරන ඵකයි.උගත් කාන්තාවක් ලෙස ඇයගේ රටට හිතැති භාවය ඉතා අගය කරමි.මාගේ ප්‍රනාමය ද පලකරමි.👏

  2. Banda says:

    යථාර්ථය තෙරුම් ගන්න ඔනේ ; බොරු කෛයිවාරූ ,පම්පෝරී නවත්තලා

  3. Dr Zee says:

    කරුණු නොදැන කරන ඉල්ලීමක්.
    කොළඹ ඇතුලේ දැන් ඕක පැතිරිලා ඉවරයි. ලොක් ඩවුන් කිරීමෙන් කිසිම වෙනසක් වෙන්නේ නැ.
    ලෙඩ අය මැරෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඔය වතු ගෙවල් වල ඉන්න බොහො අය හරක් මස් කා තෙල් ඇඟ එක්ක සිනි 200 පන්නලා තියෙන අය. කොරෝනා ඔරොත්තු දෙන්නේ නෑ.

  4. ක්‍රිමිනල් says:

    ලොක්ඩවුන් කරන්නෙ මොකටද? පකනිල් බිවුව නම් වැඩේ ඉවරනේ.
    කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.

  5. මහමුදියංසේ says:

    දැනටමත් ෆේල් තියලා තමයි කියන්න තියෙන්නෙ.ඉතිරි කොටස ඉස්කෝල ආරම්භ කලාට පස්සෙ

  6. Lushan says:

    Danatamath masayakata wadi lock down…minissunta kantath na..issarama rosiwa kamarayakata daala dawas 14 lock karala thiyanna kiyanna…..ethakotawath minisunge amaruwa theranawada kiyala balamu…rosita rajayen padi hambuwenawa…job nathiwenne na..eth Saaman minisunge kadawal danatath lost wela wela ewarai…

  7. disce ammt diskedi says:

    වාර්තා අනුව කොළඹ දිනකට හාට්, දියවැඩිය, නිව්මෝනියා ආදියෙන් 60 -70 ක් දෙනා මැරෙනවා. දැන් ඒ අයගෙන් සමහර අය මැරුනට පස්සේ චෙක් කරල කොරෝනා ලු.
    මේක විහිලුවක්. ඔය ලෙඩේ බෝ උනා කියා අමාරු වෙන්නේ නෑ. ඕන නම් හෙම් බිරිසා හැදෙයි.
    මැරෙන අය මැරෙන්නේ ඒ දුර්වලතා නිසා. කොහොමත් මැරෙන්න තිබුන අය​.

    ඒ අය නිසා නගරය වැහුවොත් නීරෝගී අයත් කන්න නැතුව දුර්වල වෙලා ඒ අයත් මේ වෛරසයට මූන දෙන්න අමාරු වෙලා මැරෙන්න ගනී.

Leave a Comment

Main News