නැගෙනහිර ජැටිය ඉන්දියාව සමග හවුල් ගිවිසුමකට.. කැබිනට් පත‍්‍රිකාව ඇමති රෝහිතගෙන්…

November 20, 2020 at 9:20 am | lanka C news
නැගෙනහිර ජැටිය ඉන්දියාව සමග හවුල් ගිවිසුමකට.. කැබිනට් පත‍්‍රිකාව ඇමති රෝහිතගෙන්…

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගම සමග එක්ව කටයුතු කිරීමට ඉදිරිපත් කර ඇතැයි කියන කැබිනට් පත්‍රිකාවක් අන්තර්ජාල මාධ්‍ය විසින් ප‍්‍රසිද්ද කර ඇත.

වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසින් මෙම කැබිනට් පත්‍රිකාව ඔක්තෝබර් 22 දින යටතේ ඉදිරිපත් කර ඇත.

ඒ අනුව වූ එම පර්යන්තයේ මෙහෙයුම් වලින් 49% ඉන්දියාවට ද වරාය අධිකාරියට 51%ද අයිති සහිත සමාගමක් පිහිටුවීමට අවශ්‍ය බවද සඳහන් කර ඇත.

ඒ සඳහා අනුමැතිය ඉල්ලන ලද කැබිනට් පත්‍රිකාවක් සමාජ ජාලයන්හි සංසරණය වෙමින් තිබේ.

මීට පෙරද ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කර ඇත්තේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාය සමග හවුල් ගිවිසුමකට යාමට සූදානම් කර ඇති බවයි.

39,378 views

30 Comments to “නැගෙනහිර ජැටිය ඉන්දියාව සමග හවුල් ගිවිසුමකට.. කැබිනට් පත‍්‍රිකාව ඇමති රෝහිතගෙන්…”

  1. malraj says:

    fun thamie,,, neda hitan… pawe nedha meya…

  2. Alex Sene says:

    ආතල් කෝටියයි. කෝ මේ බයි සහොදරවරු?? කස්ටියම එක පැත්තකට එන්න බලන්න යටට ඇදලද කියල

    • Razak Sameer says:

      ටොයියෝ හැටියට උඹල සතුටුවෙයන් මේ ආණ්ඩුව උඹලගේ ආණ්ඩුව පටන්ගත් වැඩ ඉදිරියට කරගෙන යන එක ගැන.
      දැන් අපි ඔක්කොම එක දැක්මක ඉන්නේ.. අපිට හූ කියන්න කලින් බලපන් උඹල තමයි මුලින්ම සරම ගලවාගෙන පාරේ ගියේ. දැන් උඹලට හෙළුව පුරුදු නිසා අපේ රෙදි ගැලවෙනකොට උඹල හිතන්නේ අපි විතරක් හෙළුවෙන් කියල.

      • ගිරවා says:

        රටම විදේශිකයින් සතු කරලා යහපාලනය කරපු විනාශයම දිගටම කරපල්ලා ,,වසර 4 රට අගාදයට දමලා උබලගේ මඩි තරකර ගනිල්ලා
        අහෝ 69 ලක්ෂයක් ජනතාව තැබූ බලාපොරොත්තු ,විශ්වාසය ….වතුරේ ගියා ද ?

  3. දුටුගැමුණු says:

    මේ කාලකන්නියන් ගෙන් බේරෙන්න නම් තුන්වන ලෝක යුද්ධය ආරම්භ වී ඉන්දියාව සහමුලින්ම විනාශ විය යුතුය

    • john the baptice says:

      ගොන් බයියෙක් දුටු ගැමුණු කියල දාගෙන 😀 😀 😀

      • sunimal says:

        ඇමති රෝහිත කැබිනට් පත‍්‍රිකාව අරන් ඉන්දියාවට පලයන් එහෙ ඇමතිකමක් කරපන් අපේ රට ඉන්දියාවට විකුනන්නේ නැතුව

  4. Citizen says:

    Commis kakka.කෝමිස් කපුටන්

  5. sunimal says:

    රටේ නායකයා ගොටාබය අපිට එතුමා විස්වාසයි මෙය නොකරන බව.

  6. පුට්ටුවේ සාඩින් බයියා says:

    අපිට මොකටද වරායේ කටයුතු අපි හම්බ කරොත් අපි කනවා සර්ට බනින්න එපා රෝහිතයට බැනපන් පුට්ටුවේ අපිට සර් 🐍 ට බනින කොට පු# කසනවා.

  7. Boris says:

    It’s not the fault of India! Challenging India is like destroying ourselves!! It’s the lack of prophecy demonstrated by all the rulers. They should be blamed first!

  8. Boris says:

    It’s not the fault of India! It’s the lack of prophecy demonstrated by all the rulers. They should be blamed first!

Leave a Comment

Main News