නැගෙනහිර ජැටිය ඉන්දියාව සමග හවුල් ගිවිසුමකට.. කැබිනට් පත‍්‍රිකාව ඇමති රෝහිතගෙන්…

November 20, 2020 at 9:20 am | lanka C news
නැගෙනහිර ජැටිය ඉන්දියාව සමග හවුල් ගිවිසුමකට.. කැබිනට් පත‍්‍රිකාව ඇමති රෝහිතගෙන්…

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගම සමග එක්ව කටයුතු කිරීමට ඉදිරිපත් කර ඇතැයි කියන කැබිනට් පත්‍රිකාවක් අන්තර්ජාල මාධ්‍ය විසින් ප‍්‍රසිද්ද කර ඇත.

වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසින් මෙම කැබිනට් පත්‍රිකාව ඔක්තෝබර් 22 දින යටතේ ඉදිරිපත් කර ඇත.

ඒ අනුව වූ එම පර්යන්තයේ මෙහෙයුම් වලින් 49% ඉන්දියාවට ද වරාය අධිකාරියට 51%ද අයිති සහිත සමාගමක් පිහිටුවීමට අවශ්‍ය බවද සඳහන් කර ඇත.

ඒ සඳහා අනුමැතිය ඉල්ලන ලද කැබිනට් පත්‍රිකාවක් සමාජ ජාලයන්හි සංසරණය වෙමින් තිබේ.

මීට පෙරද ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කර ඇත්තේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාය සමග හවුල් ගිවිසුමකට යාමට සූදානම් කර ඇති බවයි.

40,070 views

30 Comments to “නැගෙනහිර ජැටිය ඉන්දියාව සමග හවුල් ගිවිසුමකට.. කැබිනට් පත‍්‍රිකාව ඇමති රෝහිතගෙන්…”

  1. ක්‍රිමිනල් says:

    සා වැව් ! දේශප්‍රේමී බෛයි පාණ්ඩුවට රට විකීනිමෙන් තොරව අරමුදල් රැස් කරගන්න ක්‍රමවේදයක් නෑ ! පම්පෝරී ගහපු දේශප්‍රේමී උන්නාන්සෙලා මීක් සද්දයක් නෑ ! කූජීතයි නේද පින්වත.😂😂😂

    • Hudson says:

      Patriotism overflowing through the jetty. where is Balu wimale, wapara gembanpilila and media pada show weerasekara.

  2. lotus says:

    Mr president will not do such a things. Don’t panic to rumors /Gossip of opposition.

  3. Kalana says:

    ඉතින් ‘ස’ Fail නෙ , බොරු කියල චන්ද අරන් දැන් විකාර කියවනවා TV එකෙත් කාලේ අරන්.

  4. kamal says:

    Criminal පොඩි එකෝ news එක fake , පල්ලෙහා තියනවා summery එක, කියවගන්ට පුළුවන්ද මන්ද

    Meanwhile, the country’s port authority last week started operations at parts of the East Container Terminal that it has already built, said Chairman Daya Ratnayake.

    The agreement signed between Sri Lanka’s former government with India and Japan “is still on,” he said. The Sri Lankan government “is in discussions on how to operationalize it.”

    — With assistance by Anusha Ondaatjie

    • lotus says:

      so sign the MCC, Last government know. Didn’t u see cabinet paper in October? This is 13 th month of president.

    • Andiris says:

      Ok…. We understand now. According to your argument this is fake news by Lanka C News! !!!

    • Deshapremi says:

      Either you give it to India or India and Japan together, its the same result.

    • ක්‍රිමිනල් says:

      I can read far better than your papathetic self ,Adani group neither backed down nor pulled out from the deal according to Bloomberg .
      Adani Ports and Special Economic Zone Ltd (APSEZ) is leading the race to develop Sri Lanka’s stalled East Container Terminal at Colombo port, in what would be the second overseas venture for India’s largest private port operator.

      APSEZ, the flagship of the Adani group, and a local partner have reportedly received in-principle approval to sign a deal with the Sri Lanka Ports Authority, which will hold a majority stake in the project, Bloomberg reported on Tuesday.

      • Swordfish says:

        Show evidence for your claims. Anyone can say anything especially someone who always accuses the govt. and always look for the bad side

  5. පොට්ටු වේ පඩිතකා ලියමි says:

    ඇයි ස මෙහෙම ත් දේෂ්මාමක දේශහිතෛෂී තරිදාර පුන්නක්කු බයියෝ අපහසු වට පත් කරන්නේ. ස ම නේද කිව්වේ ආයෝජන පමණයි ණය නැහැ කියලා. දැන් පොඩ්ඩක් කල්පනකරන්න මෙතන අයිතිකාරයෝ වගේ කොමෙන්ට් දාන ඒ බයියන් කොහොමද රෙද්දක් ඇඳන් මේකේ ලියන්නේ කියලා. කෝ මේ බයියෝ අන්දවාපූ නිදහස් පෙරමුණේ ලොක්කො. කෝ ඇත්තටම අර උඩ නැගගෙන උද්ඝෝෂනය කරපු වරාය සේවක සංගම් නායකයෝ. වෙලාවට කට්ටිය ටම කොරෝනා නැත්නම් ස ට විසුමක් වෙන්නේ නැහැ.. හි හ්

  6. Modaya says:

    පම්පෝරී ගහපු දේශප්‍රේමී උන්නාන්සෙලා – This is only the beginning. The list is too long to be mentioned here.

  7. RW says:

    Hooooooooo……

  8. ගොන් බයියා says:

    මේක ස ගෙ ෆේල් වීමක් නෙවේ. මාල රෝහිතයාගෙ කුමන්ත්‍රනයක්.

  9. Ranjan says:

    Decision making is with the Sri Lanka Govt. That is 51% is for SL Govt. 49% to Indian company. It looks OK.

  10. Kiribanda says:

    Ara desapremiyo merilada. Rohithayage kayya balnna epaye. O.L wath jatiyata thibeda

Main News