මැතිවුස් ක‍්‍රීඩයින් කපා දමා ක‍්‍රිකට් එපා කරවන හැටි අකුරෙන් අකුර හෙලි කරයි.. [Video]

September 24, 2016 at 12:01 am | lanka C news
මැතිවුස් ක‍්‍රීඩයින් කපා දමා ක‍්‍රිකට් එපා කරවන හැටි අකුරෙන් අකුර හෙලි කරයි.. [Video]

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායක ඇන්ජලෝ මැතිවුස් තමනට දිගින් දිගටම අසාධාරණ ලෙස සැලකූ බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මැතිවුස් ක‍්‍රියා කලාපය නිසා තමනට තුන් ඉරියවු ක‍්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමේ තැනක් ලබා ගැනීමට නොහැකි වූ බවයි.

නායක මැතිවුස් තමනට සෑම විටම අසාධාරණකම් කල බව කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේය.

තමන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රිඩාවෙන් සමුගන්නා බවද කී ඔහු තව දුරටත් 20-20 තරග සදහා ක‍්‍රීඩා කරන බවත් තමනට  ඕස්ටේ‍්‍රලියාවෙන් ලැබී ඇති ආරාධනාවක් පිලිගන්නා බවත් වැඩි දුරටත් ඔහු එහිදී පැවසීය.

66,176 Viewers

15 Comments to “මැතිවුස් ක‍්‍රීඩයින් කපා දමා ක‍්‍රිකට් එපා කරවන හැටි අකුරෙන් අකුර හෙලි කරයි.. [Video]”

  1. හාල් මැස්සා says:

    යකෝ ඇඳපල්ල කරුසෙ එතකොට ඔය ප්‍රස්න නැහැ

  2. Notthischange says:

    ekath dewiyan wahansege kamaththada!

  3. Gunaruwan says:

    Mathews ge nayakathwen Lankawe team ekata athulu wenna wadiyenma lesi Angelo, Vandersay, Perera, Mendis wage namak tiyena Kolomba catholica iskolayakata giyapu ayata, eilangata lesima agamak namata witarak adahana posh kollonta, eilangata tikak amaruwen hari kapi kapi enna puluwan Kolomba loku iskoleka tika dawasak hari igena gena tiyena Bauddha ekekuta (Chandimalta wage). Anith ewunta ABA SARANAI…. DEWIYANNANSEGE PIHITAYI……

    • mohamed says:

      machanla, dilhara enne 2005 di, 8 matches gahanwa one day, aye match ekak gahanne 2013, yako awurudu 8k pol gehuwada, etakota sanath,mahela,sanga,dilshan captain karane 2005 indan 2013 wenakan etakota egollo kapala nedda dilhara wa, kapala tiyenne mathews, mara wedak ne ban,oya video eke tiyena widiyata mahroof ta chance dunna kawruth neti hinda, eth wedak une ne, talent eka tibbanam enna puluwan, luck ekath tiyenna ona chuttak.

  4. DMW says:

    අලුත්ම ක්‍රමය..

    දිල්ශාන් ගෙන් ඉගෙන ගෙන තියන දෙය..

    දැන් කාටද මතක දිල්ශාන් last one year ෆට්ට ෆේල්..

    අපි හැමොම කිය කියා උන්නෙ දිල්ශාන් රිටය වෙන්න ඕන කියල නෙමේද???

    මෙයාගෙ ප්‍රයත්නය සාර්තකයි..

    අඩෝ මෙහෙම දිල්හාර ලොකුහෙට්ටිගේ කියල ක්‍රීඩයෙක් හිට කියල දන්නෙත් මේ වීඩියො එක බලපු නිසා..

    නාති ප්‍රසිද්දියක් හදා ගත්‍තා..

    වීරයෙක් වගේ යන්නෙ නැතුව දල්ශානුත් කිච උනා මෙව්ව කියල..

    • හල්මැස්සා says:

      සුද්දන් කරුසෙ ලකුණු කරන්නේ නැහැ ඒ උන් නියම දෙවියන් වහන්සේගේ සහජාතක පුත්‍රයන් නිසා උන්ගේ අතපත්ලෙන් වැටුන එවුන් මැවුම් වහන්සේට තමන්ගේ භක්තිය පෙන්විය යුතුයි.

      • JR babu says:

        Good comment.

      • sudda says:

        සුද්දෝ ආගම අතහැරලා හුගක් කල්. නමුත් යටත් විජිත මානසිකත්වය තවම තියෙනවා. ඔස්ට්‍රලියාවේ හැමතැනම පල්ලි නැහැ. පල්ලියකට ගියොත් එහි හුගාක් ඉන්නේ අලුතෙන් ආගම වැලදගත් සංක්‍රමනිකයෝ . ඒ මදිවට බාර හාරත් වෙනවා. සුද්දොත් එක්ක ක්‍රිකට් ගහනොකොට සුද්දට වඩා අපේඋන් ක්රිතියානි. පරගතියෝ.

    • Ground boy says:

      Dilshan is a all rounder.He bowled well in the last match.Don,t blame him .He explained the real truth in the team.

  5. kirikat says:

    ආගම කොහොම උනත් මැතිව්ස් කියන්නෙ කිසිසේත් නායකයෙක් නොවිය යුතු ආත්මාර්තකාමියෙක්. උඹල මැච් බැලුවනම් දන්නව​.
    ඕල් රවුන් ඩ කෙනෙක් හොඳටබෝල් කලොත් දෙන්නෙ ඕවරයයි. වැදුනොත් මැච් එක පැරදුනත් ආයෙ දම්මනවා.
    මැතිව්ස් පුලුවන් තරම් ඉක්මනට ඕවර් 3ක් දාගන්නව​. එකොනොමි හොඳ වුනොත් 5ක් දාල පැත්තකට වෙනව. ආයෙ අනක් උන්ට වදින්න ගත්තොත් පලාතෙ නෑ.
    හොඳට ලකුනු තිබුනොත් 2 ඩවුන් එනව​. අල්ලන් ගහන්න උනොත් චන්මාල් එවනව​.
    මැතිව්ස් අර්ජුනගෙන් පස්සෙ ප්‍රෙශර් එකේ ගහන්න උන්නු හොඳම එකා. ඒත් කැප්ටන්සිය දුන්න එකෙන් ක්ලවුනා. (ඌට නෙමෙයි ටීම් එකට​)

  6. Dickie Bird says:

    Dilhara Lokuhettige was a fast bowling allrounder.
    He is a good hitter of the ball and can not be catagorised as a bad crickter

  7. athika says:

    me lagadi PM ekka photo ekak gahala thibuna dinner ekakadi issarahama inne hamadama faill wena dimuth karunarathna Thisara perera anjelo mathiw wage katholika kridakayo..e okkomama st Joseph mata nam danaganna thiyenne meya kiyana katholika aya team ekata damme nathnam meya gahanne na kiyanawalu

  8. Lucky M says:

    Sri Lankan Cricket team is like a Christian Church…..To get a place you must be a Christian or Catholic….Look at the White people playing countries….They don’t play by the religion…..

    Ayyo…Lankawata wechcha deyak……..

    So I have a question for all of you..

    What is the end of these? What is the solution for these, not only cricket…in everything..?

    Not only writing comments in here and never solve the problems country facing right now…

  9. geeth says:

    Eliye hitiyath maseta laksha 20k withara salli hambenavane yako

Main News