LPL ගහන්න ආ විදෙස් ක්‍රීඩකයන් 03කට කොරෝනා.. ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ඇතුළු කරයි..
November 25, 2020 at 3:31 am | lanka C news
ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වීම සදහා මෙරටට පැමිණ සිටින විදෙස් ක්‍රීඩකයන් 03 දෙනෙකුට කොරෝනා ආසාදිත බව හෙලිවීම නිසා ප්‍රතිකාර මද්යස්ථානයක් කරා යොමු කර ඇත.
කොග්ගල පිහිටි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත ඔවුන් යොමු කර ඇති බව ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
ඉන්දීය හා පකිස්තාන ක්‍රීඩකයන් තිදෙනෙකුට මෙසේ ආසාදිත වීම නිසා රෝහල්ගත කර ඇත.
දකුණට කොරෝනා බෝ කරන ක්‍රිකට් මෙහෙයුම පිටුපස ඉන්නේ කවුද?
කොරොනා ඉල්ලන් කනවා කියන්නෙ මේවාට තමා
මේ සෙල්ලම් කරන කාලයක්ද?
LPL ඔනේ යකො ! රටේ ප්‍රශ්ණ වෙන අතකට කරකොලා බෛයො ෆෝම් කරලා ගන්න ඔන්නේ , ඩයිවර්ශණ් එකක් නැතුව කොහොමද බොලව් ,බෙල්ල මුලට හිරවෙලා තියෙන ප්‍රශ්ණ කන්ද සතියකට දෙකකට රටට අමතක කරවන්නේ ! නයිස් ට්‍රයි නෝමල් බේබී ! හොද දේශපාලකයෙක්ට තියෙන්න ඔනේ විශන් එක නාමල්ට තියනවා..😜