බැටිකලෝ කැම්පස් හැදුවේ ඉස්ලාම් ගෘහ නිර්මාණ ශිල්පයටයි.. ෂරියා නීතියට විෂයන් දෙකක් සැලසුම් කලා.. කොරෝනාවෙන් පසු අරින්න බලාපොරොත්තු වෙනවා..- හිස්බුල්ලා

November 27, 2020 at 3:00 pm | lanka C news
බැටිකලෝ කැම්පස් හැදුවේ ඉස්ලාම් ගෘහ නිර්මාණ ශිල්පයටයි.. ෂරියා නීතියට විෂයන් දෙකක් සැලසුම් කලා.. කොරෝනාවෙන් පසු අරින්න බලාපොරොත්තු වෙනවා..- හිස්බුල්ලා

පවතින කොරෝනා ව්‍යාප්තිය අවසන් වීමෙන් පසු රජය සමඟ සාකච්ඡා කර මඩකලපු විශ්ව විද්‍යාලය විවෘත කිරීමට බලාපොරොත්තු වන බව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමිනි.

මඩකලපු විශ්ව විද්‍යාල යනු පෞද්ගලික විශ්ව විද්‍යාලයක් බවත් තමන් විසින් මෙය ඉදිකළේ නැගෙනහිර පළාතේ දුප්පත් අහිංසක ළමයින්ට ඉගෙන ගැනීමට යැයි ද ඔහු සඳහන් කළේ ය.

මෙය වැඩ අවසන් වෙද්දී ආසියාවේ ලොකුම විශ්වවිද්‍යාල බවට පත්වන බවත් අක්කර 100ක ප්‍රමාණයක ඉදිකිරීමට සැලසුම් කර තිබූ බවත් ඔහු කියා සිටියේය.

වැඩ අවසන් වූ පසු සිසුන් දස දහසකට පමණ එකවර අධ්‍යාපන ලැබීමට හැකි වන බව පැවසූ ඔහු මේ සඳහා අරාබියේ සමාජ සේවා සංවිධානයකින් රුපියල් බිලියන 3.6 ක මුදලක් ලැබී ඇතැයිද කියා සිටියේය.

සම්පූර්ණ ඉදි කිරීම අවසන් කිරීම සඳහා රුපියල් බිලියන 18 ක් පමණ වියදම් වී යයි ඇස්තමේන්තු කර ඇතැයිද ඔහු පැවසීය.

මෙම විශ්ව විද්‍යාලයේ ගෘහ නිර්මාණ ශිල්පිය සඳහා යොදා ගෙන ඇත්තේ අරාබි ගෘහනිර්මාන ශිල්පිය නොව ඉස්ලාම් ගෘහනිර්මාන ශිල්පිය බවද ඔහු පැවසීය.

ෂරියා නීතිය ඉගැන්වීමට සම්බන්ධයෙන්ද මුලින් අරමුණක් තිබුණද නමුත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අනුමැතිය ලැබිය යුතු නිසා දැනට විෂයන් අටකට අඩුකර ඇති බවද ඔහු කියා සිටියේය.

මේ අතර අද පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී එල් පීරිස් මහතා කියා සිටියේ මෙම විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්නා බවයි.

එම ආයතනය උපාධි පිරිනැමීමේ ආයතනයක් ලෙස පිළිගැනීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ද උපාධි පිරිනැමීමට එම ආයතනය කිසිම බලයක් පවරා නොමැති බවද ඔහු තව දුරටත් කියා සිටියේය.

30,780 views

16 Comments to “බැටිකලෝ කැම්පස් හැදුවේ ඉස්ලාම් ගෘහ නිර්මාණ ශිල්පයටයි.. ෂරියා නීතියට විෂයන් දෙකක් සැලසුම් කලා.. කොරෝනාවෙන් පසු අරින්න බලාපොරොත්තු වෙනවා..- හිස්බුල්ලා”

  1. Ayotallah says:

    These people when they applied for consideration the application was meant to recognition of Vocational studies which was approved by the SCACA Ministry of Higher Education i 2016 and there was no mention of applying for Degree granting status. Later with the money flowing from ME they themselves changes into a Private University but SCACA of MOHE was never aware. Hence No one has recognized them and it os a illegal University

  2. Felix says:

    Mee Ehata Mehata Kiyana Katha Okkoma…..Drame Eke Kotasak…. Nuduru Anagathedi.. UGC Eka Mee Ayathanayata Balaya Denawa Degree Awarding Status Walata…. Den Yana Sellama Thama…. Ekaka Kiyanawa…. Thawa Kenek Lawa Eayalata Virduawwa Kiyawa Gannawa… Puluwanam Pethsam Ekakuth Asthan Kara Gannawa…. Minissu (Galary Eka) Honda Wede Kiyamin Saman Rs 50 Adu Karanna… Bombai Luunu Satha 0.50 Adu Karanna Kiyamin Aaawadanawa…… Passe Una Danne Nehe… Badu Hari Gaanata Plan Karapu Piliwelata…Wede Sidda wenawa

  3. Moulavi says:

    කොහොමද මුංට හැදිලා තියෙන අරාබි පිස්සුව! හැබැයි ඉන්නෙ ලංකාවේ. හීන් නූලෙන් ඇඟට නොදැනී සිංහලයට තියෙන එකම රට මුස්ලිම් කරනවා.

    පිස්සුබුල්ලාගෙ ගොඩනැගිල්ල වහාම රජයට පවරාගෙන මුස්ලිම් නොවන විශයන් උගන්වන්න. ඔන්න බිල්ඩිමට හිලව්වෙන්න වෙන තැනක ශරියා විද්‍යාල දාන්න දෙනවා නොවෙයි. සත පහකට මොවුන්ව විශ්වාස කරන්න එපා. වස කපටී.

  4. Moulavi says:

    කොහොමද මුංට හැදිලා තියෙන අරාබි පිස්සුව! හැබැයි ඉන්නෙ ලංකාවේ. හීන් නූලෙන් ඇඟට නොදැනී සිංහලයට තියෙන එකම රට මුස්ලිම් කරනවා. පිස්සුබුල්ලාගෙ ගොඩනැගිල්ල වහාම රජයට පවරාගෙන මුස්ලිම් නොවන විශයන් උගන්වන්න. ඔන්න බිල්ඩිමට හිලව්වෙන්න වෙන තැනක ශරියා විද්‍යාල දාන්න දෙනවා නොවෙයි. සත පහකට මොවුන්ව විශ්වාස කරන්න එපා. වස කපටී!!!

  5. Asela says:

    Muooo his bulla nevi Gas balla….!!!

  6. Asoka says:

    Wipeout same as LTTE and LTTE leadership, these Terrorists Oriented Muslim parties from Sri Lanka as soon as possible. This is the duty of our 3 forces and the government of Sri Lanka. Take the example of Chechnia. President Putin completely wiped out Muslim Terrorists.