අක්කරේපත්තු ලොක්ඩවුන්..

November 27, 2020 at 2:10 pm | lanka C news
අක්කරේපත්තු ලොක්ඩවුන්..

වහාම ක්‍රියාත්මක වන පරිදි අක්කරේපත්තු ප්‍රදේශය හුදකලා කිරීමට තීරණය කර තිබේ.

එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් තිස් එක් දෙනෙකු වාර්තා වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

15,211 views
Main News