5000 ආධාරය බෙදද්දී උණුසුම් තත්වයක්.. පොලිසියෙන් මැදිහත් වේ..
April 23, 2020 at 5:30 pm | lanka C news
අරණායක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාංශයේ තල්ගස්පිටිය ජනතාව අද 23 පෙරවරුවේ එම වසමට අයත් ග්‍රාම නිලධාරි කාර්යාල ඉදිරිපිට උණුසුම් තත්වයක් ඇති කර ගත් අතර ඒ සඳහා අරණායක පොලිසියේ නිලධාරින්ටද මැදිහත් විමට තීරණය විය.
එම ගම්මානයේ වයස් ගත මාතාවකට රජයෙන් ලබා දෙන රුපියල් 5000 ක මුදල වෙනත් පුද්ගලයෙකු අත්සනක් යොදා ග්‍රාම නිලධාරි සහ සමෘද්ධි ආර්ථික සංවර්ධන නිලධාරි කාර්යාලයෙන් එම මුදල රැුගෙන ගොස් ඇති අතර එම කාන්තාව මේ වන විට තනිවම නිවසක් තුල සිටින හෙයින් ජනතාව පවසන්නේ නිලධාරින් විසින් එලෙස මුදල් වෙනත් පුද්ගලයෙකුට ලබා දුන්නේ කෙසේද යන්නයි.
තවද එම ගම්මානයේ වත් පොහොසත් කම් සහිත පවුල් වලටද රුපියල් 5000 ක මුදල ලබා දී ඇති බව පවසා එම ගම්මානයේ තවත් පිරිසක් එම ස්ථානයේ උණූසුම් කතා බහක් නිලධාරින් සමග ඇති කර ගත්තේ තමන්ට එම මුදල් ලබා දිමට නිර්ණායක සහ සුදුසුකම් ඇතැත් එම මුදල් ලබා දිම අසාධාරණ ලෙස පවසමිනි.
ඒ අනුව අප එහි සිටි ග්‍රාම නිලධාරිතුමියගෙන් මේ සම්බන්ධයෙන් විමසිමක් කර අතර එතුමිය පැවසුයේ මාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දිමට නොහැකි බවයි.
කෙසේ වෙතත් ජනතාවගේ ප්රශ්නය විසදිමට වඩා එම ග්‍රාම නිලධාරි මහත්මිය ඇතුලූ සමෘද්ධි හා සංවර්ධන යන නිලධාරිනියන් ග්‍රාම නිලධාරි කාර්යාලය ඉදිරිපිටට පැමිණ සිය ජංගම දුරකථන වලින් එහි සිටි විරෝධතාවය පල කරන ජනතාව විඩියෝ ගත කරමින් සිටිනු දැක ගැනිමටද හැකි විය.
– කෑගල්ල සමන් විජය බණ්ඩාර
ගරු ජනාධිපතිතුමනි කොරොනා මර්දනයට ප්‍රථම මේ දේශපාලනයිනුයි මුංගෙ හෙන්චායියොයි ටික විනාශකරදමන්න
You cannot comment officers as guilty, without hearing their case. Grama niladhari is not allowed to give media statement just by his own. Divisional secretary must be there
රට හැමතැනම දුප්පත් මුස්ලිම් ජනතාව පදින්චිකරවලා. වහාම මුස්ලිම් ජනතා සංගනනයක් කලයුතුයි. සමහරු කියන්නේ දැන් ලංකාවේ මුස්ලිම් ජනතාව මිලියන 5කටත් වැඩි බවයි.
Biyagama pare kelaniyata asanna predasayaka samurdi niladarini minisunta apasa wena widiyata katha karamin Pansalaka 5000 deemanawa gewanawalu.
Lankawe godak madya karanne balu vidiyata niladareenwa hela dakala katha karana eka.
කෙසේ වෙතත් ජනතාවගේ ප්රශ්නය විසදිමට වඩා එම ග්‍රාම නිලධාරි මහත්මිය ඇතුලූ සමෘද්ධි හා සංවර්ධන යන නිලධාරිනියන් ග්‍රාම නිලධාරි කාර්යාලය ඉදිරිපිටට පැමිණ සිය ජංගම දුරකථන වලින් එහි සිටි විරෝධතාවය පල කරන ජනතාව විඩියෝ ගත කරමින් සිටිනු දැක ගැනිමටද හැකි විය
Me ita udaharana. Video karanne puke amaruwakata newei minissu hasirena nugath deke panthiye piliwela sandaha sakshi labaganeematai. rajya niladarinta media walata statements denna ba awasarayakin thorawa. me sakkili balla eken proyojana aran rajya niladarin vivechanaya karanawa.
meka balana ewun harak wage hure danawa.
Denwath vairaya nawaththann.