5000 බෙදන්නේ දේශපාලන හිතවතුන්ට…

May 4, 2020 at 8:02 am | lanka C news
5000 බෙදන්නේ දේශපාලන හිතවතුන්ට…

කොරෝනා අවදානමක් සමග දිවයින පුරා ඇති විි තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් ජනතාවගේ ආර්ථිකය අඩාල විමත් සමග එයට සහනයක් වශයෙන් රජය මගින් ලබා දුන් රැපියල් 5000 දිමනාව ලබා දි මෙිදි සමහර දිස්ත්‍රික්ක වල නිළධාරීන් විසින් ස්වයං රැකියා වල නිරත වෙන අයට එය ලබා දිමෙිදි දේශපාලන ඔිනැ එපාකමි මත කටයුතු කර ඇති බවට ශ්‍රී ලංකා ස්වයං රැකියා සමිමෙිලනයේ සභාපති ඩබ්ලිව් .එමි. මිල්ටන් සිසිර ජයන්ත මහතා පැවැසිය.

දිස්ත්‍රික කිහිපයක ප්‍රදේශිය ලේකම් කොටිඨාශ මටිටමින් ගත් විට ස්වයං රැකියාවල නිරත කොටසකට පමණක් එම රැපියල් 5000 දිමනාව ලබා දිමට කටයුතු කර තිබෙන බවත් තවත් කොටසකට එය ⁣⁣ලබා නොදිමට ඇතැම් ප්‍රදේශිය ලේකම්වරු ඇතුළු නිළධාරීන් කටයුතු කර තිබෙන බව සභාපතිවරයා කිය.  සමහර දිස්ත්‍රික්ක වල ප්‍රදේශිය ලේකම්වරැ මෙන්ම නිළධාරීන් කටයුතු කරල තිබෙන්නේ දේශපාලන ඔිනැ එපාකමි මතද යන ප්‍රශ්නය මතු වන බවද ඔහු පැවැසිය.

ජනාධිපතිවරයාගෙන් සහ අගමැති වරයාගෙන් සමිමෙිලනය කල ඉල්ලීමක් අනුව එම රැපියල් 5000 දිමනාව ස්වයං රැකියා කරන ජනතාවට ලාබා දිම සදහා අනුමැතිය ලැබුනා බව ඒ මහතා පැවැසිය.

නමුත් ඇතැම් ප්‍රදේශිය ලේකම් කොටිඨාශ මටිටමින් ගත් විට සිල්ලර වෙලෙදසල් හිමියන්ට ,පදික වෙලෙන්දන්ට ,කුලි රථ හිමියන්ට ,ත්‍රිරෝද රථ හිමියන්ට , ඇගලුමි ආයතන වල සේවය කරන අයට එම රැපියල් 5000 දිමනාව නොලැබි ඇති බවද ඔහු කිය.ඒ අයට එම ස්වයං රැකියාව කරගෙන ⁣ගියොත් පමණක් ජිවිකාව ගෙන යා හැකි බව මිල්ටන් සිසිර මහතා පවසයි.

සංගමය කල ඉල්ලිම ගැන සලකා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එම දිමනාව ස්වයං රැකියාවල නිරත වි සිටින අයට ලබා දිමට කටයුතු කලා සේම ස්වයං රැකියාවල නිරත වි සිටින තවත් පිරිසකට එය නොලැබිම සමිබන්දයෙන් සොය බාලා ඒ ගැටලුව සමිබන්දයෙන් අවදානය යොමු විය යුතු බවද මිල්ටන් සිසිර ජයන්ත මහතා වැඩිදුරටත් පැවැසිය.

– බලන්ගොඩ සමිපත් ප්‍රියනන්දන

136 views

8 Comments to “5000 බෙදන්නේ දේශපාලන හිතවතුන්ට…”

  1. මෙයනම් වන්නේ එය ඉතාමත් අසාධාරණයි,දේශපාලන හිතවතුන්ට පමණක් බෙදයිද ඒ ගැනවහාම ෂණික පරීක්ෂණයක් කරන්න. මේය  පාටක් පක්ෂයක්.ජාතියක් ආගමක් කුලයක් මත සිදුකල යුත්තක් නොවේ.මෙය සමස්ථයට පොදුවේ සිදුකල යුතු මෙහෙවරක්ය බව වටහාගන්න..බඩගින්න දිළිඳුභාවය, ධාරිතාවය, මේ සෑම දෙයම අප කාටත් පොදුදෙවල්ය එයට යම්කිසි  කේනුකු විසින් හාත්පසින් වෙනත් දෙයක් සිදුකරයිද අපි ඒ තැනැත්තාව තරයේම ප්‍රතික්ෂේප කරණවා.එමනිසා කඩිනමින් මෙයයට විසදුමක් සෙවිය යුතුයි.කරුණාකර  මේ ගැන නිසි බලධාරීන්ගේ අවධාණය යොමුවේවා!!

    • 😎🤓🤓😉 says:

      කාලකන්නි පොත්ත්තුවේ උත්තිගේ පුතාලා තමයි මේක කරන්න දෙන්නේ නැත්තේ..ආණ්ඩුව මේ බෙදන්න අච්චු ගහපු 5000 කොල..නැතුව අප්පොච්චි ගේ වලව්වෙන් ගෙනාපුවද ? අපේ පැත්තේ ආණ්ඩුවේ එකෙක් ඉන්නවා 4500 ගල් බෙදනවා උගේ කොල්ලො දාලා. ඉතිරිය රූ 500..😁😁😁

      • රත්නසේන says:

        අපේ ගමේ තත්යත් මේකමයි! ග්‍රාම සේවක දන්නැ ගමේ මොකද වෙන්නේ කියලා! – බොහෝ දෙනෙකුට මේ මුදල ලැබිලා නැ! මේ තත්වය නිසා ජනාධිපතිතුමාව පවා දැඩි විවෙචනයට ලක් වෙනවා, එතුමා හෝ අගමැතිතුමා මැදිහත් වෙලා මේ ආධාර මුදල පිලිවෙලකට මිනිස්සුන්ට බෙදා දෙන ලෙස ඉල්ලා සිටිමි.

    • සරදියෙල් says:

      අනේ පලයං බූරු ආල්පාලුවා. මේක තමයි උඹලගෙ හාම්පුතාලගෙ ක්‍රමය. උන් ඒක වෙනස්කරන්නෙ නැහැ . ග්‍රාමසේවක නිලධාරීන් ස්වාදීනව ලස්සනට ලිස්ට් හැදුවම ඒක දේශ්පාලුවන්ට බාරදුන්නෙ ඉහලින්. චන්දෙට යන්න ඕන නිසා. උඹලත් පිටරට ඉදල කොටල මේවට අනුබලදෙනව තියන වහල්කමට. උඹල සියල්ලන්ගෙම ඉදිරි පරම්පරාවලට සහගහනව මේවට උඩගෙඩි දෙනවට.

  2. Innoka says:

    Yes, the biggest mistake made by the GOTA is trusting Police (The most corruptive Institution in Sri Lanka) to implement curfew and giving right to issue curfew permits. They are making millions now and allowing all illegal activities to operate and not even looking at any of these complaints. Check OICs behaviours.

  3. praba says:

    මේ ඉහළින් comment කරපු සියලු දෙනාම රංයට විරුද්ධ අය බව පේනවා. ඔච්චර කුහක වෙන්න එපා. අතිගරු ජනාධිපතිතුමා කිසි දවසක කියන්නැහැ. දේශපාලන හිතවතුන්ට මුදල් දෙන්න කියල. මෝජ කතා කියන්න එපා. ඔයාලා මේවා හරියටම දන්නවාද? ගොං

  4. B. anthony says:

    අපේ නිවසේ ලියාපදිංචි චන්ද දායක පෙලකට ඉල්ලුම් කළත් දැන් මෙම නිවසේ නැති නිසා ඉල්ලුම් පත ප්‍රතික්ෂේප කළා. ඒ සැමියා බයිපාස් කළ හෘද රෝගියෙක්. ජෝඩුවම අවු 60 ට වැඩි. කිසිදු ආදායම් මගක් නැති. අපට අනුමත කළ ආධාර මුදල අපි ප්‍රතික්ෂේප කරළා වඩා සුදුසු එයාලට නිසා ඔවුන්ට දෙන්න කීවත් දීලා නෑ. මේකයි රටේ ආධාර දෙන විදිහ.

  5. Puritanism says:

    moratuweth e prashne tiyenawa math swayan rekiyawak keranne sanwardhana niladhari saha nagara sabhikayek mata 5000 denna be kiyala cl kerela kiuwa mun denne unta ona unta vitharai.

Main News