5000 සහන පැකේජයෙන් රටේ ආර්ථිකය වැටිල නෑ කියලා ඔප්පු වෙනවා…
January 6, 2022 at 11:20 am | lanka C news
ජනතාවට සහන පැකේජයක් ලබා දීමෙන් රටේ ආර්ථිකය කඩා වැටීමක් නැතැයි ඔප්පු වන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මෙසේ කියා සිටියේය.
රජයේ සේවකයන්ට රු. 5000 ලබා දීම ඉතාමත් සැලසුම් සහගතව කළ දෙයක්. මේවා ගැන කලින් අණබෙර ගහන්නේ නැහැ . නියමිත වේලාවට ඒ දේවල් කරනවා. විපක්ෂය එය සෑම විටම මේ රටේ ජනතාව නොමග යවන්න උත්සාහ කරනවා . පක්ෂය මේ වෙද්දි කරපු කියපු කියපුවා සියල්ල බොරු වෙලා තිබෙනවා . ඔවුන් දන්නේ පුස් වෙඩි තියන්න විතරයි.
රාජ්‍ය සේවකයන්ට වගේම රටේ සමෘද්ධිලාභීන්ටත් සහන ලබා දුන්නා . ගෙවතු වගාවට මුදල් වෙන් කළා . වතුකරයේ ජනතාව වෙනුවෙන් සහන ලබා දුන්නා. සෑම අංශයක්ම ආරක්ෂා වන ආකාරයට තමයි අපි මේ තීන්දු තීරණ ගත්තේ. මේවා මැතිවරණ ඉලක්ක කරගෙන කරන දේවල් නොවෙයි . මේවා රටේ ජනතාවට අවශ්‍ය මොහොතේ දී ලබාදෙන සහන.
විපක්ෂය අපෙන් ඇහැව්ව මොනවාද ජනතාවට ලබාදුන් සහන කියලා . අපි කියනවා මේවා තමයි ජනතාවට ලබා දුන් සහන . ජනවාරි 15 රටේ ආර්ථිකය වැටෙනවා කිව්වා . නමුත් ජනවාරි 15 අපි මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි කොටස වන මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස විවෘත කරනවා .
බැසිල් ඇමතිතුමා ආපුහාම රට විනාශ වෙනවා කිව්වා. එයා ආර්ථිකය වැටෙනවා කිව්වා.මේ සහන ලබා දීමෙන් රටේ ආර්ථිකය වැටිල නෑ කියන එක ඔප්පු වෙනවා
එන්න අපි ජෙප්පෝන්ට බනීමූ
නොදකින්..මුන්ට ගහන්න ඕනී අසූචි වලින්. කාලකණ්නි. 🤬 රටට මෙච්චර කෙලවෙලා තියෙද්දිත් තවමත් රාජපක්ෂලගේ අධෝ වාතයත් සුවඳයි කියන උන් තමයි මේ.
මුන් වගේ හරක් ඉන්නකොට කොහෙද රටක් දියුණු වෙන්නේ
මැතිවරණයක් ඉලක්ක කර ඔය 5000 දෙනවනම් ඕක අමන තකතීරු වැඩක්. ඔය වගේම තක්තීරු වැඩක් 2015 මැතිවරණය ඉලක්ක කර රජයේ සේවකයින්ට ස්කූටර් දුන්න ඒකෙන් උනේ චන්දෙ දෙන්ඩ හිටපු උනුත් ස්කූටර් නොලැබුන නිසා චන්දෙ දුන්නේ නෑ. එක ස්කූටරේට තව චන්ද 10 ක් අහිමිකර ගත්තා. අතලොස්සක් රජයේ සේවකයින්ට 5000 දෙද්දි අනෙක් උන් එකෙක් වත් චන්දෙ දෙන්නේ නෑ .යකෝ රජයේ සේවකයෝ විතරද ජීවත් වෙන්ඩ ඕනෑ. එදා වේල වැඩක් කරල හම්බකරන උන්ට මොකද වෙන්නේ. බඩුමිල වැඩි වෙන නිසා උන් තවත් අමාරුවේ වැටෙනවා මේ වගේ තකතීරුවොද රටක් කරන්නේ
ඔබතුමා බත් කන කකුල් 4 එක්කෙනෙක් කියලා දැන ගැනීමට ලැබීම සතුටක්.
බිලියන 202 ක් අන්තිම සුමානෙ අච්චු ගැහුවා කියලවත් දන්නෙ නෑ 🤐🤐
මෙහෙම එවුන් තාම රට කරන්නේ 😱😱
අනේ තෝ වගේ බූරුවෙක්.මෝඩ මූසලයෙක් යකෝමොන්ටිසෝරියෙ ලමයි පවා දන්නවා ඕක,දුන්නෙ ට්‍රිලියන ගනං සල්ලි අච්චු ගහල කියල.ඔයවිදියට සල්ලි අච්චු ගහල ආර්තිකය හදන්න,පුලුවනි නං ලෝකෙ කිසිම දුප්පත් රටක් තියෙන්න බෑ.තොට තේරෙයි පාන්ගෙඩියක් ගන්න වීල් බැරෝවක සල්ලි අරං යන්න උන දාට.
මූ ඉගෙන ගත්ත ඉස්කෝලෙටත් ලජ්ජා කරනවා යකෝ කලිසම ගලවල බලපන් ඇට දෙක ඉතිරි වෙලා තියෙනවද කියලා.