5000-11000 පඩි වැඩිවීම මදි.. අප ඉල්ලු ලෙස ඔ්නෑ.. දිගටම වර්ජනයේ..

August 31, 2021 at 6:20 pm | lanka C news
5000-11000 පඩි වැඩිවීම මදි.. අප ඉල්ලු ලෙස ඔ්නෑ.. දිගටම වර්ජනයේ..

ගුරු විදුහල්පති වෘත්තිය සමිති වල ඉල්ලීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් ලබාදුන් විසදුම ප්‍රතික්ෂේප කරන බව එම වෘත්තිය සමිති කියා සිටී.

ඒ හේතුවෙන් මාර්ගගත අධ්‍යාපන කටයුතු වර්ජනය අඛණ්ඩව සිදුකරන බවද එම සමිති කියා සිටිය.

ලංකා ගුරු සංගමයේ ජෝශප් ස්ටාලින් මහතා කියා පවසන්නේ සංගම් විසින් ඉදිරිපත් කළ යෝජනාව සම්පූර්ණයෙන් නොසලකා හැර රුපියල් 5000 සිට 11000 දක්වා වැටුප් වැඩි වීමක් පමණක් බව ලබා දී ඇති බවයි.

තමන් තම සංගම් ඉල්ලා සිටියේ එවැන්නක් නොවන බවද ඔහු තව දුරටත් පැවසීය.

58,079 views

96 Comments to “5000-11000 පඩි වැඩිවීම මදි.. අප ඉල්ලු ලෙස ඔ්නෑ.. දිගටම වර්ජනයේ..”

  1. Liyanagevijith Thilakarathna says:

    warjana karala daruwange anagathaya vinasha karana ayata shapa wewa kiyanna witharai janathawata
    kiyanne wela thyenne,

  2. Amda says:

    2021 ශයිලොක් !!!

    බලාගනිල්ලා “ශයිලොක්” !!

  3. Amda says:

    ජේ ආර් ’80 ජූලි වර්ජකයන් පන්නා දාලා අලුතින් රාජ්‍ය සේවකයන් බඳව ගත්තා වගේ දෙයක් කලේ නැත්නම් මේ කාලකන්නි ජෙපි හැතිකරය උන්ගේ සක්කිලිකම් නවත්වන්නේ නැත.

    සති 2ක් කල් දෙන්න….
    සියලු ගුරුවරුන්ට පාසල් වලට පැමිණ ඔන්ලයින් පන්ති කරන්න කියන්න…….
    පාසල් වලට උදේ 8 සිට දවල් 1.30 වන තුරු නොමිලේ ඩේටා දෙන්න………..
    කියන දේ කරන්න බැරි උන්ව ගෙදර යවන්න……
    අලුත් ගුරුවරුන්ට ඔන්ලයින් පුහුනුව දී පත් කර ගන්න.!!!!!!!!!!!!!

    • NAK says:

      ඔව් දැන් දැඩි තීන්දුවකට කාලය පැමින ඇත. තොගේ පිටි්න් දොට්ට දැමීම ගැන තදින් සලකා බැලිය යුතුයි.

  4. NAK says:

    ගුරැවරුන් ප්‍රථමයෙන්ම ජේවීපි ග්‍රහනයෙන් මිදීමට පියවර ගත යතුය. ඉන්පසු දරුවන් බිල්ලට නොගෙන තම ඉල්ලීම් දිනා ගැනීමට මගක් සොයා ගත යුතුය. නැතහෝ ඔබලා මහජන හා දරුවන් ගේ ශාපයට ගොදුරුවන දිනය වැඩි ඈතක නැත.

Main News