බැසිල් මාස 6ක් හිරේ දමන්න සාකච්චා.. හඬපටයක් සමාජ ජාලා හොල්ලයි..
November 29, 2020 at 11:20 am | lanka C news
හිටපු එෆ් සී අයි ඩී ප්‍රධානි නියෝජ්‍ය පොලිස්පති රවි වෛරද්‍යලංකාර සහ පාර්ලිමේන්තු මන්ති රංජන් රාමනායක සිදු කරන ලද ආන්දෝලනාත්මක තවත් හඬ පටයක් සමාජ ජාලවල හුවමාරු වෙමින් ඇත.
එහිදි ඉතා අසභ්‍ය දේවල්ද කතා කරන අතර එහිදි හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත් අඩංගුවට ගැනිමටත් රිමාන්ඩ් කිරීමටත් අවශ්‍ය පරිදි කෙසේ හෝ පොලිසිය විසින් බී වාර්තාවක් පිලියෙල කිරිමත් සාකච්චා කරයි.
ෂර්ලොක් හෝම්ස් මහතා ගේ නීතිය නවපු හඩ පටයක් එලියට.
හයියෝ නාගත්ත නා ගැනිල්ලක්!
රන්ගොන්ජා පැන්නොත් නැට්ටේ විතරක් නෙමෙයි …ඇඟ හැමතැනම ගොම ගාගන්නවා….
කවුද යකො රටේ ජාතික ධනය ඇල්පෙනෙති තුඩක ප්‍රමාණයක්වත් හොරා කාලා නැති , සද් ගුණවත් බැසිල් මහත්තයව බොරුවට හිරේ දාන්න ට්‍රයි කරපු කල්ලතෝණී .එහෙව් උත්තම පුරුශයෙක්ව හිරේදාන්න හැදුවට තොපිව දාන්න ඔනේ හිරේට මේ රටේ නිතීය අතිශය ස්වාධීනයි , හොරු ,මිනීමරුවො හිරේ දාලා , සද් ගුනවත් උත්තමයො නිදහස් කරන්න ඔනේ ! ගොංජලා ,ශාණිලා , බුකියේ ටොම්පච ගහන ටොයියො ජෙප්පො විතරක් නෙමේ උන්ගේ පවුල් පිටිම්ම ඇතුලට දාන්න ඔනෙ , බැසිල් ,පිල්ලියෙන්ලා ,රිශාඩ්ලා ,දුමින්දලා ,බොරුවට සිල් රෙදි හොරු කියන උදවිය , උදයංග ලා වගේ ඔක්කොමලා නඩු වලින් නිදොස් කොට නිදහස් කරලා ඒ උත්තමයංට කෙලෙහිගුණ සලකන්න ඔනේ..හා නැද්ද ?
අනේ පලයන් ක්රිමිනෙලා මෙතන හොටු පෙරන්නැතුව. නිකම් බොරු නඩු පවරලා මිනිස්සු රිමාන් කොරපු එක නේ උඹලගේ UNP/JVP aආණ්ඩුව අවරුදු 5ක් කෙරුවේ. කෝ හොරු ඇල්ලුවද පස් අව්රුද්දක්. ඒ මදිවාට ගෙනාව ටොප් බෑන්කර් කෙනෙක් සිගප්පුරුවෙන්. ගියපාර චන්ද්දෙන් මිනිස්සු දුන්නේ හොඳ උත්තර.
උඹලා වගේ ගොන් බය්යො ඉන්නකන් කොහොමද රටක් හදන්නේ .
ක්‍රිමිනල් ge ganita kelomu dooooooooooooooooooooooooo
අනේ ගොං බූරු කුලීයට ලියන්නො, කාට වුනත් බොරු චෝදනා ගෙතීම වැරදියි. කාට වුනත් වැරද්දක් තියනවනම් දඬුවම් ලැබීමත් විය යුතුයි. තමුසෙට බැසිල් ගැන චෝදනා තියනවනම් තමුසෙලගෙ FCIDයට පැමිණිලි කරල හරි, උසාවියට ගිහිං හරි හිරේ යවන්න තිබුනනෙ, මෙතන කුලියට කොට කොට පීචං වෙන්නැතුව.
Aniwa macho, basil sir even spent all his personal funds to serve our motherland.
Not taking any salary, he is the most honest politician we’ve ever had.
Jayawewa our next president!
හා ඉතින් ,පුන්නක්කු බෛයන්ගේ අන්වීක්ශීය මොලේට තෙරෙන පරිමාව ඔච්චරනං ,අපි මොනාකරන්නද ? හුලගටත් ඇන්දෙන එකේ මුන්ට සත්‍ය වටහාගන්නවා කියන්නේ ,අමූ මීහරකෙක්ට අවකලනය කියලා දෙනවා තරං ගැබුරු කාරනාවක් ! 😂😂😂
උඹට අවකලනය තේරුනාට උඹලගෙම FCID එකට පැමිණිල්ලක් කරල බැසිල්ව හිරේ යවා ගන්න තේරුමක් නෑනේ. පස්සෙ මෙතන ගොන්ජව සුදන කරන්න ගිහිං පීචං වෙනව මිසක්
බැසිල්ව අඩුම ගානේ බණ්ධනාගාර රෝහලට හරි ඇරියා ! බැදුම්කර හොරු ,පාස්කූ කාරයො අල්ලන්න ආපු උබලා ? ..😜😜😜😜
ඒ කියන්නෙ බැසිල්ට තිබුනෙ GI පයිප්ප ප්‍රාදේශීය සභා වලට බෙදුව කියල අවුලක් විතරයි. දැන් උඹ කැස්සේ බැසිල් හිරේ දාන්න බැරි වෙච්ච එකටනෙ. මහ බැංකු, පාස්කු කේස් උඹල කුරුවල් කරපු තැනින් පටන් අරන් ඒව ඉස්සරහට යනව
ගන්ජ සුරුට්ටුවක් ඇදල පොඩ්ඩක් බලන් හිටපන් ක්‍රිමිනල් වෙන්නෙ මොකක්ද කියල.
යන්නේ කොහෙද මල්ලේ පොල්.කුලියට කහින එක නවත්තපන්
කවුද යකෝ නිධන් හොරුන්ව පාර්ලිමේන්තු එව්වෙ,කරුංකය වගේ හොරෙක් මුදල් ඇමති කෙරුවෙ,සොත්ති උපාලිය කෘත්‍යාධිකාරියට ගත්තෙ,ගෝනවල සුනිය පොරක් කෙරුවෙ,බාබුව රෙද්ද අස්සෙ දාගත්තෙ ඔව්ව ක්‍රිමිනල් නෙමෙයිද?
අඩෝ පගර ක්‍රිමිනල් ඇදගනින් ගෑණු ඇදුමත්. තෝ බැක්සයිඩ් අඩලයා නේද?
රටේ මොනවා හරි ප්‍රශ්ණයක් තිබෙනවානම් ගොන්ජගේ හඩපටයක් දාල පොඩි ආතල් එකක් දීල තිබෙන ප්‍රශ්ණ වෙන අතකට යොමු කරනවා .කවදාවත් ගොන්ජට එරෙහිව නීතිය කීයාත්මක කරන්ඩ රජයේ ප්‍රබලයෝ ඉඩ දෙන්නේ නෑ .රට කන මේ නරුමයගේ හඩ පටවල වැඩි ප්රමනායක් තියෙන්නේ ආන්ඩුවේ ප්‍රබලයෙක් සමග කතාකරන ඒව .ඒ හඩ පට එලියට ආවොත් ඒ ලොක්කට සැගවෙන්ඩ තැන් නැති වෙයි .අදටත් ගොන්ජගේ උපන් දිනේට මුලින්ම සුබ පතන්නේ මේ දේශ පාලුවා .ඉතින් කොහොමද රටක් හදන්නේ .
කතාව ඇත්ත. මට නම් හිතන්නෙ රංජා කරන්නෙත් contract එකක්.
උන්ට ඕන ඒව විතරක් දානවා .
නැත්නම් උපන් දිනේට ඉස්සෙල්ලාම සුභ පතන කෙනාගෙ ඒව දාන්න ඕනනේ.
මෝඩ බෛයන්ව අන්දවන්න ඔනේ එක හඩපටයයි , සෙනිකව ඇන්දිලා ,චන්දෙත් දීලා ,අහවරයි ! ඒ තරමටම උන්ගේ නැට්ටේ ඉදං ගොම. සිංහල බෞද්ධයව රාජපක්ශලා තරං අන්දපු ඇන්දිල්ලක් ,මුං තාම ඇන්දෙනවා…😂😂😂😂
“යහපාලනේ” කියල උඹලව අන්දපු ඇන්දිල්ලට වැඩියි ද ?
It’s Easier to Fool People Than It Is to Convince Them That They Have Been Fooled.” – Mark Twain
There is many concorde stories been spending by UNP of Ranil gang SJB of Sajith gang of lumpens and jointly
by Western Media,the very reasons is there are so desparted of system of declining rapidly not in favour of them.
The current GR administration has handing many challenge issues very prudent manner
Joke of the century ! just point out one area that’s been managed prudently by this pathetic management ?
Your beloved unpatriotic party swept off the parliament. Not enough?
It’s done by common public ! Lmao.
Why would common public do it, if not for their management being satisfactory?
There is many concorde stories been spending by UNP of Ranil gang, SJB of Sajith gang of lumpens and jointly
by Western Media; the very reasons is there are so desparted of system of declining rapidly not in favour of them.
The current GR administration has handing many challenge issues very prudent manner .
The rough of right wing forces are disappointment of their future ,but not that peoples of majority vital interest,but their warroried about of downfall own survival of UNP & SB, JVP, Muslim Congress and Islam extremist.We have be vigilant by ourselves of future of our nation and people of Island Republic.
දන්න රඟපෑමය් නාකි ගෑනු චූන් කිරිල්ලය් කොරගෙන හිටිය නම් ඉවරය්නෙ ගොංජෝ.
බැසිල් ,පිල්ලියෙන්ලා ,රිශාඩ්ලා ,දුමින්දලා ,බොරුවට සිල් රෙදි හොරු කියන උදවිය , උදයංග ලා වගේ ඔක්කොමලා නඩු වලින් නිදොස් කොට නිදහස් කරලා ඒ උත්තමයංට කෙලෙහිගුණ සලකන්න ඔනේ..හා නැද්ද ?
kohomada eka…….!!! siraa kathaawa
රිෂාඩ් එහෙම සමඟි බලවේග යේ නේද? තමන් ම comment දාගෙන එකට තම මන් ම සිරා කතා, පට්ට කතාව කියන උන් යවන රිෂාඩ් ව, හකීම් ව හිරේ දැම්මා ම ඒවා බොරු චෝදනා කිය කිය දඟලන්නේ