දිවිනැගුම නඩුවෙන් බැසිල් නිදොස් කොට නිදහස් කෙරේ..

November 30, 2020 at 10:40 am | lanka C news
දිවිනැගුම නඩුවෙන් බැසිල් නිදොස් කොට නිදහස් කෙරේ..

දිවි නැඟුම අරමුදලේ මුදල් අවභාවිතා කළේ යැයි චෝදනා ගොනු කරමින් පවරන ලද නඩුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ සෙසු තිදෙනෙකු නිදොස් කොට නිදහස් කර තිබේ.

කොළඹ මහාධිකරණය විසින් අද මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී එම නියෝගය නිකුත් කර ඇත.

2015ට කලින් පැවති රජය සමයේ දී දිවි නැගුම මුදල් අවභාවිතා කළේ යැයි පසු ගිය යහපාලන රජය සමයේදී මෙම නඩුව ගොනු කරනු ලැබීය.

25,863 views

8 Comments to “දිවිනැගුම නඩුවෙන් බැසිල් නිදොස් කොට නිදහස් කෙරේ..”

  1. dev says:

    තවත් යමපාලන පචයක් ඉවර උන වගයි. සමවෙන්න මතිතුමනි ඔබ තුමා නිකන් හිරෙත් හිටිය.

  2. saman says:

    ඔබතුමාට නිදුක් නිරෝගි සියලු සැපසම්පත් ලැබේවා.

  3. අසරන රට වැසියා says:

    ආන්ඩු හදලා ගොඩයන එකම කෙනා. පූට්ටු ආන්ඩුවට වෙන වැඩ නැහැ මේ අයගෙ නඩු ටික ලිහනවා ඇරෙන්න. යහපාලන සමනල්ලුන්ටත් ඉතින් හරියට නීතිය ක්‍රියාත්මක කරගන්න බැරි උනානේ. අනේ අපේ රට. ඕන අවිනීතියක් නීතියක් කරයි.

  4. Niroshan says:

    නියමයි සර්.69 ලක්ෂයේ ජන්ද දායකයෝ හරි සතුටියි. මිස්ටර් 10 ප්‍රසන්ට්ව නිදහස් කරපු එකට.
    ඔය හාදයනේ විල්පත්තුවේ පලමු පස් පිඩැල්ලත් කැපුවේ. ජයවේවා රාජපක්සලාට. රීලග මැතිවරනයේදි ආයෙත් හමුවෙමු සර්. එතකම්
    ජයටම කැලෙත් කපන්න. මද්‍රසා පාසල්.කාති උසාවි.ෂරියා නීතිය ..සියල්ලටමත් ඉඩ දෙන්න.

  5. Sanka says:

    B.A Sil මහතා නිදහස්…

    කාටද ආඩම්බර ….ඇමරිකාවට….

  6. Love nature says:

    මේ ඇත්ත ජය ගන්නා කාලයයි…!

  7. මාතර සුනිල් says:

    සුනාමියෙන් ගොඩ
    සිල්රෙද්දෙන් ගොඩ
    මිග් යානෙන් ගොඩ
    දිවි නැගුමෙන් ගොඩෙි ගොඩ.

Main News