මහර බන්ධනාගාර ගැටුම රජයේ මත්ද‍්‍රව්‍ය මර්ධනයට එරෙහි කුමන්ත‍්‍රණයක්..

November 30, 2020 at 12:00 pm | lanka C news
මහර බන්ධනාගාර ගැටුම රජයේ මත්ද‍්‍රව්‍ය මර්ධනයට එරෙහි කුමන්ත‍්‍රණයක්..

මහර බන්ධනාගාරයේ ගැටුමට හේතුව කිසියම් කුමන්ත්‍රණයක් බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

රජය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමද මෙම ගැටුමට හේතු වූ බව ද ඇය සඳහන් කළාය.

අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් ඇමතිනිය මේ බව හෙළි කර සිටියායමෙම මෙම තත්වය ඇති කිරීම සඳහා බාහිර පාර්ශවය සහ නිළධාරීන්ද සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇතැයිද පැවසූ ඇය ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන බවද සඳහන් කළාය.

මෙම ගැටුම මගින් උත්සාහ කළේ කොරෝනා වසංගතයේ පිට දමා බන්ධනාගාරවල සිටින අය එළියට පැමිණීම බවද ඇය තව දුරටක් කියා සිටියාය.

25,993 views

3 Comments to “මහර බන්ධනාගාර ගැටුම රජයේ මත්ද‍්‍රව්‍ය මර්ධනයට එරෙහි කුමන්ත‍්‍රණයක්..”

  1. ක්‍රිමිනල් says:

    ඔව් නොනා කුමන්ත්‍රණ කියන වචනේ බෛයි ප්‍රජාව අන්දන්න හොද මාතෘකාවක් , උනුත් ලක ලැස්තිවෙලා බලාගෙන ඉන්නේ ඔව්වට එකසිතින් ඇන්දෙන්න , ඔක වගේම තමයි අර නාකොටික් ලොක්කො සෙට් වෙලා කුඩු බිස්නස් කරපු එකත් ,තනිකරම මේ රජය අපහසුතාවයට පත් කරන්න කරපු කුමන්ත්‍රණ , වහාම ඔය කුමන්ත්‍රණ කාරයො හොයාගෙන ආයුධ පෙන්නන්න ගෙනියන්න ඔනේ , ලාංකේය අමූ බෛයි ප්‍රජාව ඉස්සරහ රෙදි නැතුව ඉදතෑකී(උන්ගෙත් රෙදි ගැලවිලා හින්දා) ,හැබැයි නොනේ ජාත්‍යන්තරයට කියන්න ඔයිට වඩා කටගැස්මක් පන්ච් ලයින් එකක් තියෙන කතාවක් ගොතන්න වේවී.

  2. Truth says:

    අර කුමන්ත්‍රණ මේ කුමන්ත්‍රණ කියලා බලයට ඇවිල්ලා අන්තිමට කුමන්ත්‍රණ වලින්ම ගෙදර යයි වගේ.

  3. saman says:

    kumantranaya thamaa kudu kaarayoo eliyata aran denna yannee. gon harak minissu piri chi lankaa

Main News