බන්ධනාගාරයෙන් පැන යන සිරකරුවන්ට වෙඩි තැබිම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝදීයි… මානව හිමිකම් කැඩීමක්..- අනුර

December 1, 2020 at 10:00 am | lanka C news
බන්ධනාගාරයෙන් පැන යන සිරකරුවන්ට වෙඩි තැබිම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝදීයි… මානව හිමිකම් කැඩීමක්..- අනුර

බන්ධනාගාරයෙන් පලායාමට උත්සාහ දැරු රැදවියන්ට වෙඩි තැබීම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝදී බවත් මානව හිමිකම් ගැන ඇගයීමක් ඇති රටකට සුදුසු දෙයක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

මහර බන්ධනාගාර රැඳවියන්ගේ ප්‍රධානම ඉල්ලීම වූයේ කොරෝනා පරීක්‍ෂණ සිදු කර ආසාදිතයන් ප‍්‍රතිකාර සදහා යොමු කිරීම බවද ඔහු පැවසීය.

එම ඉල්ලීම දිගින් දිගටම කළ ද විසඳුමක් ලබා නොදීම නිසා යම් නොසන්සුන්තාවයන් ඇති වූ බව මන්ත‍්‍රීවරයා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ අයවැය තුන්වැනි වර කියවීමේ විවාදය ට එක්වෙමිනි.

26,525 views

56 Comments to “බන්ධනාගාරයෙන් පැන යන සිරකරුවන්ට වෙඩි තැබිම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝදීයි… මානව හිමිකම් කැඩීමක්..- අනුර”

  1. Prasanga Pradeep says:

    අනේ අනුර ගොනා උනාට කමක් නැහැ. උම්බෑ කියන්න එපා

  2. Walimuni Abeysekers says:

    Anura..

    If you were the President, what order you would give to the Prison Officials.
    Have you found out what other countries do on similar situations.
    Not only escaping.. setting fire to property too.

  3. Tomba says:

    මරණ පරීක්ෂණ වලින් පැහැදිලිව පේනවා උන් උන් මරාගෙන බවත් වෙඩි වැදුණු තුවාල නැති බවත්. මේවා දැන දැනත් උඹලා බොරු ගහනවා. ඇයි උඹලගේ ජනතා හිතවාදී කට්ටිය අහිංසක මිනිස්සු දාස් ගණන් ගෙවල් වලටම ගිහින් ඔලුවලට වෙඩි තිබ්බ මතක නැද්ද ගෙවල් ඉස්සරහටම ගිහින්.

Main News