500MW පුද්ගලික අංශයෙන් මිලට ගනී… විදුලි කප්පාදුව අවසන්..
April 8, 2019 at 1:20 pm | lanka C news
පුද්ගලික අංශයෙන් මෙගාවොට් 500ක විදුලි බලයක් මිලදී ගැනීමට විදුලි බල හා බල ශක්ති අමාත්‍යංශය තිරණය කර තිබේ.
එම ප්‍රමාණය ජාතික පද්ධතියට එක් කිරීමත් සමගින් අනිද්දා දිනයේ සිට විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලි බල හා බලශක්ති ඇමති රවි කරුණානායක මහතා පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
ග්රහස්ථ විදුලි බිල වැඩි කිරීමේ අදහසක් නැති බවත් කී ඔහු කාර්මික විදුලි බිල සංහෝධනය කිරීමට අදහස් කර සිටින බවද සදහන් කලේය.
අවුරුදු 4යි . රටම අඳුරේ.. ගෝඨා පටන් ගත් මේ උන්දැලා බැන බැන විවුර්ථ කලා පමණි.
වැටුන රට ගොඩ ගන්නට වෙන කවුරුද ඉන්නේ
ජීවිතය පරදුවට තියලනෙ කෲර යුද්ධයත් දින්නේ
ගෝඨා නාවොත් රටම හම්බය අයිති කර ගන්නේ
රට විල්පත්තු වී සිංහයගෙ සිංහ ළේ අහිමි වන්නේ
විදුලි පුටුවේ ඉඳගත්තා නේද රවී
අවුරුද්ද කනාමැදිරි කල කරු රවී
අඳුරු යුගය රටටම අවදි කලා රවී
කරන්ට් ඇමති නම පටබැඳුන රවී
හිටපු ‘හොඳම’ මුදල් ඇමටි ට මතක නැහැ. පුද්ගලික අංශයෙන් ඔය විදුලිය ඒකකයකට කීයක් ගෙවනවාද? මහින්ද ලැහැස්ති කරල තිබුන ලාබදාය් සාම්පූර් ගල්අඟුරැ බලාගාරය හදල තිබුනා නම් වැය වෙන්නෙ ඔය ගෙවන මිලෙන් බාගයකට අඩුය්. පාඩුව දවසට මිලියන හතකට අධිකය්. පාඩුව ගෙවන්නෙ පාරිභෝගිකයා මිස වෙන කවුද?
Hora karuppayiia ehenam ekenuth gahuwaa komis…..!!! Ganna ganna amathi kamen horaa kana patta horek….!!!
තවත් මහා බැංකු ජාවාරමක්