මුස්ලිම් කොරෝනා මෘතදේහ භූමදාන කරන්න කොළඹ නගර සභාවේ සම්මතයි.. යෝජනාව පොහොට්ටු මන්ත‍්‍රීගෙන්..

December 2, 2020 at 9:20 am | lanka C news
මුස්ලිම් කොරෝනා මෘතදේහ භූමදාන කරන්න කොළඹ නගර සභාවේ සම්මතයි.. යෝජනාව පොහොට්ටු මන්ත‍්‍රීගෙන්..

කොරෝනා වෛරස ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන් ගේ මෘත දේහයන් භූමදානයට අවසර දිය යුතු යැයි කොළඹ මහනගර සභාව විසින් යෝජනාවක් සම්මත කර තිබේ.

එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයෙකි.

ඔහු විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව ඒක ඡුන්දයෙන් සම්මත වී ඇත.

එසේ සම්මත කරගන්නා ලද යෝජනාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

55,817 views

34 Comments to “මුස්ලිම් කොරෝනා මෘතදේහ භූමදාන කරන්න කොළඹ නගර සභාවේ සම්මතයි.. යෝජනාව පොහොට්ටු මන්ත‍්‍රීගෙන්..”

  1. Amal says:

    ඕකත් ආර සබ්රි ගේ බොරු විරෝධය වගේ සැලසුම් සහගතව කරන දෙයක්. ආණ්ඩුව හොඳින් සබ්රි ව නටවනවා. ගෝටා එල පොරක්

    • ක්‍රිමිනල් says:

      අනේද කියන්නේ ! බලාගෙන ඉන්න අපිටනං පේන්නේ බීප් බීප් උන්නැහෙයි , නඩු ගාස්තූ ෆ්‍රී ඔෆ් චර්ජ් උන්නාන්සෙයි , අරයව එක එක පදවලට නටවනවා වගේ..😂😂😂😂

    • kkuruwita says:

      කොළඹට එක නීතියක් , රටට තව නීතියක්ද ? කොළඹ නගර සබාවේ රෝසි ඇන්ටිගෙ සෙට් එකයි, අනිත් එවුනුයි ඔක්කොම හරි මරි මෝඩයෝ ටිකක්. මුන් හිතන්නෙ මුන් උසාවියටත් ඉහලයි කියලයි. හරි නීතිය දන්නෙ නැති හරක් ටිකක් !!

  2. dev says:

    wow all the virologist are in Colombo municipal council.

  3. Heladaruwa says:

    Pissek me wage buruwekda mahajana niyojithyo thoge kehelmala idiripath karapiya waiddiya wiseskghaayanta hoda pilithuru lebewi ballage weda buruwek karawi

  4. Nalin says:

    කොලබ නගරය නැවත ගොඩ නැගීමටනම් .රෝසි සේනානායක වහාම තනතුරෙන් ඉවත කර නාගරික කොමසාරිස් වරයෙක් යටතට පත්කල යුතුයි .මේ ගැහැණිය මේ තනතරුට පත් උන විගස පළමුවෙන් කලේ ඉන්ග්‍රීසි පාලනයේ සිට පවා තිබූ නගර සභාව ඇතුලත තිබූ බුදු පිළිමය ඉවත් කිර්‍රීමයි . මීට ප්‍රතම සිටි මුස්ලිම් නගරාධිපති වරු පවා එය ඉවත් කලේ නෑ ..ඊට අමතරව නගර සබාවේ අති විශාල මුදල් ප්‍රමාණයක් තම පුද්ගලික පරිහරනය සදහා යොදා ගත්ත .රට ජාතිය ආගමට හතුරුකම් කරන රෝසි වහා ඉවත් කලයුතුයි .

    • Alapaluwa says:

      SJB බංකොලොත් පක්ෂය දැන් කරගන්න දෙයක් නැතිව පිස්සු විකාරයෙන් දොඩවනවා.
      යකෝ උසාවියෙන් තින්දුකරලත් ඔවුන්ගේ පෙත්සම් විසිකර දාලත් තවත් මොනවද කථා .මුන් මේ මරුකියවනවා නොවේද??

      • මැර කැරියා says:

        ඇට නම ලස්සේ පොල් බූරුවෝ ඇස් පොට්ටද උබේ….නිව්ස් එක හරියට බලපිය පොන්නයෝ. පොහොට්ටු හුකන්නෙක් කියල තියෙන්නෙ ඕක. සජබෙ එකෙක් නෙමෙයි වේස පකයෝ……කැරි බල්ලා

        • Covid18+ says:

          කතාකරන හැටියට නම් ගුටි කෑමට නියමිත ස.ජ.බ. පොරක් වගේ.

        • Alapaluwa says:

          මේ මට අපක්ෂපාතිව ලියා ඇති SJB ඔලුව නැති මැටිමෝල් හරක්ටයි මේ උත්තරය.මෝඩ ගොන් හරකුණේ මේ news එක මේ විදියට ලියා තිබුණට අන්තිමට සොයාබලනවිට එසේ කියපු එකෙක් තියා මේ news එක දාපු එකේවත් සොයාගන්න බැරිවේවි මොකද  නිතරම විරුද්ද පක්ෂයේ එවුන් බලන්නේ කරන්න කියන්න දෙයක් නැතිකොට බොරු මඩ news ගොතා මිනිසුන් ගොනාට අන්දවන්නයි මේ වැනි මෝඩ චුන් දීලා. අන්න ඒ  ගොන් කමට ඇඳපු කට්ටිය දැන් මැරිලා ගසුත් පැලවෙලා ගෙඩිත් හැදිලා ඉවරයි. දැන් ඉන්න අය උබළා වගේ මෝඩ හරක් නොවේ නුවණ තිබෙන දුරදකින්න පුළුවන් තීක්‍ෂණ බුද්ධියක් ඇති තරණ ජනතාවක් බව සිතට ගනිල්ලා. උබලට තවදුරටත් මේ අයව නාදවන්න බැරිවේවි.නමුත් අන්දවන්න අවශ්‍යයනම් පමණක්  උබලාගේම එවුන්ව අන්දගනිල්ලා.බලාපිය අන්තිමට මේ news එකේ සුළමුල එනවිට මම කියපු දෙය නොවේද වෙලා තිබෙන්නේ කියලා.උබළා හැමදාම පැරදුන් බං අපිට දුකයි ඒ ගැන බත් දැක දැක පුනක්කු සහ තණකොළ කණ මැටි මෝල් හරක්!!!.

          • මැර කැරියා says:

            පොහොට්ටුවෙ ඉන්නෙ බුද්ධිමත් එවුන්ද කැරි බල්ලෝ 😂😂 බදියුදීන්ව නිදහස් කලා පිල්ලෙයාන්ව නිදහස් කලා ගෝටා ගෙ නඩු අයින් කලා බැසිල් බල්ලගෙ නඩු අයින් කලා……තොපි ආවේ මහබැංකු හොරු අල්ලනවා කියලා…කෝ ඇල්ලුවද පොන්නයෝ 😂😂😂 උබලගෙ එවුන් නිදහස් උන එක විතරනෙ උනේ…පොන්නයා 😂😂😂

      • baiya says:

        alapalu buuruwo thoge as pottada

    • Alapaluwa says:

      ගොන් මෝලො නිව්ස් එක බලපන් මුලින්ම උබේ පොහොට්ටුවෙ එකෙක් යොජනා කරල තියෙන්නෙ.

      • Alapaluwa says:

        එය මම දන්නවා හරකෝ තොපිලගේ එවුන් නිතරම කරන්නේ එක්කෝ අනුන්ගේ නම්වලින් ලියන එක අන්න ඒවගේම තමයි බුරු හරකෝ තොපේ එවුන් අනුගේ පක්ෂයේ නම් විකුණා Published කරන්නේ දැන් තේරුනාද හරෝකෝ තොට වෙලා තිබෙන දේය.දැන් මේක හොඳ උදාහරණයක් තෝ මගේ නමින්ම මටම ලියනවා තව මොනවද සදාක අවශ්‍යය උබලාගේ සැටි පෙන්වන්න>>>>

    • ක්‍රිමිනල් says:

      නැතුව නැතුව ! පුට්ටුවේ මෝඩ බෛයෙක් යොජනාවක් ගෙනාපු හින්දා රෝසීව එලවන්න ඔනේ ! එලොලා කොළඹ ම.න.ස ත් බීප්.බීප් උන්නැහෙට දුන්නනං ලේසීයී ..😂😂😂

  5. MD says:

    සමස්තයක් වශයෙන් ලාංකීය ජනතාවට තියෙන ලොකුම ප්‍රශ්ණය වැටිලා ඉන්න වලෙන් කොහොමද ගොඩඵන්නෙ කියලා.නමුත් මේ පරදේශක්කාරයන්ට තියෙන්නේ වල යටට යන ප්‍රශ්ණය.නුගත් කමත් පාපයකි.

  6. Kgs basnayake says:

    Me vidiyata giyoth pohottuwata kelawena dawasa wadi aathaka ne.

  7. Sinha le says:

    එක රටක් එක නීතියක්.

  8. Saradiel says:

    රජයේ නීති වෙනස්කරන අයට දැඩි දඩුවම් ලබා දිය යුතුය.

  9. RITIGALA says:

    aminenne nathuwa inna kiyapan okaata….

  10. Love nature says:

    කොරෝනා වයිරසයට ආගම්/ ජාති / කුල/ බේදයක් නැහැ. කාටත් පොදුයි. එම නිසා ආදාහනය කිරීම කාටත් පොදු එක නීතියක් විය යුතුය.

Main News