මුස්ලිම් කොරෝනා මෘතදේහ භූමදාන කරන්න කොළඹ නගර සභාවේ සම්මතයි.. යෝජනාව පොහොට්ටු මන්ත‍්‍රීගෙන්..

December 2, 2020 at 9:20 am | lanka C news
මුස්ලිම් කොරෝනා මෘතදේහ භූමදාන කරන්න කොළඹ නගර සභාවේ සම්මතයි.. යෝජනාව පොහොට්ටු මන්ත‍්‍රීගෙන්..

කොරෝනා වෛරස ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන් ගේ මෘත දේහයන් භූමදානයට අවසර දිය යුතු යැයි කොළඹ මහනගර සභාව විසින් යෝජනාවක් සම්මත කර තිබේ.

එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයෙකි.

ඔහු විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව ඒක ඡුන්දයෙන් සම්මත වී ඇත.

එසේ සම්මත කරගන්නා ලද යෝජනාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

55,865 views

34 Comments to “මුස්ලිම් කොරෝනා මෘතදේහ භූමදාන කරන්න කොළඹ නගර සභාවේ සම්මතයි.. යෝජනාව පොහොට්ටු මන්ත‍්‍රීගෙන්..”

  1. islam is terrorism? says:

    සිංහල බෞද්ධ , කතෝලික ඡන්ද 2/3 බලයකින් පාර්ලිමේන්තු පැමින, ISIS මුස්ලිම් ත්‍රස්ථවාදීන්ට පස්චාත්භාගය පූජාකල පොහොට්ටුව භූමිධානය කරීමේ යෝජනාව මුළු ලංකාවේම සම්මතයි..

  2. පොල් බූරුවා says:

    අමිමටහුඩු, නගර සභාවෙ පහ පාස් කොන් -දොස්තර මහත්හොරැ ටික හොදම තීරනය අරගෙන. උසාවියෙ නඩුකාරවරැ මොකුන්ද. රෝසි දොස්තර නෝනා මොකද දන්නේනෑ කියන්නේ.

  3. Pium says:

    දැන් අධිකරණය කිව්වා නේද අදහනය විතරයි කියලා තම්බින්ට මේ රටේ ඉන්න බැරි නම් අරාබියට ඇරියනම් හරි

  4. Shame on you Pohottuwa. says:

    Tell us the name of that backstabbing arsehole traitor..

  5. බූරු පුතානෝ සජීයා says:

    මේක ශ්‍රේෂ්ඨාධිකරණයට අභියෝගයක් වෙනව.

  6. Ashan says:

    Kohewath nathi unta thiyena amaruwak yako, uge idame wala da ganna thama kiyanna one

  7. anee says:

    e kiyanne adi karaneyen parathikshapa una ewa.deka pas wela nagarika manthri kenkta wenas karanna puluwanda.me loke wena ratwal wala ehema unata lankawe ehema wenne na..kala kanni chande wenuwen rata ta monwa unath kamk na.karala ballnnko api aurudu 5 kin reply karanm.munwa wala danwa kiynne.pohotuuwa wala danwa kiyla hita gatta kamk na ithn.

  8. Dilshan says:

    Like the same manner Jaffna council can pass a motion saying LTTE should start back their terrorist activities. No difference. What a joke and set of jokers

  9. රෝහණ විජේවීර says:

    අද රටේ සෞඛ්‍ය තීරණ ගැනීම වෛද්‍ය වරුන් විසින් ද මෝඩ නුගත් ගොබ්බයන්ට ද පුළුවන්.මොන අමන රටක්ද ඕයි මේක.මේ සිංහල ජාතියට තවමත් කෙලවිලා තියෙනවා මදීද???

  10. කොරහේ කිඹුලා දුටු පංචායුධ කුමරු says:

    භූ ගත ජලය මගින් හෝ පස හරහා කොරෝනා ව්‍යාප්ත වෙනවා කියලා ලෝකේ කොහේවත් විද්‍යාත්මක පර්යේෂණ මගින් ඔප්පු කරලා නැහැ. කොරෝනා මිනී මතින් ගොස් මහජන මූලික අයිතිවාසිකම් උල්ලංගනය කිරීම හා මුස්ලිම් ජනතාව තලා පෙලා රට පාලනය කිරීම ඉතා වැරදියි.

    • Islam is terrorism? says:

      තොගේ මාතාව අරාබියට ගියාද ඔටුවා ගෙට වැදුනද කියලා කොහේවත් විද්‍යාත්මක පර්යේෂණ මගින් ඔප්පු කරලා නැහැ..
      ජිහාඩි අල්ටකියා ගෙරි ISIS ටම්බින්ට කෆීර් ලා මරා, අල්ල ගේ 72 ගැනීමට හලාල් බෝම්බ නිශ්පාදනයට හා අන්තප්පුර නඩත්තුවට කෆීර්ලාට හලාල් බදු ගැසීමට ඉඩදියයුතුයි.. එසේ නොමැතිව රට පාලනය කිරීම ඉතා වැරදියි..?

    • April 21 halal attack says:

      තොගේ කටේ වල දාගනින් වල් ඌරා.. මිනීමරු ISIS ගෙරි ටම්බියා..

    • Heshan says:

      භූ ගත ජලය මගින් හෝ පස හරහා කොරෝනා ව්‍යාප්ත “නොවෙනවා” කියලා ලෝකේ කොහේවත් විද්‍යාත්මක පර්යේෂණ මගින් ඔප්පු කරලා නැහැ. කොහෙන්දො සිට ලංකාවට කඩාපාත් වෙච්ච මුස්ලිමුන්ට අයිතිවාසිකම් දෙන්න සිංහල බෞද්ධයාගෙ රට බැදිලා නෑ.

Main News